Wednesday, February 10, 2016

ධර්ම දානය - බුද්ධ ඥාණ වන්දනාව.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.

බුද්ධ ඥාණ වන්දනාව.
01
දුක්ඛේ ඥාණං බුද්ධ ඥාණං.


/දුක්ඛ සත්‍යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
02
දුක්ඛ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං.


/දුක්ඛ සමුදය සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
03
දුක්ඛ නිරෝධේ ඥාණං බුද්ධ ඥාණං.


/දුක්ඛ නිරෝධ සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
04
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං.




/දුක්ඛ නිරෝධ ගාමිණී ප්රමතිපදා සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
05
අත්ථ පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.


/අත්ථ පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
06
ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.


/ධම්ම පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
07
නිරුත්ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.


/නිරුත්ති පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
08
පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.


/පටිභාන පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
09
ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං.


/ඉන්ද්රිය පරිවරතා ඥාණය බුද්ධ ඥාණයකි./
10
ආසයානුසයේ ඥාණං බුද්ධ ඥාණං.


/ආසයානුසය ඥාණය බුද්ධ ඥාණයකි./
11
යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං.


/යමක පටිහාරිය ඥාණය බුද්ධ ඥාණයකි./
12
මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං.


/මහා කරුණා සමාපත්ති ඥාණය බුද්ධ ඥාණයකි./
13
සබ්බඤ්ඤුත ඥාණං බුද්ධ ඥාණං.


/සබ්බඤ්ඤුත ඥාණය බුද්ධ ඥාණයකි./
14
අනාවරණ ඥාණං බුද්ධ ඥාණං.


/අනාවරණ ඥාණය බුද්ධ ඥාණයකි./





ඉමේහි බුද්ධ ඥාණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි.
      
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01

          පිටු අංක 02
              
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
          පිටු අංක 01
   

ධර්ම දානය - බුද්ධ රත්නය වැඳිම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.

බුද්ධ රත්නය වැඳිම.


බුදු ගුණ සිහි කිරීම.




ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධො භගවාති.










/මෙසේ ඒ භාග්යගවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝක විදු වන සේක. අනුත්තරෝ පුරිසධම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක./

බුදුන් සරණ යාම.

01
බුධං ජිවිත පරියන්තං සරණං ගච්ඡාමි.


/ජීවිතාන්තය දක්වා මම බුද්ධ රත්නය සරණ යමි./



02

යේච බුද්ධා අතීතා ච            - යේච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යේ බුද්ධා    - අහං වන්දාමි සබ්බදා.










/අතීත කාලයෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් පහළ වූ සේක්ද, අනාගත කාලයෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් පහළවන සේක්ද, මේ කාලයෙහි යම් බුදුවරයෙක් පහළවන සේක්ද, ඒ සියළු බුදු රජාණන් වහන්සේලාට මම හැම කල්හිම වන්දනා කරමි./



03

නත්ථී මේ සරණං අඤ්ඤං    - බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සචච්ච් වජ්ජේන      - හෝතු මේ ජයමංගලං.








/ සසර දුකින් මිදීමට මට අන් කිසි සරණක් නැත. බුද්ධ රත්නයම මට ඉතා උතුම් සරණ වේ. මේ සත්ය වචනයේ බලයෙන් මට ජය මංගල්යගයක්ම වේවා. යහපතක් ම වේවා./



04

උත්තමංගේන වන්දේහං             - පාදපං සුවරුත්තමං
බුද්ධෝ යෝ ඛලිතෝ දෝසෝ    - බුද්ධෝ ඛමතු තං මමං.








/බුදු රජාණන් වහන්සේගේ ඉතා උතුම් වූ සිරිපා පියුම් මම සිරස නමා වන්දනා කරමි. බුදුන් වහන්සේ කෙරෙහි මා අතින් කිසියම් වරදක් වී නම් ඒ හැම වරදකට ම මට සමාවන සේක්වා./



05

බුද්ධෝති වචනං සෙට්ඨං     - බුද්ධෝති පද මුත්තමං
නත්ථී තේන සමං ලෝකේ   - අඤ්ඤංසෝත රසායනෝ






/බුද්ධ යන වචනය ශ්රේරෂ්ඨය. බුද්ධ යන පදය උතුම්ය. ඒ හා සමානවන වෙනත් යමක් ලොව නැත. මිහිරි වෙනත් දෙයක් නැත./

බුදුන් වැඳිම.





නමාමි බුද්ධං ගුණසාගරං තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා,
කායෝ ඡිගුච්ජෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහඤ්ච.












/ගුණ නැමැති මහ සයුරේ අන්තයට ගියා වූ බුදුරජාණන් වහන්සේට මම වඳිමි. සත්වයෝ සැම කල්හිම සැප ඇත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, සර්වප්රතකාරයෙන්ම පිළිකුල් සහගත වූ මේ කයම දුර්ගන්ධය. සියල්ලෝම මරණයට යෙති. මමද ඒසේ මරණයට යෙමි./

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01

          පිටු අංක 02
     
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
          පිටු අංක 01
   

Saturday, February 6, 2016

ධර්ම දානය - දසසිල් සමාදන් වීම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
    

සිල් සමාදන් වීම.

දසසිල් මාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05 
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.


/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  
  
/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07 
නච්ච ගීත වාදිත විසුකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය යනදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08

මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යනදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
09
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
10
ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/රන් රදී මසු කහවනු (මිල මුදල්) ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./









/මෙය - පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක යන සතර පොහොය දිනයන්හි සමාදන් වන උපෝසථ සීලයකි./

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01
          පිටු අංක 02

          
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව

ධර්ම දානය - නවාංග ගෝෂක ශිලය සමාදන් වීම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
    

සිල් සමාදන් වීම.

 නවාංග ගෝෂක සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.






/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05 
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.




/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  
  
/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07

නච්ච ගීත වාදිත විසුකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.








/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය, මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යන මෙකී තාක් දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.


/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
09
මෙත්තා සහගතේන වේචසා විහාරාමි.




/මෛත්‍රී සහගත සිතින් වාසය කරමි නම් වු ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./






(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං නවාංග ගෝෂක සීලං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.






/මේ තිසරණ සහිත වු නවාංග ගෝෂක ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.


/එහෙමයි ස්වාමින් වහන්ස./ )

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
        පිටු අංක 01
         
පිටු අංක 02
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව