01
|
Did
you like the present?
|
|
ඔයා
තෑග්ගට කැමැති වුනාද?
|
02
|
Yes,
I liked it very much.
|
|
ඔව්,
මම ඒකට හුඟාක් කැමැතියි (කැමැති වුනා).
|
03
|
Were
you washing clothes at that time?
|
|
ඔයා
ඒ වෙලාවේ රෙදි හෝද හෝද හිටියාද?
|
04
|
No,
I was not washing clothes at that time.
|
|
නැහැ,
ඒ වෙලාවේ මම රෙදි හෝද හෝද හිටියේ නැහැ.
|
05
|
Did
you finish your home work last night?
|
|
ඔයා
ඔයාගේ පංති අභ්‍යාස ඊයේ ඉවර කලාද?
|
06
|
No,
I finished it this morning.
|
|
නැහැ,
ඒක මම ඉවර කෙරුවේ අද උදේ.
|
07
|
Was
Kamal driving a car yesterday?
|
|
ඊයේ
කමල් කාර් එකක් එලව එලවා හිටියාද?
|
08
|
No,
Kamal was not driving a car yesterday.
|
|
නැහැ,
ඊයේ එයා කාර් එකක් එලව එලවා හිටියේ නැහැ.
|
09
|
Did
it rain in Kandy yesterday?
|
|
ඊයේ
නුවර (නුවරට) වැස්සාද?
|
10
|
Yes,
it rained heavily yesterday.
|
|
ඔව්,
ඊයේ තදින් වැස්සා.
|
11
|
Were
you writing a letter at that time?
|
|
ඔයා
ඒ වෙලාවේ ලියුමක් ලිය ලියා හිටියාද?
|
12
|
No,
I was reading a book at that time.
|
|
නැහැ,
ඒ වෙලාවේ මම පොතක් කියව කියවා හිටියා.
|
13
|
Did
your cat fall into the well yesterday?
|
|
ඊයේ
ඔයාගේ (ඔයගොල්ලන්ගේ) පුසා ලිඳට වැටුනාද?
|
14
|
No,
our neighbour's cat fell into our well yesterday.
|
|
නැහැ,
අපේ අල්ලපු ගෙදර එක්කෙනාගේ පුසා ඊයේ අපේ ලිඳට වැටුනා.
|
15
|
Did
you see her day before yesterday?
|
|
ඔයා
ඇයව පෙරේදා දැක්කාද?
|
16
|
Yes,
I saw her day before yesterday.
|
|
ඔව්,
මම ඇයව පෙරේදා දැක්කා.
|
17
|
Was
she wearing a frock then?
|
|
ඈ
ඒ වෙලාවේ ගවුමක් ඇඳගෙන හිටියාද?
|
18
|
No,
she was wearing a beautiful Saree at that time.
|
|
නැහැ,
ඈ ඒ වෙලාවේ ලස්සන සාරියක් ඇඳගෙන හිටියා.
|
19
|
Did
you meet Ajith recently?
|
|
මෑතකදි
ඔයාට අජිත්ව හම්බවුනාද?
|
20
|
Yes,
I met him a week ago.
|
|
ඔව්,
මට එයාව සතියකට පෙර හම්බවුනා.
|
01
|
Did
the teacher call me?
|
|
ටීචර්
මට අඬගැහැව්වැද?
|
02
|
Yes,
the teacher called you.
|
|
ඔව්,
ටීචර් ඔයාට අඬගැහැව්වා.
|
03
|
Did
the robber enter your room?
|
|
හොරා
ඔයාගේ කාමරේට ඇතුලු වුනාද?
|
04
|
No,
the robber did not enter my room.
|
|
නැහැ,
හොරා මගේ කාමරේට ඇතුලු වුනේ නැහැ.
|
05
|
Did
our father hit you yesterday?
|
|
ඔයාගේ
තාත්තා ඊයේ ඔයාට ගැහැව්වාද?
|
06
|
No,
he did not (didn't) hit me, but he scolded me.
|
|
නැහැ,
තාත්තා මට ගැහැව්වේ නැහැ. නමුත් මට බැන්නා.
|
07
|
Didn't the teacher (Did the teacher not) answer Geetha's question?
|
|
ගීතාගේ
ප්‍රශ්නයට ටීචර් පිළිතුරු දුන්නේ නැද්ද?
|
08
|
No,
he did not (didn't) answer her question.
|
|
නැහැ,
ඇගේ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ නැහැ.
|
09
|
Did
your father shoot a dog yesterday?
|
|
ඊයේ
ඔයාගේ තාත්තා බල්ලෙකුට වෙඩි තිබ්බාද?
|
10
|
Yes,
he shot a mad dog yesterday.
|
|
ඔව්,
ඊයේ ඔහු පිස්සු බල්ලෙකුට වෙඩි තිබ්බා.
|
11
|
Did
your sister cry yesterday?
|
|
ඊයේ
ඔයාගේ නංගි ඇඬුවාද?
|
12
|
Yes,
she cried yesterday.
|
|
ඔව්,
ඈ ඊයේ ඇඬුවා.
|
13
|
Was
she crying this morning?
|
|
ඈ
අද උදේ අඬ අඬා හිටියාද?
|
14
|
No,
she was not crying this morning.
|
|
නැහැ,
ඈ අද උදේ අඬ අඬා හිටියේ නැහැ.
|
15
|
Did
you write the essay?
|
|
ඔයා
රචනාව ලිව්වාද?
|
16
|
Yes,
I wrote the essay.
|
|
ඔව්,
මම රචනාව ලිව්වා.
|
17
|
Was
your brother writing a letter at that time?
|
|
ඔයාගේ
අයියා ඒ වෙලාවේ ලියුමක් ලිය ලියා හිටියාද?
|
18
|
No,
he was not writing a letter at that time.
|
|
නැහැ, ඒ වෙලාවේ එයා ලියුමක් ලිය ලියා හිටියේ නැහැ.
|
19
|
Did
your mother go to the temple yesterday?
|
|
ඔයාගේ
අම්මා ඊයේ පන්සලට ගියාද?
|
20
|
Yes,
she went to the temple yesterday.
|
|
ඔව්,
ඈ ඊයේ පන්සලට ගියා.
|
01
|
He
gave a pen to me.
|
|
ඔහු
පෑනක් මට දුන්නා.
|
02
|
He
gave me a pen.
|
|
ඔහු
මට පෑනක් දුන්නා.
|
03
|
Sister
did not show the book to me.
|
|
අක්කා
පොත මට පෙන්නුවේ නැහැ.
|
04
|
Sister
did not show me the book.
|
|
අක්කා
මට පොත පෙන්නුවේ නැහැ.
|
05
|
I
gave my bicycle to my brother.
|
|
මම
මගේ බයිසිකලය මල්ලිට දුන්නා.
|
06
|
I
gave my brother my bicycle.
|
|
මම
මල්ලිට මගේ බයිසිකලය දුන්නා.
|
07
|
Geetha
wrote a letter to me.
|
|
ගීතා
ලියුමක් මට ලිව්වා.
|
08
|
Geetha
wrote me a letter.
|
|
ගීතා
මට ලියුමක් ලිව්වා.
|
09
|
I
sold my wrist-watch to Sunil.
|
|
මම
මගේ අත් ඔර්ලෝසුව සුනිල්ට වික්කා.
|
10
|
I
sold Sunil my wrist-watch.
|
|
මම
සුනිල්ට මගේ අත් ඔර්ලෝසුව වික්කා.
|
11
|
Kamani
told the truth to father.
|
|
කමනී
ඇත්ත තාත්තාට කිව්වා.
|
12
|
Kamani
told father the truth.
|
|
කමනී
තාත්තාට ඇත්ත කිව්වා.
|
13
|
Kamal hasn't a bicycle. (/ Kamal
does not (doesn't) have a bicycle.).
|
|
කමල්ට
බයිසිකලයක් නැහැ.
|
14
|
Has
Ranjani a cat?
(/ Does
Ranjani have a cat?).
|
|
රංජනීට
පූසෙක් ඉන්නවාද?
|
15
|
No,
Ranjani hasn't a cat. (/ No,
Ranjani does not (doesn't) have a cat.).
|
|
නැහැ,
රංජනීට පූසෙක් නැහැ.
|
16
|
Had
your uncle a car last year? (/ Did your uncle have a car last year?).
|
|
ගිය
අවුරුද්දේ ඔයාගේ මාමාට කාර් එකක් තිබුණාද?
|
17
|
No,
my uncle hadn't a car last year. (/ No, my uncle did not (didn't)
have a car last year.).
|
|
නැහැ,
ගිය අවුරුද්දේ මගේ මාමාට කාර් එකක් තිබුණේ නැහැ.
|
No comments:
Post a Comment