01
|
Is he tall?
|
එයා (ඔහු) උසද?
| |
02
|
Yes, he is very tall.
|
ඔව්,එයා (ඔහු) හරි (හුඟාක්/ බොහොම) උසයි.
| |
03
|
No, he is not tall.
|
නැහැ, එයා (ඔහු) උස නැහැ.
| |
04
|
He is very short.
|
එයා (ඔහු) හරි (හුඟාක්/ බොහොම) කොටයි.
| |
05
|
Is it black?
|
එක (ඌ) කලුද?
| |
06
|
Yes, it is black.
|
ඔව්, එක (ඌ) කලුයි.
| |
07
|
No, it is not black.
|
නැහැ, එක (ඌ) කලු නැහැ.
| |
08
|
It is white.
|
එක (ඌ) සුදුයි.
| |
09
|
Aren't they rich?
|
ඒගොල්ලෝ පොහොසත් නැද්ද?
| |
10
|
No, they are not rich
|
නැහැ, ඒගොල්ලෝ පොහොසත් නැහැ.
| |
11
|
They are very poor.
|
ඒගොල්ලෝ හරි (හුඟාක්/ බොහොම) දුප්පත්.
| |
12
|
Isn't she clever?
|
ඈ (එයා) දක්ෂ නැද්ද?
| |
13
|
Yes, she is very clever
|
ඔව්, ඈ (එයා) හරි (හුඟාක්/ බොහොම) දක්ෂයි.
| |
14
|
She is not foolish
|
ඈ (එයා) මොඩ නැහැ.
| |
15
|
Is it very heavy?
|
එක (ඌ) හුඟාක් (හරි/ බොහොම) බරද?
| |
16
|
Yes, it is very heavy
|
ඔව්, එක (ඌ) හුඟාක් (හරි/ බොහොම) බරයි.
| |
17
|
No, it is not very heavy
|
නැහැ, එක (ඌ) එච්චර බර නැහැ.
| |
18
|
It is very light
|
එක (ඌ) හුඟාක් (හරි/ බොහොම) සැහැල්ලුයි.
| |
19
|
Aren't you very fat?
|
ඔයා හුඟාක් (හරි/ බොහොම) මහත නැද්ද?
| |
20
|
No, I am not very fat.
|
නැහැ, මම (මං) එච්චර මහත නැහැ.
|
01
|
Is he kind?
|
එයා (ඔහු) කරුණාවන්තද?
| |
02
|
Yes, he is kind.
|
ඔව්, එයා (ඔහු) කරුණාවන්තයි.
| |
03
|
No, he is not kind.
|
නැහැ, එයා (ඔහු) කරුණාවන්ත නැහැ.
| |
04
|
He is very cruel.
|
එයා (ඔහු) හරි (හුඟාක්/ බොහොම) කුරිරුයි.
| |
05
|
Is it sweet?
|
එක පැණි රසද?
| |
06
|
Yes, it is very sweet.
|
ඔව්, එක හරි (හුඟාක්/ බොහොම) පැණි රසයි.
| |
07
|
No, it is not sweet.
|
නැහැ, එක පැණි රස නැහැ.
| |
08
|
It is very bitter.
|
එක හරි (හුඟාක්/ බොහොම) තිත්තයි.
| |
09
|
Am I lean?
|
මම (මං) කෙට්ටුද?
| |
10
|
Yes, you are very lean.
|
ඔව්, ඔයා හරි (හුඟාක්/ බොහොම) කෙට්ටුයි.
| |
11
|
No, you are not lean.
|
නැහැ, ඔයා කෙට්ටු නැහැ.
| |
12
|
You are very fat.
|
ඔයා හරි (හුඟාක්/ බොහොම) මහතයි.
| |
13
|
Is she clever?
|
ඈ (එයා) දක්ෂද?
| |
14
|
Yes, she is very clever.
|
ඔව්, ඈ (එයා) හරි (හුඟාක්/ බොහොම) දක්ෂයි.
| |
15
|
No, She is not clever.
|
නැහැ, ඈ (එයා) දක්ෂ නැහැ.
| |
16
|
She is very foolish.
|
ඈ (එයා) හරි (හුඟාක්/ බොහොම) මොඩයි.
| |
17
|
Isn't it heavy? / Is it not heavy?
|
එක (ඌ) බර නැද්ද?
| |
18
|
No, it is not heavy
|
නැහැ, එක (ඌ) බර නැහැ.
| |
19
|
It is very light.
|
එක (ඌ) හුඟාක් (හරි/ බොහොම) සැහැල්ලුයි.
| |
20
|
Are they very poor?
|
ඒගොල්ලෝ හුඟාක් (හරි/ බොහොම) දුප්පත්ද?
|
No comments:
Post a Comment