නොමිලේ
බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
සිල් සමාදන් වීම.
දසසිල් සමාදන් වීම.
01
|
පාණතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන්
වෙමි./
|
||
02
|
අදින්නාදානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින්
ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
03
|
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන්
වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
04
|
මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය
මම සමාදන් වෙමි./
|
||
05
|
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං
සමාදියාමි.
|
|
/මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම
නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
06
|
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම්
වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
07
|
නච්ච ගීත වාදිත විසුකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය
යනදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
08
|
මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
මල් ගඳ විලවුන්
දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යනදී දෙයින් වැළකීම
නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
09
|
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
|
|
/උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
10
|
ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං
සමාදියාමි.
|
|
/රන් රදී මසු කහවනු (මිල මුදල්) ගැනීමෙන් වැළකීම නම්
වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි./
|
||
/මෙය - පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක යන සතර පොහොය
දිනයන්හි සමාදන් වන උපෝසථ සීලයකි./
|
සම්පාදනය
හේ.දි. කමන්ත දිල්මිණ.
සම්පාදනය
හේ.දි. කමන්ත දිල්මිණ.
01 - පාලි
ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
පිටු අංක 01
පිටු අංක 02
02 - පාලි
ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
No comments:
Post a Comment