01
|
Did you bring my book?
|
ඔයා මගේ පොත ගෙනාවද?
| |
02
|
Yes, I bought your book.
|
ඔව්, මම ඔයාගේ පොත ගෙනාවා.
| |
03
|
No, I didn't bring your book.
|
නැහැ, මම ඔයාගේ පොත ගෙනාවේ නැහැ.
| |
04
|
Do you like mangoes?
|
ඔයා අඹවලට කැමැතිද?
| |
05
|
Yes, I like mangoes.
|
ඔව්, මම අඹවලට කැමැතියි.
| |
06
|
No, I don’t like mangoes.
|
නැහැ, මම අඹවලට කැමැති නැහැ.
| |
07
|
Has mother received my letter?
|
මගේ ලියුම අම්මාට හම්බවෙලාද?
| |
08
|
Yes, she has received your letter.
|
ඔව්, ඔයාගේ ලියුම ඇයට හම්බවෙලා.
| |
09
|
No, she hasn't received your letter.
|
නැහැ, ඔයාගේ ලියුම ඇයට හම්බවෙලා නැහැ.
| |
10
|
Doesn't Sunil drink coffee?
|
සුනිල් කෝපි බොන්නේ නැද්ද?
| |
11
|
No, Sunil doesn't drink coffee.
|
නැහැ, සුනිල් කෝපි බොන්නේ නැහැ.
| |
12
|
Did you see the film yesterday?
|
ඔයා ඊයේ චිත්‍රපටිය දැක්කාද?
| |
13
|
Yes, I saw the film.
|
ඔව්, මම චිත්‍රපටිය දැක්කා.
| |
14
|
No, I didn't see the film.
|
නැහැ, මම චිත්‍රපටිය දැක්කේ නැහැ.
| |
15
|
Don’t you read English novels?
|
ඔයා ඉංග්‍රීසි නවකථා කියවන්නේ නැද්ද?
| |
16
|
Yes, I read English novels.
|
ඔව්, මම ඉංග්‍රීසි නවකථා කියවනවා.
| |
17
|
Does Ranil fight with his sister everyday?
|
රනිල් හැමදාම එයාගේ අක්කාත් එක්ක ගහගන්නවාද?
| |
18
|
Yes, Ranil fights with his sister everyday.
|
ඔව්, රනිල් එයාගේ අක්කාත් එක්ක හැමදාම ගහගන්නවා.
| |
19
|
Have you played Badminton?
|
ඔයා බැඩ්මින්ටන් ගහලා තියෙනවාද?
| |
20
|
Yes, I have played Badminton long ago.
|
ඔව්, මම හුඟාක් ඉස්සර බැඩ්මින්ටන් ගහලා තියෙනවා.
|
01
|
a) Answer b) Answered c) Answered
|
a) පිළිතුරු දෙනවා b) පිළිතුරු දුන්නා c) පිළිතුරු දිලා
| |
02
|
a) Ask b) Asked c) Asked
|
a) අහනවා b) ඇහුවා c) අහලා
| |
03
|
a) Call b) Called c) Called
|
a) අඬගහනවා b) අඬගැහුවා c) අඬගහලා
| |
04
|
a) Cry b) Cried c) Cried
|
a) අඬනවා b) ඇඬුවා c) අඬලා
| |
05
|
a) Finish b) Finished c) Finished
|
a) ඉවර කරනවා b) ඉවර කෙරුවා c) ඉවර කරලා
| |
06
|
a) Laugh b) Laughed c) Laughed
|
a) හිනහා වෙනවා b) හිනහා වුනා c) හිනහා වෙලා
| |
07
|
a) Study b) Studied c) Studied
|
a) පාඩම් කරනවා b) පාඩම් කෙරුවා c) පාඩම් කරලා
| |
08
|
a) Wash b) Washed c) Washed
|
a) හෝදනවා b) හෙදුවා c) හෝදලා
| |
09
|
a) Break b) Broke c) Broken
|
a) කඩනවා b) කැඩුවා c) කඩලා
| |
10
|
a) Bring b) Brought c) Brought
|
a) ගේනවා b) ගෙනාවා c) ගෙනල්ලා
| |
11
|
a) Eat b) Ate c) Eaten
|
a) කනවා b) කැවා c) කාලා
| |
12
|
a) Hear b) Heard c) Heard
|
a) ඇහෙනවා b) ඇහුනා c) ඇහිලා
| |
13
|
a) Hit b) Hit c) Hit
|
a) ගහනවා b) ගැහුවා c) ගහලා
| |
14
|
a) Sit b) Sat c) Sat
|
a) ඉඳගන්නවා b) ඉඳ ගත්තා c) ඉඳගෙනලා
| |
15
|
a) Write b) Wrote c) Written
|
a) ලියනවා b) ලියුවා c) ලියලා
|
01
|
Does your sister cry everyday?
|
ඔයාගේ නංගි හැමදාම අඬනවාද?
| |
02
|
No, she does not cry everyday.
|
නැහැ, ඈ හැමදාම අඬන්නේ නැහැ.
| |
03
|
Yes, she cries everyday.
|
ඔව්, ඈ හැමදාම අඬනවා.
| |
04
|
Did you go to school yesterday?
|
ඊයේ ඔයා ඉස්කෝලේ ගියාද?
| |
05
|
No, I did not go to school yesterday.
|
නැහැ, මම ඊයේ ඉස්කෝලේ ගියේ නැහැ.
| |
06
|
Yes, I went to school yesterday.
|
ඔව්, මම ඊයේ ඉස්කෝලේ ගියා.
| |
07
|
Have you drunk alcoholic liquor?
|
ඔයා අරක්කු බීලා තියෙනවාද?
| |
08
|
No, I have not drunk alcoholic liquor.
|
නැහැ, මම අරක්කු බීලා නැහැ.
| |
09
|
Yes I have drunk alcoholic liquor.
|
ඔව්, මම අරක්කු බීලා තියෙනවා.
| |
10
|
Has Sunil come?
|
සුනිල් ඇවිල්ලාද?
| |
11
|
No, Sunil has not come.
|
නැහැ, සුනිල් ඇවිල්ලා නැහැ.
| |
12
|
Does Geetha argue everyday with mother?
|
ගීතා, හැමදාම අම්මා එක්ක වාද කරනවාද?
| |
13
|
No, Geetha does not argue everyday with mother.
|
නැහැ, ගීතා හැමදාම අම්මා එක්ක වාද කරන්නේ නැහැ.
| |
14
|
Yes, Geetha argues everyday with mother.
|
ඔව්, ගීතා හැමදාම අම්මා එක්ක වාද කරනවා.
| |
15
|
Did your brother do the exam yesterday?
|
ඔයාගේ මල්ලී ඊයේ විභාගේ කළාද?
| |
16
|
No, my brother did not do the exam yesterday.
|
නැහැ, මල්ලී ඊයේ විභාගේ කළේ නැහැ.
| |
17
|
Does Kamal write to father every week?
|
කමල් හැම සතියේම තාත්තාට ලියනවාද?
| |
18
|
Yes, Kamal writes every week.
|
ඔව්, කමල් හැම සතියේම ලියනවා.
| |
19
|
Has Geetha brought my book?
|
ගීතා මගේ පොත ගෙනැවිල්ලාද?
| |
20
|
Yes, Geetha has brought your book.
|
ඔව්, ගීතා ඔයාගේ පොත ගෙනැවිල්ලා.
|
No comments:
Post a Comment