නොමිලේ
බෙදා හැරිමට සම්පාදනය කරන ලදි.
බුද්ධ ඥාණ වන්දනාව.
01
|
දුක්ඛේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/දුක්ඛ සත්‍යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
02
|
දුක්ඛ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/දුක්ඛ සමුදය
සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
03
|
දුක්ඛ නිරෝධේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/දුක්ඛ නිරෝධ සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
04
|
දුක්ඛ
නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං.
|
|
/දුක්ඛ නිරෝධ
ගාමිණී ප්රමතිපදා සත්යය පිළිබඳ ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
05
|
අත්ථ පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/අත්ථ පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
06
|
ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/ධම්ම පටිසම්භිදායෙහි
ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
07
|
නිරුත්ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/නිරුත්ති පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
08
|
පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/පටිභාන පටිසම්භිදායෙහි ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
09
|
ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/ඉන්ද්රිය පරිවරතා
ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
10
|
ආසයානුසයේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/ආසයානුසය ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
11
|
යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/යමක පටිහාරිය
ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
12
|
මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං.
|
|
/මහා කරුණා සමාපත්ති
ඥාණය බුද්ධ ඥාණයකි./
|
||
13
|
සබ්බඤ්ඤුත ඥාණං බුද්ධ ඥාණං.
|
|
/සබ්බඤ්ඤුත ඥාණය
බුද්ධ ඥාණයකි./
|
||
14
|
අනාවරණ ඥාණං බුද්ධ ඥාණං.
|
|
/අනාවරණ ඥාණය
බුද්ධ ඥාණයකි./
|
||
ඉමේහි බුද්ධ ඥාණේහි සමන්නාගතං සම්මා
සම්බුද්ධං තං සිරසා නමාමි.
|
සම්පාදනය
හේ.දි. කමන්ත දිල්මිණ.
01 - පාලි
ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
පිටු අංක 01
පිටු අංක 02
02 - පාලි
ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
පිටු අංක 01
මේ භාවනාව පිළිබඳ සකස් කරතිබීම හරිම වටි. තෙරුවන් බෙලෙන් යහපතක්ම වේවා!
ReplyDelete