01
|
The
lady from whom I got this lamp, went abroad yesterday.
|
මට
මේ ලාම්පුව ලැබුණේ නෝනා කෙනෙකුගෙන් නේද, ඒ නෝනා ඊයේ රට ගියා.
|
|
02
|
Her
saree which has small flowers is very beautiful.
|
කුඩා
මල් තියෙන ඇගේ සාරිය හරි ලස්සණයි.
|
|
03
|
The
boy who passed the G.C.E. with eight distinctions is our class prefect.
|
සම්මාන
අටක් සමඟ අ.පො.ස. විභාගය සමත්වුන පිරිමි ළමයා අපේ ශිෂ්‍ය නායකයාය.
|
|
04
|
The
teacher who has grey hair, is Mr. Silva.
|
සුදු
කෙස් තියෙන ගුරුවරයා සිල්වා මහත්මයාය.
|
|
05
|
The
boy whom you scolded yesterday is not in school today.
|
ඔයා
පිරිමි ළමයෙකුට ඊයේ බැන්නා නේද එයා අද පාසැලේ නැහැ.
|
|
06
|
The
lady whose umbrella you borrowed inquired about you.
|
ඔයා
නෝනා කෙනෙකුගේ කුඩය ඉල්ලා ගත්තා නේද, ඒ නෝනා ඔයා ගැන ඇහැව්වා.
|
|
07
|
The
girl with whom you go for tuition speaks English well.
|
ඔයා
ගෑනු ළමයෙක් එක්ක ටියුෂන් පංතිවලට යනවා නේද, ඈ හොඳට ඉංග්‍රීසි කථා කරනවා.
|
|
08
|
The
book I am reading is very interesting.
|
මම
කියවන පොත හරි රසවත්.
|
|
09
|
The
wrist watch that I spoke to you of is with Sunil.
|
මම
ඔයාට අත් ඔරලෝසුවක් ගැන කථා කළා නේද, ඒක සුනිල් ලඟ.
|
|
10
|
I
study in a school in which the principal has been an army officer.
|
මම
පාසැලක ඉගෙන ගන්නවා නේද, ඒකේ ප්‍රධානාචාර්‍ය්‍යතුමා හමුදා නිලධාරියෙක් වෙලා ඉඳලා
තියෙනවා.
|
|
11
|
Do
you like the shirt that I gave for your birthday?
|
ඔයාගේ
උපන්දිනේට මම ඔයාට දුන්නු කමිසයට ඔයා කැමතිද?
|
01
|
I
bought a pair of shoes yesterday. The pair of shoes is very expensive.
|
මම
ඊයේ සල්ලිවලට සපත්තු ජෝඩුවක් ගත්තා. සපත්තු
ජෝඩුව හරි ගණන්.
|
|
02
|
The
pair of shoes that I bought yesterday is very expensive.
|
මම
ඊයේ සල්ලිවලට ගත්තු සපත්තු ජෝඩුව හරි ගණන්.
|
|
03
|
I
gave you a pen yesterday. Where is the pen?
|
මම
ඔයාට පෑනක් ඊයේ දුන්නා. පෑන කොහේද?
|
|
04
|
Where
is the pen that I gave you yesterday?
|
මම
ඔයාට ඊයේ දුන්නු පෑන කොහේද?
|
|
05
|
You
spoke of a book. Where is the book?
|
ඔයා
පොතක් ගැන කථා කළා.
පොත
කොහේද?
|
|
06
|
Where
is the book that you spoke of?
|
ඔයා
කථා කළ පොත කොහේද?
|
|
07
|
She
drew a donkey on the black board. The donkey has long ears.
|
ඇය
කලු ලෑල්ලේ බුරුවෙක් ඇන්ඳා. බුරුවාට ලොකු කණ් තියෙනවා.
|
|
08
|
The
donkey that she drew on the blackboard has long ears.
|
ඇය
කලු ලෑල්ලේ ඇන්ඳ බුරුවාට ලොකු කණ් තියෙනවා.
|
|
09
|
We
liked the teacher very much. The teacher retired last week.
|
අපි
ගුරුවරයාට හරි කැමතියි. ගුරුවරයා ගිය සතියේ විශ්‍රාම ගියා.
|
|
10
|
The
teacher whom we liked very much retired last week.
|
අපි
හරි කැමති ගුරුවරයා ගිය සතියේ විශ්‍රාම ගියා.
|
01
|
Your
sister (_____________) I met yesterday is very pretty.
a) Whom b)
With whom Answer
is Whom.
|
ඊයේ
මට (_____________)
හම්බවුනා
නේද, ඈ හරි ලස්සණයි.
a) ඔයාගේ සහෝදරිය b) සහෝදරිය එක්ක Answer is ඔයාගේ සහෝදරිය.
|
|
02
|
The
boy (_____________) umbrella is on the teacher’s table is absent today.
a) Whose b)
From whom Answer
is a Whose.
|
පිරිමි
ළමයෙකුගේ (_____________) ටීචර්ගේ මේසය උඩ තියෙනවා නේද, එයා අද පැමිණ නැහැ.
a) කුඩයක් b)
කුඩයෙන් Answer
is කුඩයක්.
|
|
03
|
The
friend (_____________) I traveled to Anuradhapura last month wrote a letter
to me yesterday.
a) With whom b)
Whom Answer
is With whom.
|
මම
(_____________)
අනුරාධපුරයට
ගිය මසයේ සංචාරය කළා නේද, එයා මට ලියුමක් ඊයේ ලියලා.
a) යාලුවා එක්ක b) යාලුවාගෙන් Answer is යාලුවා එක්ක.
|
|
04
|
The
girl (_____________) you gave the book is Ranjith’s sister.
a) With whom b) To whom Answer is a To
whom.
|
ඔයා
ගෑනු (_____________)
පොත
දුන්නා නේද, ඒ රංජිත්ගේ සහෝදරිය.
a) ළමයා එක්ක b)
ළමයෙකුට Answer is ළමයෙකුට.
|
|
05
|
The
boy (_____________) you got the pen is my brother.
a) Whose b) From whom Answer is From whom.
|
ඔයාට
පෑන ලැබුණේ පිරිමි (_____________)
නේද,
ඒ
මගේ සහෝදරයා.
a) ළමයෙකුගේ b)
ළමයෙකුගෙන් Answer is ළමයෙකුගෙන්.
|
|
06
|
The
blind boy (_____________) you went to see last week has passed the exam well.
a) Whom b)
Whose Answer
is Whom.
|
ඔයා
අන්ධ
පිරිමි (_____________)
ගිය සතියේ බලන්න ගියා නේද, එයා හොඳට විභාගය සමත්වුනා.
a) ළමයෙක් b)
ළමයෙකුගේ Answer
is ළමයෙක්.
|
|
07
|
The
teacher (_____________) you borrowed the book inquired about you.
a) To whom b) From whom Answer is a From whom.
|
ඔයා
(_____________) පොත ඉල්ලා ගත්තා නේද, ඒ ගුරුවරයා ඔයා ගැන ඇහැව්වා.
a) ගුරුවරයෙකුට b)
ගුරුවරයෙකුගෙන් Answer
is ගුරුවරයෙකුගෙන්.
|
|
08
|
The
shop keeper (_____________) we buy vegetables died last week.
a) Whose b)
From whom Answer
is From whom.
|
අපි
(_____________) එළවලු මිලදී ගත්තා නේද, එයා ගිය සතියේ මැරිලා.
a) කඩ කාරයෙකුගේ b) කඩ කාරයෙකුගෙන් Answer is කඩ කාරයෙකුගෙන්.
|
|
09
|
The
man (_____________) you loaned ten rupees will not come here again.
a) To whom b)
Whose Answer
is a To whom.
|
ඔයා
(_____________) රුපියල් දහයක් ණයට දුන්නා නේද, මිනිහා නැවත මෙහේ එන්නේ නැහැ.
a) මිනිහෙකුට b) මිනිහෙකුගේ Answer
is මිනිහෙකුට.
|
|
10
|
My
uncle (_____________) we play cards on Sundays is now in hospital.
a) To whom b)
With whom Answer
is With whom.
|
අපි
(_____________) කාඩ් ඉරිදා සෙල්ලම් කරනවා නේද, එයා දැන් රෝහලේ.
a) මගේ මාමාට b)
මගේ
මාමා එක්ක Answer is මගේ මාමා එක්ක.
|
01
|
I
met a European ho eats rice daily.
|
හැමදාම
බත් කන යුරෝපිය ජාතිකයෙක් ඊයේ මට හමුවුනා.
|
|
02
|
The
girl who failed the exam is crying in the class-room.
|
විභාගය
අසමත් වෙච්ච ගෑනු ළමයා පංති කාමරයේ අඬ අඬා ඉන්නවා.
|
|
03
|
The
boy to whom I gave a book (/ whom I gave a book to / that I gave a book to /
I gave a book to) is Geetha’s brother.
|
මම
පිරිමි ළමයෙකුට පොතක් දුන්නා නේද, ඒ ගීතාගේ සහෝදරයා.
|
|
04
|
The
frock which I wearing (/ that I am wearing / I am wearing) is my sister’s
(Akka’s).
|
මම
ඇඳගෙන ඉන්න මේ ගවුම මගේ අක්කාගේ.
|
|
05
|
Sunil
showed me the pen which you gave him (/ that you gave him / you gave him).
|
ඔයා
සුනිල්ට දුන්නු පෑන, එයා මට පෙන්නුවා.
|
|
06
|
I
cut the mango tree which does not bear fruit.
|
ගෙඩි
එන්නේ නැති (පල දරන්නේ නැති) අඹ ගහ මම ඊයේ කැපුවා.
|
|
07
|
I
did not receive the letter which you sent me (/ that you sent me. / you sent
me.).
|
ඔයා
මට එවපු ලියුම මට හම්බවුනේ නැහැ.
|
|
08
|
The
bird which is in this cage (/ in this cage) is a parrot.
|
මේ
කූඩුවේ ඉන්න කුරුල්ලා ගිරවෙක්.
|
|
09
|
The
pair of trousers which I bought yesterday (/ that I bought yesterday / I
bought yesterday) is too small for me.
|
මම
ඊයේ සල්ලිවලට ගත්තු කලිසම මට පොඩි වැඩියි.
|
|
10
|
The
house which Mr. Prabakaran built (/that Mr. Prabakaran built / Mr. Prabakaran
built) is very big.
|
ප්‍රභාකරන්
මහත්තයා හදපු ගේ හරි විශාලයි.
|
|
11
|
I
met Ajith yesterday. He is run down a lot.
|
ඊයේ
මට අජිත්ව හම්බවුනා. එයා හරියට ඇදිලා ගිහිල්ලා. (Run).
|
|
12
|
Educated
people never run down anybody.
|
උගත්
මිනිස්සු කාවවත් පාච්චල් කරන්නේ නැහැ. (Run).
|
|
13
|
Take
off your shoes before entering the Devala (/fane).
|
දේවාලයට
ඇතුලු වෙන්ඩ ඉස්සෙල්ලා සපත්තු ගලවන්ඩ. (Take).
|
|
14
|
Don’t
put off writing that letter.
|
ඔය
ලියුම ලිවිල්ල කල් දාන්ඩ එපා. (Put).
|
|
15
|
How
did they wind up the meeting?
|
කොහොමද
ඒගොල්ලෝ මීටිම අවසන් කලේ? (Wind).
|
01
|
You
scolded the boy yesterday. The boy is Ajith’s brother.
|
ඊයේ
ඔයා පිරිමි ළමයෙකුට බැන්නා. පිරිමි ළමයා අජිත්ගේ සහෝදරයා.
|
|
02
|
The
boy whom you scolded yesterday is Ajith’s brother.
|
ඊයේ
ඔයා පිරිමි ළමයෙකුට බැන්නා නේද ඒ අජිත්ගේ සහෝදරයා.
|
|
03
|
The
teacher spoke to the girl. The girl is crying.
|
ටීචර්
ගෑනු ළමයෙකුට කථා කළා. ගෑනු ළමයා අඬනවා.
|
|
04
|
The
girl to whom the teacher spoke (/ whom the teacher spoke to) is crying.
|
ටීචර්
ගෑනු ළමයෙකුට කථා කළා නේද ඒ ගෑනු ළමයා අඬනවා.
|
|
05
|
Your
mother took medicine from the doctor. The doctor is very kind.
|
ඔයාගේ
අම්මා වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තා. වෛද්‍යවරයා හරි කරුණාවන්තයි.
|
|
06
|
The
doctor from whom your mother took medicine (/ whom your mother took medicine
from) is very kind.
|
ඔයාගේ
අම්මා වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගත්තා නේද ඒ වෛද්‍යවරයා හරි කරුණාවන්තයි.
|
|
07
|
You
saw the old lady in the temple (/ Pansala). The old lady is my grandmother.
|
ඔයා
පන්සලේදී මහලු කාන්තාවක් දැක්කා. මහලු කාන්තාව මගේ ආච්චි.
|
|
08
|
The
old lady whom you saw in the temple (/ Pansala) is my grandmother.
|
ඔයා
පන්සලේදී මහලු කාන්තාවක් දැක්කා නේද ඒ මගේ ආච්චි.
|
|
09
|
You
spoke about the man last week. The man went to India yesterday.
|
ඔයා
මිනිහෙක් ගැන ගිය සතියේ කථා කළා. මිනිහා ඊයේ ඉන්දියාවට ගියා.
|
|
10
|
The
man about whom you spoke last week (/ whom you spoke about last week) went to
India yesterday.
|
ඔයා
මිනිහෙක් ගැන ගිය සතියේ කථා කළා නේද ඒ මිනිහා ඊයේ ඉන්දියාවට ගියා.
|