01
|
Bandayya is a good farmer.
|
බණ්ඩයියා හොඳ ගොවියෙක්.
| |
02
|
Is my book on your table?
|
මගේ පොත ඔයාගේ මේසය උඩද?
| |
03
|
No, it is not on my table.
|
නැහැ, එක මගේ මේසය උඩ නැහැ.
| |
04
|
It is in my bag.
|
එක මගේ බැග් එකේ.
| |
05
|
Is that box heavy?
|
අර පෙට්ටිය බරද?
| |
06
|
No, it is not very heavy?
|
නැහැ, එක එච්චර බර නැහැ.
| |
07
|
Is your cat black?
|
ඔයාගේ පුසා කලුද?
| |
08
|
No, it is white.
|
නැහැ, ඌ සුදුයි.
| |
09
|
Is Sunil in the class-room?
|
සුනිල් පංති කාමරයේද?
| |
10
|
No, Sunil is not in the class-room.
|
නැහැ, සුනිල් පංති කාමරයේ නෙමේ.
| |
11
|
He is in the library.
|
එයා පුස්තකාලයේ.
| |
12
|
Is rice very expensive now?
|
දැන් හාල් හුඟාක් ගණන්ද?
| |
13
|
Yes, rice is very expensive now.
|
ඔව්, දැන් හාල් හරි ගණන්.
| |
14
|
Is the sugar on the table?
|
සීනි එක මේසය උඩද?
| |
15
|
No, the sugar is in the cupboard.
|
නැහැ, සීනි එක අල්මාරියේ.
| |
16
|
Is that letter from a friend?
|
ඒ ලියුම යාලුවෙකුගෙන්ද?
| |
17
|
No, this letter from my mother.
|
නැහැ, මේ ලියුම මගේ අම්මාගෙන්.
| |
18
|
Is your bicycle new?
|
ඔයාගේ බයිසිකලය අලුත්ද?
| |
19
|
No, it is very old.
|
නැහැ, එක හරි පරණයි.
| |
20
|
Yes, it is very new.
|
ඔව්, එක හරි අලුත්.
|
01
|
Is your new teacher kind?
|
ඔයාගේ අලුත් ගුරුවරයාකරුණාවන්තද?
| |
02
|
Yes, he is very kind.
|
ඔව්, එයා (ඔහු) හරි කරුණාවන්තයි.
| |
03
|
Is Geetha a clever student?
|
ගීතා දක්‍ෂ ශිෂයාවක්ද?
| |
04
|
Yes, she is a very clever student.
|
ඔව්, ඈ හුඟාක් දක්‍ෂ ශිෂය්‍යාවක්.
| |
05
|
Is my cat on your table?
|
මගේ පුසා ඔයාගේ මේසය උඩද?
| |
06
|
No, it is under my chair.
|
නැහැ, ඌ මගේ පුටුව යට.
| |
07
|
Is the mango sweet?
|
අඹ ගෙඩිය රසද?
| |
08
|
Yes, it is very sweet.
|
ඔව්, එක හරි රසයි.
| |
09
|
Is my apple in this cupboard?
|
මගේ ඇපල් ගෙඩිය මේ අල්මාරියේද?
| |
10
|
No, it is in the kitchen.
|
නැහැ, එක කුස්සියේ.
| |
11
|
Is your mother fat?
|
ඔයාගේ අම්මා මහතද?
| |
12
|
No, now she is not fat.
|
නැහැ, දැන් ඈ මහත නැහැ.
| |
13
|
Now, she is very lean.
|
ඈ දැන් හරි කෙට්ටුයි.
| |
14
|
Is sugar expensive now?
|
දැන් සීනි ගණන්ද?
| |
15
|
No, now sugar is not expensive.
|
නැහැ, දැන් සීනි ගණන් නැහැ.
| |
16
|
Now sugar is very cheap.
|
දැන් සීනි හරි ලාභයි.
| |
17
|
Is your brother a policeman?
|
ඔයාගේ අයියා පොලිස්කාරයෙක්ද?
| |
18
|
No, my brother is a postman.
|
නැහැ, මගේ අයියා තැපැල්කාරයෙක්.
| |
19
|
Is that table very heavy?
|
ඔය මේසය හරි බරද?
| |
20
|
No, the table is not heavy. The chair is heavy.
|
නැහැ, මේසය බර නැහැ. පුටුව බරයි.
|
No comments:
Post a Comment