සිල් සමාදන් වීම.
ආජිව අෂ්ඨමක ශිලය සමාදන් වීම.
01
|
පාණතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන්
වෙමි./
|
||
02
|
අදින්නාදානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින්
ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
03
|
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/කාමයන්
හි වරදවා හැසිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
04
|
මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය
මම සමාදන් වෙමි./
|
||
05
|
පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/පිසුන වචනයෙන් හෙවත් කේලාම් කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
06
|
පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/පරුෂ වචනයෙන් හෙවත් අනුන්ගේ සිත් රිදවන වචන කීමෙන් වැළකීම
නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
07
|
සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/සම්පප්ප්‍රාලාප හෙවත් අර්ථ ශුන්‍ය වු හිස් වචන කීමෙන්
වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
08
|
මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/වැරදි
ලෙස උපයන ධනයෙන් ජීවත් වීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
(භික්‍ෂුව
:- තිසරණේන සංද්ධිං ආජිවාෂ්ඨමක ශිලං ධම්මං සධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන
සම්පා දේ තබ්බං.
|
||
/මේ තිසරණ සහිත වු ආජීව අෂ්ඨමක ශිලය මනාලෙස සුරක්‍ෂිතව සිහිනුවණින් රැකගත යුතුය. මෙම
ධර්මය මර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වසනා වේවා./
|
||
උපාසක
:- ආම භන්තේ.
|
||
/එහෙමයි ස්වාමින් වහන්ස./ )
|
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
පිටු අංක 01
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
පිං සිදු වේවා.
ReplyDelete