01
|
Every
one of them did the G.C.E. exam.
|
ඒගොල්ලන්ගෙන්
හැම කෙනෙක්ම අ.පො.ස. විභාගය කළා.
|
|
02
|
Neither
of them studies hard.
|
දෙදෙනාගෙන්
එක්කෙනෙක්වත් මහන්සිවෙලා පාඩම් කරන්නේ නැහැ.
|
|
03
|
I
do not like either of these novels.
|
මේ
නවකථා දෙකෙන් එකකටවත් මම කැමැති නැහැ.
|
|
04
|
All
of them are going to the zoo today.
|
ඒගොල්ලෝ
සේරම අද සත්වෝද්‍යානයට යනවා.
|
|
05
|
My
father gave them ten rupees each.
|
මගේ
තත්තා ඒගොල්ලන්ගෙන් හැම කෙනෙකුටම රුපියල් දහය බැගින් දුන්නා.
|
|
06
|
He
has neither an English dictionary nor a Sinhala dictionary.
|
එයාට
ඉංග්‍රීසි ශබ්දකෝෂයක්වත් සිංහල ශබ්දකෝෂයක්වත් නැහැ.
|
|
07
|
Neither
Kamal nor Nimal went for yesterday match.
|
කමල්වත්
නිමල්වත් ඊයේ මැච් එකට ගියේ නැහැ.
|
|
08
|
Both
his sisters are sick. They were both in hospital yesterday.
|
එයාගේ
සොයුරියෝ දෙදෙනාම අසනීපෙන්, දෙදෙනාම ඊයේ රෝහලේ හිටියා.
|
|
09
|
Both
these houses are cheap.
|
මේ
ගෙවල් දෙකම ලාභයි.
|
|
10
|
But
neither of them is big enough for your family.
|
නමුත්
දෙකෙන් එකක්වත් ඔයාගේ පවුලට අවශ්‍ය තරම් ලොකු නැහැ.
|
|
11
|
Take
either of these two shirts. They are both new.
|
මේ
කමිස දෙකෙන් ඕනෑම එකක් ගන්න. දෙකම අලුත්.
|
|
12
|
I
saw your father in Colombo either on Thursday or on Friday.
|
මම,
එක්කෝ බ්‍රහස්පතින්දා නැත්නම් සිකුරාදා ඔයාගේ තාත්තාව කොළඹදී දැක්කා.
|
|
13
|
I
sent a Vesak card to each of my class mates.
|
මගේ
පංතියේ හැම කෙනෙකුටම මම වෙසක් කාඩ්පතක් යැව්වා.
|
|
14
|
There
are fruits in each of our five mango trees.
|
අපේ
අඹගස් පහෙන් හැම එකකම ගෙඩි තියෙනවා.
|
|
15
|
Ramani
is neither in the canteen nor in the library.
|
රමනි
කැන්ටිමේවත් පුස්තකාලයේවත් නැහැ.
|
01
|
a) Eat
|
a) Ate
|
a) Eaten
|
a) කනවා
|
a) කෑවා
|
a) කාලා
|
|
02
|
a) Awake
|
a) Awoke / Awaked
|
a) Awoken
|
a) ඇහැරෙනවා
|
a) ඇහැරුනා
|
a) ඇහැරිලා
|
|
03
|
a) Begin
|
a) Began
|
a) Begun
|
a) අරඹනවා
|
a) ඇරඹුවා
|
a) අරඹලා
|
|
04
|
a) Bite
|
a) Bit
|
a) Bitten
|
a) හපනවා
|
a) හැපුවා
|
a) හපලා
|
|
05
|
a) Burn
|
a) Burned / Burnt
|
a) Burnt
|
a) පුච්චනවා
|
a) පිච්චුවා
|
a) පුච්චලා
|
|
06
|
a) Choose
|
a) Chose
|
a) Chosen
|
a) තෝරනවා
|
a) තේරුවා
|
a) තෝරලා
|
|
07
|
a) Creep
|
a) Crept
|
a) Crept
|
a) බඩගානවා
|
a) බඩගැවා
|
a) බඩගාලා
|
|
08
|
a) Find
|
a) Found
|
a) Found
|
a) සොයා ගන්නවා
|
a) සොයා ගත්තා
|
a) සොයා ගෙනලා
|
|
09
|
a) Flee
|
a) Fled
|
a) Fled
|
a) පැන යනවා
|
a) පැන ගියා
|
a) පැන ගිහිල්ලා
|
|
10
|
a) Fly
|
a) Flew
|
a) Flown
|
a) ඉගිලෙනවා
|
a) ඉගිලුනා
|
a) ඉගිල්ලිලා
|
|
11
|
a) Forbid
|
a) Forbade
|
a) Forbidden
|
a)තහනම් කරනවා
|
a)තහනම් කෙරුවා
|
a) තහනම් කලා
|
|
12
|
a) Forget
|
a) Forgot
|
a) Forgotten
|
a)අමතක වෙනවා
|
a) අමතක වුනා
|
a) අමතක වෙලා
|
|
13
|
a) Hide
|
a) Hid
|
a) Hidden
|
a) හැංගෙ(/හංග)නවා
|
a) හැංගුනා(/හැංගෙව්වා)
|
a) හැංගි(/හංග)ලා
|
|
14
|
a) Know
|
a) Knew
|
a) Known
|
a) දන්නවා
|
a) දැනුනා
|
a) දැනගෙනලා (/දැනිලා)
|
|
15
|
a) Fall
|
a) Fell
|
a) Fallen
|
a) වැටෙනවා
|
a) වැටුනා
|
a) වැටිලා
|
|
16
|
a) Lean
|
a) Leaned / Leant
|
a) Leaned / Leant
|
a) හේත්තු වෙනවා
|
a) හේත්තු වුනා
|
a) හේත්තු වෙලා
|
01
|
Neither
of them passed the exam.
|
දෙදෙනාගෙන්
එක්කෙනෙක්වත් විභාගය
සමත් වුනේ
නැහැ.
|
|
02
|
Ramani
speaks neither English nor French.
|
රමනි ඉංග්‍රීසිවත් ප්‍රංශවත් කථා කරන්නේ
නැහැ.
|
|
03
|
Ramani doesn't speak either English or French.
|
රමනි ඉංග්‍රීසිවත් ප්‍රංශවත් කථා කරන්නේ
නැහැ.
|
|
04
|
Anil
studies (is studying) either German or French.
|
අනිල්
ජර්මන් හරි ප්‍රංශ හරි ඉගෙන ගන්නවා.
|
|
05
|
I didn't see either (I saw neither) of your sisters in the temple.
|
මම
ඔයාගේ සහෝදරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් පන්සලේදී දැක්කේ නැහැ.
|
|
06
|
All
the children of sister’s class went to Yala yesterday.
|
නංගිගේ
පංතියේ සේරම ළමයි ඊයේ යාලට ගියා.
|
|
07
|
Both
of them played well.
|
ඒ
දෙන්නාම හොඳට සෙල්ලම් කළා.
|
|
08
|
Did
you eat all the mangoes?
|
ඔයා
අඹගෙඩි සේරම කෑවාද?
|
|
09
|
I didn't eat all. I kept to for you.
|
මම
සේරම කෑවේ නැහැ. දෙකක් ඔයාට තිබ්බා.
|
|
10
|
Either
of these (two) shirts is good for you.
|
මේ
කමිස දෙකෙන් ඕනෑම එකක් ඔයාට හොඳයි.
|
|
11
|
But
I don’t like either of them (like neither f them).
|
නමුත්
දෙකෙන් එකකටවත් මම කැමැති නැහැ.
|
|
12
|
We
eat rice either at noon or at night.
|
අපි
එක්කෝ දවල්ට නැත්නම් රෑට බත් කනවා.
|
|
13
|
Each
of them (every one of them) has a bicycle.
|
ඒගොල්ලන්ගෙන්
හැම එක්කෙනෙකුටම බයිසිකලයක් තියෙනවා.
|
|
14
|
All
of them have bicycles.
|
ඒගොල්ලෝ
සේරටම බයිසිකල් තියෙනවා.
|
|
15
|
Ranil
never studies. He is either watching television, or reading novels.
|
රනිල්
කවදාවත් පාඩම් කරන්නේ නැහැ. එයා එක්කෝ ටෙලිවිෂන් බල බලා ඉන්නවා. නැත්නම් නවකථා කියව
කියව ඉන්නවා.
|
|
16
|
Don’t
tell lies. Yesterday I neither watched television, nor read novels. Yesterday
I played cards.
|
බොරු
කියන්ඩ එපා. මම ඊයේ ටෙලිවිෂන් බැලුවේවත් නවකථා කියෙව්වේවත් නැහැ, මම ඊයේ කාඩ් ගැහැව්වා.
|
|
17
|
Everything
in this shop is very cheap.
|
මේ
කඩේ හැම දෙයක්ම හරි ලාභයි.
|
|
18
|
Sunil
helps all his friends.
|
සුනිල්
එයාගේ සේරම යාලුවන්ට උදව් කරනවා.
|
|
19
|
I
finished all my home-work today.
|
මගේ
සේරම පංති අභ්‍යාස මම අද ඉවර කළා.
|
|
20
|
Sister
gave one of her two new frocks to a poor child.
|
නංගි
ඇගේ අලුත් ගවුම් දෙකෙන් එකක් දුප්පත් ළමයෙකුට දුන්නා.
|
|
21
|
Sister
gave a poor child one of her two new frocks.
|
නංගි
දුප්පත් ළමයෙකුට ඇගේ අලුත් ගවුම් දෙකෙන් එකක් දුන්නා.
|
|
22
|
Last
week I read two novels. Both of them were very good.
|
මම
ගිය සතියේ නවකථා දෙකක් කියෙව්වා. දෙකම හරි හොඳයි.
|
|
23
|
Are
you sending Vesak cards to all your class-mates this time?
|
ඔයා
මේ සැරේ වෙසක් කාඩ් ඔයාගේ පංතියේ සේරමන්ටම අරිනවාද?
|
|
24
|
Are
you sending all your class-mates Vesak cards this time?
|
ඔයා
ඔයාගේ පංතියේ සේරමන්ටම මේ සැරේ වෙසක් කාඩ් අරිනවාද?
|
No comments:
Post a Comment