01
|
He
may not have gone home by now.
|
එයා
දැන් ගෙදර ගිහිල්ලා වෙන්ඩ පුලුවන්.
|
|
02
|
You
should have bought that shirt. At that price it was cheap.
|
ඔයාට
ඒ කමිසය ගන්ඩ තිබුණා. (/ ඔයා ගත යුතුව තිබුණා.). ඒ ගානට ඒක ලාභයි.
|
|
03
|
He
must have been a very rich man to have built such a big house.
|
ඔය
වගේ ලොකු ගෙයක් හදන්ඩ (/ හදලා තියෙන්ඩ) එයා හුඟාක් පොහොසත් වෙලා ඉන්ඩ ඇති. (/ වෙලා
හිටියා වෙන්ඩ ඕනෑ.).
|
|
04
|
If
the exam is today you should have gone to bed early yesterday.
|
විභාගය
අද නම්, ඊයේ ඔයා වේලාසනින් නිදා ගත යුතුව තිබුණා.
|
|
05
|
Sister
(Akka) is late today. She must have missed the express train.
|
අක්කා
අද පරක්කුයි. ඇයට සීඝ්‍රගාමි දුම්රිය වරදින්ඩ ඇති.
|
|
06
|
He
must not have been paying the rent regularly. Otherwise the landlord would
not have asked him to leave the house.
|
එයා
නියමිත වේලාවට ගෙවල් කුලි නොගෙවමින් ඉන්ඩ ඇති. නැත්නම් ගෙවල් හිමියා එයාට ගෙදරින්
පිටවෙන්ඩ කියන්නේ නැහැ.
|
|
07
|
Ajith
couldn't have killed the snake. He is afraid of even wall lizards.
|
අජිත්
සර්පයාව මැරුවා වෙන්ඩ බැහැ. එයා හූනන්ටත් භයයි.
|
|
08
|
Could
your little sister (Nangi) have written that letter herself?
|
ඔයාගේ
පොඩි නංගීම ඒ ලියුම ලිව්වා වෙන්ඩ පුලුවන්ද?
|
|
09
|
Her
eyes are red. She must have been crying.
|
ඇගේ
ඇස් රතුයි. ඈ අඬ අඬා ඉඳලා තියෙනවා වෙන්ඩ ඕනෑ.
|
|
10
|
Such
a little boy should not have given so much money.
|
ඔච්චර
කුඩා ළමයෙකුට ඔච්චර ලොකු මුදලක් නොදිය යුතුව තිබුණා.
|
|
11
|
Their
car couldn’t have been stolen. They have no car.
|
ඒගොල්ලන්ගේ
කාර් එක හොරකම් කරලා වෙන්ඩ බැහැ. ඒගොල්ලන්ට කාර් එකක් නැහැ.
|
|
12
|
Our
postman should have been given a better bicycle.
|
අපේ
තැපැල්කාරයාට ඔයට වඩා හොඳ බයිසිකලයක් දිය යුතුව තිබුණා.
|
|
13
|
This
book should have been returned to the library last week.
|
මේ
පොත පුස්ත්කාලයට නැවත භාර දියයුතුව තිබුණේ ගිය සතියේ.
|
|
14
|
He
is very foolish to have sold that house.
|
ඒ
ගේ විකුණන්ඩ එයා හරි මොඩයි.
|
|
15
|
You
should have replied to that letter at once.
|
ඒ
ලියුමට ඔයා එකපාරම පිළිතුරක් යැවිය යුතුව තිබුණා.
|
01
|
His
father (_____________) last week.
a) Killed b) Died c) Dead Answer
is Died.
|
ඔහුගේ
පියා ගිය සතියේ (_____________).
a) මැරුවා b)
මැරුණා c)
මැරිලා Answer is මැරුණා.
|
|
02
|
He
works hard for a (_____________).
a) Life b) Living Answer is Living.
|
ඔහු
(_____________) සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරයි.
a) ජීවිතය b) ජීවිකාව Answer
is ජීවිකාව.
|
|
03
|
The
drought (_____________) all my flower-plants.
a) Died b) Killed c)
Dead Answer is Killed.
|
නියඟය
මගේ සියලු මල්පැළ (_____________).
a) මැරුණා b)
මැරුවා c)
මැරිලා Answer is මැරුවා.
|
|
04
|
Didn’t
they find the (_____________) body yet?
a) Died b) Dead c)
Death Answer is Dead.
|
එගොල්ලො තවමත් (_____________) සිරුර සොයා ගෙන නැද්ද?
a) මැරුණා b)
මළ/
මැරුණු
c)
මරණය Answer is මළ/ මැරුණු.
|
|
05
|
Nobody
can escape (_____________).
a) Dead b) Dying c) Death Answer is Death.
|
කවුරුවත්
(_____________) බේරෙන්න බෑ.
a) මැරිලා b)
මරනාසන්න c)
මරණයෙන් Answer is මරණයෙන්.
|
|
06
|
Where
does he (_____________).
a) Alive b) Live c) Living Answer is Live.
|
ඔහු
(_____________) කොහේද?
a) ජීවතුන් අතර b) ජීවත් වෙන්නේ c) ජීවිකාව Answer is ජීවත් වෙන්නේ.
|
|
07
|
I
always like to read the (_____________) of great men.
a) Living b) Alive c) Lives Answer is Lives.
|
මම
හැම විටම ශ්රේෂ්ඨ මිනිසුන්ගෙ (_____________)
කියවීමට කැමතියි.
a) ජීවිකාව b)
ජීවතුන්
අතර c)
චරිත ගැන Answer is චරිත ගැන.
|
|
08
|
The
dog is still (_____________).
a) Dead b) Alive c)
Life Answer is Alive.
|
බල්ලා
තාමත් (_____________).
a) මැරිලා b)
ජීවතුන්
අතර c)
ජීවිතය Answer is ජීවතුන් අතර.
|
|
09
|
The
(_____________) man asked the nurse for some water.
a) Died b) Dead c) Dying Answer is Dying.
|
(_____________) මිනිසා ජලය ටිකක් හෙදියගෙන් ඉල්ලා සිටියේය.
a) මැරුණා b)
මැරුණු c)
මරනාසන්න Answer is මරනාසන්න.
|
|
10
|
Good
soldiers do not fear (_____________).
a) Dead b) Death c)
Living Answer is Death.
|
හොඳ
සෙබළු (_____________) බය නැහැ.
a) මැරිලා b)
මරණයට c)
ජීවිකාව Answer is මරණයට.
|
01
|
He
may not have gone home still (yet).
|
එයා
තාම ගෙදර ගිහිල්ලා නොවෙන්ඩ පුලුවන්. (May).
|
|
02
|
Anil
should have given Sunil the money (given the money to Sunil).
|
අනිල්ට
තිබුණා සුනිල්ට සල්ලි දෙන්ඩ. (Should).
|
|
03
|
You
shouldn't have told her that.
|
ඒක
ඔයා ඈට නොකියා ඉන්ඩ තිබුණා. (Should).
|
|
04
|
He
couldn't have gone to an English school. He can't speak English.
|
එයා
ඉංග්‍රීසි පාසැලකට ගිහින් තියෙනවා වෙන්ඩ බැහැ. එයාට ඉංග්‍රීසි කථා කරන්ඩ බැහැ. (Could).
|
|
05
|
Her
eyes are red. Could she have been crying?
|
ඇගේ
ඇස් රතුයි. ඈ අඬ අඬා හිටියා වෙන්ඩ පුලුවන්ද? (Could).
|
|
06
|
Ajith
has failed the exam. He must not have studied.
|
අජිත්
විභාගේ අසමත් වෙලා. එයා පාඩම් නොකරන්ඩ ඇති. (Must).
|
|
07
|
Mr.
Perera must have built this house last year.
|
පෙරේරා
මහත්මයා මේ ගේ ගිය අවුරුද්දේ හැදුවා වෙන්ඩ ඕනෑ. (Must).
|
|
08
|
He
ought to have taken medicine at once for that sickness.
|
එයාට
ඒ ලෙඩේට එකපාරම බේත් ගන්ඩ තිබුණා. (Ought).
|
|
09
|
Ranjit
hasn't written the essay. He may have been watching television the whole day,
yesterday.
|
රංජිත්
රචනාව ලියලා නැහැ. එයා ඊයේ මුලු දවසේම ටෙලිවිෂන් බල බලා ඉන්ඩ ඇති. (May).
|
|
10
|
You
could have bought two motor cycles at that price.
|
ඔයාට
ඒ ගානට මෝටර් සයිකල් දෙකක් ගන්ඩ තිබුණා. (Could).
|
01
|
This
table should have been put in the other room.
|
මේ
මේසය අනිත් කාමරේ දාන්ඩ තිබුණා. (Should).
|
|
02
|
The
wrong medicine may have been taken by him.
|
එයා
වැරදි බෙහෙත බොන්න ඇති. (May).
|
|
03
|
This
building is a new one. It may have been built last year.
|
මේ
ගොඩනැගිල්ල අලුත් එකක්, ඒක ගිය අවුරුද්දේ හැදුවා වෙන්ඩ පුලුවන්. (May).
|
|
04
|
Mother
(Amma) ought to have been taken to hospital yesterday.
|
අම්මාව
ඊයේ රෝහලට ගෙනියන්ඩ තිබුණා. (Ought).
|
|
05
|
Our
house should have been repaired ten years ago.
|
අපේ
ගේ අලුත්වැඩියා කළ යුතුව තිබුණේ අවුරුදු දහයකට කලින්. (Should).
|