Sunday, February 22, 2015

English Lesson 05



01
Is this umbrella yours?

මේ කුඩේ ඔයාගේද​?
02
That patient is from Negambo.

ඒ ලෙඩා මීගමුවෙන්.
03
Is this book yours or mine?

මේ පොත ඔයාගේද​, මගේද​?
04
The car of my father is very old.

මගේ තාත්තාගේ කර් එක හරි පරණයි.
05
Your cup of tea is very sweet.

ඔයාගේ තේ කෝප්පය හරි රසයි.
06
Is this pen Ajith’s?

මේ පෑන අජිත්ගේද​?
07
No, it is not his.

නැහැ, ඒක එයාගේ නෙමේ.
08
My bottle of ink is empty.

මගේ තීන්ත බෝතලය හිස්.
09
The teacher’s book is with me.

ගුරුතුමාගේ පොත මා ලඟ.
10
This is the bicycle of the boy under jack tree.

මේක අර කොස් ගහ යට ඉන්න පිරිමි ළමයාගේ බයිසිකලයයි.
11
There is a gang of robbers in this town.

මේ ටවුමේ හොරු කණ්ඩායමක් ඉන්නවා.
12
There is a little mud on your shirt.

ඔයාගේ කමිසයේ මඩ ටිකක් තියෙනවා.
13
There isn't much water in our well.

අපේ ලිඳේ වැඩියේ වතුර නැහැ.
14
Aren't these pots hers?

මේ කලගෙඩි ඇගේ නෙමේද​?
15
These hens are ours.

මේ කිකිළියෝ අපේ.
16
This is the bullock cart of our Grama-Sevaka.

මේ අපේ ග්‍රාමසේවක මහත්තයාගේ බර කරත්තේ.
17
This is not my uncle’s bicycle.

මේක මගේ මාමාගේ බයිසිකලය නෙමේ.
18
This shirt is his.

මේ කමිසය එයාගේ (ඔහුගේ).
19
This shelf of books is my father’s.

මේ පොත් රාක්කේ මගේ තාත්තාගේ.
20
That tooth brush is my sister’s.

ඔය දත් බුරුසුව මගේ සොහොයුරියගේ.

01
My father hasn't (_____________) money.
a) much b) many Answer is much

මගේ තාත්තාට (_____________) සල්ලි නැහැ.
a) එච්චර b) වැඩියේ Answer is එච්චර
02
This shop has (_____________) eggs for sale.
a) a few b) a little Answer is a few

මේ කඩේ බිත්තර (_____________) විකුනන්න තියෙනවා.
a) ටිකක් (ගැණිය හැකි) b) ටිකක් (ගැණිය නොහැකි) Answer is ටිකක් (ගැණිය හැකි)
03
This library has (_____________) books.
a) much b) a lot of Answer is a lot of

මේ පුස්තකාලයේ (_____________) පොත් තියෙනවා.
a) එච්චර b) ගොඩාක් Answer is ගොඩාක්
04
There are (_____________) rats in our house.
a) a little b) a few Answer is a few

අපේ ගෙදර මීයෝ (_____________) ඉන්නවා.
a) ටිකක් b) ටිකක් දෙනෙක් Answer is ටිකක් දෙනෙක්
05
There aren't (_____________) mango trees in our garden.
a) much    b) many Answer is many

අපේ වත්තේ අඹගස් (_____________) නැහැ.
a) එච්චර       b) වැඩියේ Answer is වැඩියේ


01
Is this his school?

මේ එයාගේ (ඔහුගේ) පාසැලද​?
02
Is this letter for you?

මේ ලියුම ඔයාටද​?
03
This parcel is from Ajith.

මේ පාර්සලේ අජිත්ගෙන්.
04
That house is not Peter’s.

අර ගේ පීටර්ගේ නෙමේ.
05
This lorry is not my father’s. It is my uncle’s.

මේ ලොරිය මගේ තාත්තාගේ නෙමේ. ඒක මගේ මාමාගේ.
06
Is this pen yours?

මේ පෑන ඔයාගේද​?
07
This cup of coffee is very sweet.

මේ කෝපි කෝප්පය හරි රසයි.
08
Is this Mrs. Perera’s umbrella?

මේක පෙරේරා මහත්මියගේ කුඩේද​?
09
That box of matches is very cheap.

අර ගිනි පෙට්ටිය හරි ලාභයි.
10
These hens are my sister’s.

මේ කිකිළියෝ මගේ සොහොයුරියගේ.
11
Ajith is a student of Mr. Perera (/ is one of Mr. Perera’s students).

අජිත්, පෙරේරා මහත්මයාගේ ශිෂ්‍යයෙක්.
12
Are these pictures yours?

මේ පින්තූරු ඔයාගේද​?
13
This bunch of plantains is not ripe.

මේ කෙසෙල් ඇවරිය ඉදිලා නැහැ.
14
My piece of soap is not there in the bath room.

මගේ සබන් කෑල්ල නාන කාමරේ නැහැ.
15
This is a house of Mr. Perera. (/ This is one of Mr. Perera’s houses).

මේ පෙරේරා මහත්මයාගේ ගෙයක්.
16
There are a lot of books in this library.

මේ පුස්තකාලේ පොත් ගොඩාක් තියෙනවා.
17
There aren't many coconut trees in our property.

අපේ ඉඩමේ පොල්ගස් වැඩියේ නැහැ.
18
There are a few rats in our house.

අපේ ගෙදර මීයෝ ටික දෙනෙක් ඉන්නවා.
19
My mother has a few hens.

මගේ අම්මාට කිකිළියෝ ටික දෙනෙක් ඉන්නවා.
20
This is not my uncle’s bicycle.

මේ මගේ මාමාගේ බයිසිකලය නොවේ.

No comments:

Post a Comment