Saturday, February 6, 2016

ධර්ම දානය - නවාංග ගෝෂක ශිලය සමාදන් වීම.

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
    
සිල් සමාදන් වීම.

 නවාංග ගෝෂක සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05 
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  
/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07

නච්ච ගීත වාදිත විසුකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය, මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යන මෙකී තාක් දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
09
මෙත්තා සහගතේන වේචසා විහාරාමි.

/මෛත්‍රී සහගත සිතින් වාසය කරමි නම් වු ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./

(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං නවාංග ගෝෂක සීලං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.

/මේ තිසරණ සහිත වු නවාංග ගෝෂක ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.

/එහෙමයි ස්වාමින් වහන්ස./ )

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
        පිටු අංක 01
         
පිටු අංක 02
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව

ධර්ම දානය - අටසිල් සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
     
සිල් සමාදන් වීම.

 අටසිල් සමාදන් වීම සඳහා සිල් අයදින වාක්‍යය.

උපාසක :- ඕකාස අහං භන්තේ තිසරණේන සංද්ධිං අට්ඨංග උපෝසථ සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ.

(නමස්කාරය හා තිසරණය මෙහි ඇතුළත් කර ගත යුතුය.)

අටසිල් සමාදන් වීම.

උපාසක :- අහං භන්තේ අජ්ජ් ඉමඤ්ච දිවසං /රත්තිං උපෝසථං උපවසාමි, අට්ඨාංග සමන්නාගතං සීලං සමාදියාමි.

(උදය වරුවට "දිවසං" කියාද, සවස් වරුවට "රත්තිං"කියාද යොදා ගත යුතුය.)

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05 
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07

නච්ච ගීත වාදිත විසුකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය, මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යන මෙකී තාක් දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./

(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං අට්ඨංග උපෝසථ සීලං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.

/මේ තිසරණ සහිත වු අට ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.

/එහෙමයි ස්වාමින් වහන්ස./ )

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
          
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
        පිටු අංක 01

             පිටු අංක 02

02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව

       පිටු අංක 01
       පිටු අංක 02

ධර්ම දානය - ආජිව අෂ්ඨමක ශිලය සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
     
සිල් සමාදන් වීම.

ආජිව අෂ්ඨමක ශිලය සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/කාමයන් හි වරදවා හැසිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05
පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පිසුන වචනයෙන් හෙවත් කේලාම් කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පරුෂ වචනයෙන් හෙවත් අනුන්ගේ සිත් රිදවන වචන කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
07
සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/සම්පප්ප්‍රාලාප හෙවත් අර්ථ ශුන්‍ය වු හිස් වචන කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
08
මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/වැරදි ලෙස උපයන ධනයෙන් ජීවත් වීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./

(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.

/මේ තිසරණ සහිත වු ආජීව අෂ්ඨමක ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.

/එහෙමයි ස්වාමින් වහන්ස./ )
     
 සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
         
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
       පිටු අංක 01 

       පිටු අංක 02

02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව        

ධර්ම දානය - ඒක භක්තික ෂට්ක ශිලය සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
     
සිල් සමාදන් වීම.

ඒක භක්තික ෂට්ක ශිලය සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය​ බද්ධ කාමසේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
06
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./

(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං ඒක භක්තික ෂට්සීලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.

/මේ තිසරණ සහිත වු ඒක භක්තික ෂට්ක ශිලය මනාලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.

/එහෙමයි ස්වාමින් වහන්ස./ )

සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ. 
          
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
          පිටු අංක 01

           පිටු අංක 02
                
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව   

ධර්ම දානය - බ්‍රහ්ම චරියක පංච ශිලය සමාදන් වීම

නොමිලේ බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
      
සිල් සමාදන් වීම.

 බ්‍රහ්ම චරියක පංච ශිලය සමාදන් වීම.

01
පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
02
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
03
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය​ බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
04
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
05

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./

(භික්‍ෂුව :- තිසරණේන සංද්ධිං බ්‍රහ්මචරියා පංචසීලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පා දේ තබ්බං.

/මේ තිසරණ සහිත වු බ්‍රහ්ම චරියක පංච ශිලය මනා ලෙස  සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./

උපාසක :- ආම භන්තේ.

/එහෙමයි ස්වාමින් වහන්ස./ )
  
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
       
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව​
 
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව​