01
|
The
teacher asked me yesterday if you were sick.
|
ඔයාට
අසනීපද කියලා ඊයේ ගුරුතුමා මගෙන් ඇහැව්වා.
|
|
02
|
Did
you ask him when he was going to Jaffna?
|
එයා
කවදාද යාපනේ යන්නේ කියලා ඔයා එයාගෙන් ඇහැව්වාද?
|
|
03
|
Please
ask him if he will be at home tomorrow?
|
කරුණාකරලා
එයාගෙන් අහන්ඩ, එයා හෙට ගෙදර ඉන්නවාද කියලා.
|
|
04
|
Father
(Thattha) wants to know if you will go to hospital today to see mother (Amma).
|
තාත්තා
අහනවා ඔයා අද අම්මාව බලන්ඩ රෝහලට යනවාද කියලා.
|
|
05
|
Isvari
asked me how I did the exam.
|
මම
කොහොමද විභාගේ කළේ කියලා ඊශ්වරී මගෙන් ඇහැව්වා.
|
|
06
|
I
know what he is going to do now.
|
එයා
මොනවාද දැන් කරන්ඩ යන්නේ කියලා මම දන්නවා.
|
|
07
|
Did
he tell you why he did not come to school today?
|
එයා
අද පාසැලට ආවේ නැත්තේ ඇයි කියලා එයා ඔයාට කිව්වාද?
|
|
08
|
I
did not tell father (Thattha) how much the new pair of shoes cost.
|
අලුත්
සපත්තු ජෝඩුව කොච්චර (මිල) වුනාද කියලා මම තාත්තාට කිව්වේ නැහැ.
|
|
09
|
Abdul
Kader wants to know if Raleena gave you his book.
|
අබ්දුල්
කාදර් අහනවා රලීනා ඔයාට එයාගේ පොත දුන්නාද කියලා.
|
|
10
|
John
is asking when the match is going to begin.
|
ජෝන්
අහනවා මැච් එක පටන් ගන්ඩ යන්නේ කොයිවෙලේද කියලා.
|
|
11
|
The
teacher asked Geetha how she baked such a good cake?
|
ඔච්චර
හොඳ කේක් එකක් පිච්චුවේ කොහොමද කියලා ටීචර් ගීතාගෙන් ඇහැව්වා.
|
|
12
|
Mother
(Amma) did not ask me where I went.
|
මම
කොහේද ගියේ කියලා අම්මා මගෙන් ඇහැව්වේ නැහැ.
|
|
13
|
Sujatha
asked me if I was going to Kataragama during the vacation.
|
නිවාඩු
කාලයේදි මම කතරගම යනවාද කියලා සුජාතා මගෙන් ඇහැව්වා.
|
|
14
|
Since
she did not study much, I do not know if she will pass the exam.
|
ඈ
වැඩියේ පාඩම් නොකළ හින්දා මම දන්නේ නැහැ ඈ විභාගේ පාස්වෙයිද කියලා.
|
|
15
|
I
forget what he told me.
|
එයා
මොනවාද කිව්වේ කියලා මට අමතකයි.
|
01
|
You
told me something. It is not true.
|
ඔයා
මට යමක් කීවා. ඒක ඇත්ත නෙමේ.
|
|
02
|
What
you told me is not true.
|
ඔයා
මට කීදේ ඇත්ත නෙමේ.
|
|
03
|
She
ate something yesterday. It made her ill.
|
ඇය
ඊයේ මොනවාහරි
කෑවා.
එකෙන්
ඈ ලෙඩ වුනා.
|
|
04
|
What
she ate yesterday made her ill.
|
ඇය
ඊයේ කෑ දේයින් ඈ ලෙඩ
වුණා.
|
|
05
|
Your
little sister (Nangi) saw something in the sky. It was an aeroplane.
|
ඔයාගේ
නංගි අහසේ යමක් දැක්කා. ඒක ගුවන් යානයක් වුණා.
|
|
06
|
What
your little sister (Nangi) saw in the sky was an aeroplane.
|
ඔයාගේ
නංගි අහසේ දුටු දේ ගුවන් යානයක් විය.
|
|
07
|
He
bought something. It is cheap.
|
ඔහු
යමක් මිල දී ගත්තා. ඒක ලාභයි.
|
|
08
|
What
he bought is cheap.
|
ඔහු
මිලදී ගත් දේ ලාභයි.
|
|
09
|
He
sang something. It was very beautiful.
|
ඔහු
යමක් ගායනා කළා. ඒක හරි ලස්සණයි.
|
|
10
|
What
he sang was very beautiful.
|
ඔහු
ගායනා කළ දේ හරි ලස්සණයි.
|
|
11
|
I
drank something yesterday. It was not milk.
|
මම
ඊයේ දෙයක් බිව්වා. ඒක කිරි නෙමේ.
|
|
12
|
What
I drank yesterday was not milk.
|
මම
ඊයේ බිව් දේ කිරි නෙමේ.
|
01
|
I
will take (_____________) you give.
a) However b) Whatever Answer is Whatever
|
ඔයා
දෙන (_____________)
මම
ගන්නවා.
a) කොහොම වුනත් b) ඕනෑම දෙයක් Answer is ඕනෑම දෙයක්
|
|
02
|
(_____________)
wrote this English sentence, Knows his grammar well.
a) Whoever b) Whichever Answer is a Whoever
|
මෙම
ඉංග්‍රීසි වාක්‍යය ලියූ (_____________)
ඔහු
ව්‍යාකරණ හොඳට දන්නවා.
a) කවුරු වුනත් b)
කවරෙක්
වුවත් Answer
is කවුරු
වුනත්
|
|
03
|
(_____________)
she goes, her dog goes with her.
a) Wherever b)
Whenever Answer
is Wherever
|
ඇය
(_____________)
ඇගේ බල්ලා ඇය සමඟ යනවා.
a) කොහේ ගියත් b) කොයිවේලේ වුනත් Answer is කොහේ ගියත්
|
|
04
|
I
like this room (_____________) small it is.
a) Whatever b) However Answer is a However
|
මේ
කාමරය (_____________)
කුඩා
වුනත් මම කැමතියි.
a) ඕනෑම දෙයක් b) කොච්චර
Answer is කොච්චර |
|
05
|
(_____________)
of these sarees you like, I will buy for you.
a) Whichever
b) However Answer is Whichever
|
(මේවා
අතරින්) ඔයා කැමති (_____________)
සාරිය වුනත් මම ඔයා වෙනුවෙන් මිලදී ගන්නවා.
a) කොයි b)
කොච්චර
වුනත් Answer is කොයි
|
|
06
|
(_____________)
fast you run, you will not catch the train.
a) Wherever b)
However Answer
is However
|
(_____________)
වේගයෙන්
ඔබ දිව්වා වුනත්
රේල්ලුවට ගොඩවෙන්නේ නැහැ.
a) කොහේ b) කොච්චර Answer is කොච්චර වුනත්
|
|
07
|
(_____________)
he goes in the rain, he gets sick.
a) However b) Whenever Answer is a Whenever
|
ඔහු
වැස්සේ (_____________)
ගියත් ලෙඩ වෙනවා. (/වැස්සේ
තෙමෙන හැමැවිටම ඔහු ලෙඩ වෙනවා.).
a) කොහොම වුනත් b) කොයිවේලේ/හැමැවිටම
Answer is කොයිවේලේ/හැමැවිටම
|
|
08
|
(_____________)
gets the highest marks, will win in the gold medal.
a) Whoever b) Whenever Answer is Whoever
|
වැඩිම
ලකුණු ගන්න (_____________)
රන්
පදක්කම ජයග්‍රහණය කරනවා.
a) කවුරු වුනත් b) කොයිවේලේ වුනත් Answer is කවුරු වුනත්
|
|
09
|
He
will not believe (_____________) I say.
a) However b)
Whatever Answer
is a Whatever
|
මම
කියන (_____________)
එයා විශ්වාස කරන එකක් නැහැ.
a) කොහොම වුනත් b) ඕනෑම දෙයක් Answer is ඕනෑම දෙයක්
|
|
10
|
I
eat (_____________) my mother gives.
a) However b)
Whatever Answer
is Whatever
|
මගේ
මව දෙන (_____________)
මම කනවා.
a) කොච්චර වුනත් b) ඕනෑම දෙයක් Answer is ඕනෑම දෙයක්
|
01
|
Jayaratne:
Where are you going today?
|
ජයරත්න:
ඔයා කොහේද අද යන්නේ?
|
|
02
|
Jayaratne
is asking me where I am going today.
|
ජයරත්න
අහනවා මම කොහේද අද යන්නේ කියලා.
|
|
03
|
Jayaratne
asked me where I was going today.
|
ජයරත්න
ඇහැව්වා මම කොහේද අද යන්නේ කියලා.
|
|
04
|
Neeta:
Will you come for my birthday party tomorrow?
|
නීටා:
ඔයා හෙට මගේ උපන්දින උත්සවයට එනවාද?
|
|
05
|
Neeta
is asking me if I will come for her birthday party tomorrow.
|
නීටා
අහනවා මම හෙට එයාගේ උපන්දින උත්සවයට එනවාද කියලා.
|
|
06
|
Neeta
asked me if I would come for her birthday party tomorrow.
|
නීටා
ඇහැව්වා මම හෙට එයාගේ උපන්දින උත්සවයට එනවාද කියලා.
|
|
07
|
Airangani:
Why aren’t you doing the exam?
|
අයිරාංගනි:
ඔයා විභාගේ කරන්නේ නැත්තේ ඇයි?
|
|
08
|
Airangani
is asking me why I am not doing the exam.
|
අයිරාංගනි අහනවා මම විභාගේ කරන්නේ
නැත්තේ ඇයි කියලා.
|
|
09
|
Airangani
asked me why I was not doing the exam.
|
අයිරාංගනි ඇහැව්වා මම විභාගේ කරන්නේ
නැත්තේ ඇයි කියලා.
|
|
10
|
Abdul:
Did you go to see uncle?
|
අබ්දුල්:
ඔයා මාමාව බලන්ඩ ගියාද?
|
|
11
|
Abdul
is asking me if I went to see uncle.
|
අබ්දුල්
අහනවා මම මාමාව බලන්ඩ ගියාද කියලා.
|
|
12
|
Abdul
asked me if I had gone (/ I went) to see uncle.
|
අබ්දුල්
ඇහැව්වා මම මාමාව බලන්ඩ ගියාද කියලා.
|
|
13
|
Sujatha.
Are you married?
|
සුජාතා:
ඔයා බැඳලාද?
|
|
14
|
Sujatha
is asking me if I am married.
|
සුජාතා
අහනවා මම බැඳලාද කියලා.
|
|
15
|
Sujatha
asked me if I was married.
|
සුජාතා
ඇහැව්වා මම බැඳලාද කියලා.
|
|
16
|
Kamal:
To whom did you give the umbrella?
|
කමල්:
කාටද ඔයා කුඩේ දුන්නේ?
|
|
17
|
Kamal
is asking me to whom I gave the umbrella.
|
කමල්
අහනවා කාටද මම කුඩේ දුන්නේ කියලා.
|
|
18
|
Kamal
asked me to whom I gave the umbrella.
|
කමල්
ඇහැව්වා කාටද මම කුඩේ දුන්නේ කියලා.
|
|
19
|
Ajith:
With whom are you going to Kndy tomorrow?
|
අජිත්:
කා එක්කද ඔයා හෙට නුවර යන්නේ?
|
|
20
|
Ajith
is asking me with whom I am going to Kndy tomorrow.
|
අජිත්
අහනවා මම කා එක්කද හෙට නුවර යන්නේ කියලා.
|
|
21
|
Ajith
asked me with whom I was going to Kndy tomorrow.
|
අජිත්
ඇහැව්වා මම කා එක්කද හෙට නුවර යන්නේ කියලා.
|
|
22
|
Sugath:
How will you find the money for the motor cycle?
|
සුගත්:
කොහොමද ඔයා මෝටර් සයිකලයට මුදල් හොයා ගන්නේ?
|
|
23
|
Sugath
is asking me how I will find the money for the motor cycle.
|
සුගත්
අහනවා කොහොමද මම මෝටර්
සයිකලයට මුදල් හොයා ගන්නේ
කියලා.
|
|
24
|
Sugath
asked me how I would find the money for the motor cycle.
|
සුගත් ඇහැව්වා කොහොමද මම මෝටර්
සයිකලයට මුදල් හොයා ගන්නේ කියලා.
|
|
25
|
Chamila:
Are you giving the essay to the teacher?
|
චමිලා:
ඔයා ටීචර්ට රචනාව අද දෙනවාද?
|
|
26
|
Chamila
is asking me if I am giving the essay to the teacher.
|
චමිලා
අහනවා මම ටීචර්ට රචනාව අද දෙනවාද කියලා.
|
|
27
|
Chamila
asked me if I was giving the essay to the teacher.
|
චමිලා
ඇහැව්වා මම ටීචර්ට රචනාව අද දෙනවාද කියලා.
|
|
28
|
Peter:
Can you speak English?
|
පීටර්:
ඔයාට ඉංග්‍රීසි කථාකරන්ඩ පුලුවන්ද?
|
|
29
|
Peter
is asking me if I can speak English.
|
පීටර්
අහනවා මට ඉංග්‍රීසි කථාකරන්ඩ
පුලුවන්ද කියලා.
|
|
30
|
Peter
asked me if I could speak English.
|
පීටර්
ඇහැව්වා මට ඉංග්‍රීසි කථාකරන්ඩ පුලුවන්ද කියලා.
|
01
|
What
you told me about my nephew is not true.
|
මගේ
බෑනා ගැන ඔයා කියපු දේ ඇත්ත නෙමේ.
|
|
02
|
I
know where you went.
|
ඔයා
ගියේ කොහේද කියලා මම දන්නවා.
|
|
03
|
He
does whatever I tell him.
|
මම
කියන ඕනෑම දෙයක් එයා කරනවා.
|
|
04
|
Wherever
my uncle goes, he drinks.
|
මගේ
මාමා කොහේ ගියත් බොනවා.
|
|
05
|
The
teacher did not like what you said.
|
ඔයා
කියපු දේට ටීචර් සතුටුවුනේ නැහැ.
|
|
06
|
I
didn’t have time to go into his complaint.
|
එයාගේ
පැමිණිල්ල ගැන සොයාබලන්ඩ මට වෙලාවක් තිබුණේ නැහැ. (Go).
|
|
07
|
Why
did you hand over the shop to an outsider?
|
ඇයි
ඔයා පිට මිනිහෙකුට කඩේ භාර දුන්නේ. (Hand).
|
|
08
|
Till
what time do you keep up at night?
|
ඔයා
රෑට කීය වෙනකන් ඇහැරගෙන ඉන්නවාද? (Keep).
|
|
09
|
I
went to the hospital to see Kanthi. But she could not make me out.
|
මම
කාන්තිව බලන්ඩ රෝහලට ගියා. නමුත් ඈට මාව හැඳින ගන්ඩ බැරිවුනා. (Make).
|
|
10
|
What
do elephants live on (/ On what do elephants live?)?
|
ඇත්තු
මොනවාද ආහාරයට ගන්නේ? (Live).
|
No comments:
Post a Comment