01
|
Are
coconuts expensive today?
|
|
අද
පොල් ගණන්ද?
|
02
|
The
knives in our house are blunt.
|
|
අපේ
ගෙදර තියෙන පිහි මොට්ටයි.
|
03
|
The
oranges, in this tree, are sweet.
|
|
මේ
ගහේ දොඩම් පැණි රසයි.
|
04
|
John
is the sixth in the class this time.
|
|
ජොන්
මේ සැරේ පංතියේ හයවෙනියාය.
|
05
|
The
mangoes on this tree are ripe.
|
|
මේ
ගහේ තියෙන අඹ පැහිලාය.
|
06
|
Thieves
are very cruel.
|
|
හොරු
හරි කෲරයි.
|
07
|
The
students of this class are very clever.
|
|
මේ
පංතියේ ශිෂයයෝ හරි දක්‍ෂයි.
|
08
|
Are
these children from your village?
|
|
මේ
ළමයි ඔයාගේ ගමෙන්ද?
|
09
|
My
feet are very dirty.
|
|
මගේ කකුල් (පාද)
හරි කිලුටුයි.
|
10
|
The
rooms, in this hotel, are not clean.
|
|
මේ
හොටලේ කාමර පිරිසිදු නැහැ.
|
11
|
There
is a book on the table. Bring the book for me.
a) On the
table. b) a book c)
the book
|
|
මේසය
උඩ පොතක් තියෙනවා. පොත මට ගෙනැවිත් දෙන්න.
a) මේසය උඩ b) පොතක් c) පොත
|
12
|
Light
a lamp. There are two lamps on that table.
a) a lamp b) on that table c) two lamps
|
|
ලාම්පුවක්
පත්තු කරන්න. අර මේසය උඩ ලාම්පු දෙකක් තියෙනවා.
a) ලාම්පුවක් b)
අර
මේසය උඩ c) ලාම්පු දෙකක්
|
13
|
You
received two letters. The two letters are there under that book.
a) two letters
b) the two letters c) under that book
|
|
ඔයාට
ලියුම් දෙකක් අවා. ලියුම් දෙක අර පොත යට තියෙනවා.
a) ලියුම් දෙකක් b) ලියුම් දෙක c) අර පොත යට
|
14
|
Sunil
is the fourth in the class this time.
a) Sunil b) in the class c) the fourth
|
|
සුනිල්
මේ සැරේ පංතියේ හතරවෙනියා.
a) සුනිල් b) පංතියේ c) හතරවෙනියා
|
15
|
Are
the teachers, in your school, good?
a) in (of)
your school b) the teachers
|
|
ඔයාගේ
පාසැලේ ගුරුවරු හොඳද?
a) ඔයාගේ පාසැලේ b) ගුරුවරු
|
16
|
Yesterday Ajith bought five books. Gave two
me.
a) Ajith b) five books c)
two
|
|
ඊයේ
අජිත් පොත් පහක් ගත්තා. දෙකක් මට දුන්නා.
a) අජිත් b) පොත් පහක් c) දෙකක්
|
01
|
a) Face
|
Fac“e” + s
|
b) Faces
|
|
a) මුහුණ
|
|
b) මුහුණු
|
02
|
a) Nose
|
Nos“e” + s
|
b) Noses
|
|
a) නහය
|
|
b) නහයවල්
|
03
|
a) Shelf
|
Shel“
|
b) Shelves
|
|
a) රාක්කය
|
|
b) රාක්ක
|
04
|
a) Roof
|
Roof + “
|
b) Roofs
|
|
a) වහල
|
|
b) වහලවල්
|
05
|
a) Louse
|
|
b) Lice
|
|
a) උකුණා
|
|
b) උකුණෝ
|
06
|
a) Lamp
|
Lamp + s
|
b) Lamps
|
|
a) ලාම්පුව
|
|
b) ලාම්පු
|
07
|
a) Child
|
|
b) Children
|
|
a) ළමයා
|
|
b) ළමයි
|
08
|
a) Fox
|
Fox + “es”
|
b) Foxes
|
|
a) නරියා
|
|
b) නරි
|
09
|
a) Calf
|
Cal“
|
b) Calves
|
|
a) වස්සා
|
|
b) වස්සෝ
|
10
|
a) College
|
Colleg“e” + s
|
b) Colleges
|
|
a) විද්‍යාලය
|
|
b) විද්‍යාල
|
11
|
a) Bunch
|
Bunch + “es”
|
b) Bunches
|
|
a) පොකුර
|
|
b) පොකුරු
|
12
|
a) Woman
|
|
b) Women
|
|
a) ස්ත්‍රිය
|
|
b) ස්ත්‍රිහු
|
13
|
a) Tooth
|
|
b) Teeth
|
|
a) දත
|
|
b) දත්
|
14
|
a) Wife
|
Wi“
|
b) Wives
|
|
a) භාර්‍යයාව
|
|
b) භාර්‍යයාවෝ
|
15
|
a) Leaf
|
Lea“
|
b) Leaves
|
|
a) කොළය
|
|
b) කොළ
|
16
|
a) Knife
|
Kni “
|
b) Knives
|
|
a) පිහිය
|
|
b) පිහි
|
17
|
a) Page
|
Pag “e” + s
|
b) Pages
|
|
a) පිටුව
|
|
b) පිටු
|
18
|
a) Army
|
Arm“
|
b) Armies
|
|
a) හමුදාව
|
|
b) හමුදා
|
19
|
a) Fly
|
Fl“
|
b) Flies
|
|
a) මැස්සා
|
|
b) මැස්සෝ
|
20
|
a) Foot
|
|
b) Feet
|
|
a) පාදය
|
|
b) පාද
|
01
|
These
are our teachers.
|
|
මේ
අපේ ගුරුවරුය.
|
02
|
Cars
are very expensive now.
|
|
කාර්
දැන් හරි ගණන්.
|
03
|
Those
beds are very small.
|
|
ඔය
ඇඳවල් හරි කුඩායි.
|
04
|
These
girls are good students.
|
|
මේ
ගැණු ළමයි හොඳ ශිෂයයාවෝ.
|
05
|
Are
they nurses?
|
|
ඒගොල්ලෝ
හෙදියෝද?
|
06
|
Aren't those books novels? (Are those books not novels?)
|
|
ඔය
පොත් නවකථා නොවේද?
|
07
|
They
are novels.
|
|
ඒවා
නවකථා.
|
08
|
Rohtha
& Sobhita are carpenters.
|
|
රෝහිතයි
සෝභිතයි (රෝහිත හා සෝභිත) වඩුබාස්ලා.
|
09
|
Your
two letters are with mother.
|
|
ඔයාගේ ලියුම්
දෙක අම්මා ලඟ.
|
10
|
These
books are for small children.
|
|
මේ
පොත් කුඩා ළමයින් සඳහාය.
|
11
|
These
handkerchiefs are very beautiful.
|
|
මේ
ලේන්සු හරි ලස්සනයි.
|
12
|
The
doctors, in (of) this hospital are very kind.
|
|
මේ
රෝහලේ දොස්තරලා හරි කරුණාවන්තයි.
|
13
|
Are
these my books?
|
|
මේවා
මගේ පොත්ද?
|
14
|
No,
they are not your books.
|
|
නැහැ,
ඒවා ඔයාගේ පොත් නොවේ.
|
15
|
Sunil
is the first in the class.
|
|
සුනිල්
පංතියේ පළමුවැනියා.
|
16
|
I
am the second.
|
|
මම
දෙවෙනියා.
|
17
|
The
coconut trees, in this garden, are very short.
|
|
මේ
වත්තේ පොල් ගස් හරි කොටයි.
|
18
|
Are
coconuts very expensive these days?
|
|
මේ
දවස්වල පොල් ගණන්ද?
|
19
|
Yes,
coconuts are very expensive these days.
|
|
ඔව්,
මේ දවස්වල පොල් හරි ගණන්.
|
20
|
Your
two books are on the table.
|
|
ඔයාගේ පොත් දෙක
මේසය උඩ(ය).
|
No comments:
Post a Comment