01
|
Before
I go to school, I will eat a piece of bread.
|
|
ඉස්කෝලේ
යන්ඩ ඉස්සෙල්ලා මම පාන් කෑල්ලක් කන්නම්.
|
02
|
When
we go to the zoo, I will buy you an ice-cream.
|
|
සත්වොද්‍යානයට
ගිහාම, මම ඔයාට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම්.
|
03
|
Since
Peter does not study, he will not pass the exam.
|
|
පාඩම්
නොකරන හින්දා පීටර් විභාගය පාස්වෙන්නේ නැහැ.
|
04
|
Before
sister (Akka) marries, she will go to the new house.
|
|
බඳින්ඩ
ඉස්සෙල්ලා අක්කා අලුත් ගෙදරට යනවා.
|
05
|
When
I study, father (Thattha) does not talk aloud.
|
|
මම
පාඩම් කරද්දී තාත්තා හයියෙන් කථාකරන්නේ නැහැ.
|
06
|
While
he was driving the car, he fell asleep.
|
|
කාර්
එක එලවන ගමන් එයා නින්දට වැටුනා.
|
07
|
When
he plays, he never gets hungry.
|
|
සෙල්ලම්
කරනකොට එයාට කවදාවත් බඩගිනි වෙන්නේ නැහැ.
|
08
|
They
lost the match, because they played very carelessly.
|
|
නොසැලකිල්ලෙන්
සෙල්ලම් කරපු නිසා, ඒගොල්ලෝ මැච් එක පැරදුනා.
|
09
|
He
did not buy a shirt because he did not have enough money.
|
|
අවශ්‍ය
තරම් සල්ලි නොතිබුණ හින්දා එයා කමීසයක් ගත්තේ නැහැ.
|
10
|
When
my uncle sleeps, he snores a lot.
|
|
නිදාගත්තාම
මාමා හරියට ගොරවනවා.
|
11
|
When
I went to see Sarath, I saw his new bicycle.
|
|
සරත්ව
බලන්ඩ ගිහාම, මම එයාගේ අලුත් බයිසිකලය දැක්කා.
|
12
|
When
he told me the truth I forgave him.
|
|
ඇත්ත
කියපුවහාම මම එයාට සමාව දුන්නා.
|
13
|
Sister
(Nangi) always dances, when I sing.
|
|
මම
සින්දු කියනකොට නංගි හැමවිටම නටනවා.
|
14
|
He
is so tall that he can even touch the ceiling.
|
|
එයා
කොච්චර උසද කීවොත් එයාට සීලිමත් අල්ලන්ඩ පුලුවන්.
|
15
|
Seetha
sings so well that everybody likes to listen to her.
|
|
සීතා
කොච්චර හොඳට සින්දු කියනවාද කීවොත් හැම කෙනෙක්ම එයාට ඇහුම්කන් දෙන්ඩ ආශයි.
|
16
|
What
happens to a person when he dies?
|
|
කෙනෙක්
මැරුනහම මොනවාද එයාට වෙන්නේ?
|
17
|
He
earns a lot of money, because he works hard and does his job well.
|
|
මහන්සිවෙලා
වැඩ කරන හින්දාත්, එයාගේ රැකියාව හොඳට කරන හින්දාත්, එයා හුඟාක් සල්ලි හම්බුකරනවා.
|
18
|
I
never met Ramani after she married.
|
|
රමනී
බැන්දාට පස්සේ මට ඇයව කවදාවත් හම්බවුනේ නැහැ.
|
19
|
When
Kamal returns the book I will give it to you.
|
|
කමල්
මට නැවත පොත දුන්නහාම මම ඒක ඔයාට දෙන්නම්.
|
20
|
Sister
(Nangi) never takes her supper till father (Thattha) returns from work.
|
|
තාත්තා
වැඩ කරලා එනකන්, නංගි කවදාවත් රෑට කන්නේ නැහැ.
|
01
|
After
father (Thattha) returns from Jaffna, I will go to Galle.
|
|
තාත්තා
යාපනේ ඉඳලා ආවාට පස්සේ මම ගාල්ලට යනවා.
|
02
|
Because
of his mother’s sickness, he could not do the exam.
|
|
එයාගේ
අම්මාගේ අසනීපය නිසා, එයාට විභාගය කරන්ඩ බැරිවුනා.
|
03
|
Because
of his mother was sick, Ajith didn't go to the school yesterday.
|
|
එයාගේ
අම්මා අසනීප වෙලා හිටපු හින්දා, ඊයේ අජිත් ඉස්කෝලේ ගියේ නැහැ.
|
04
|
When
you were in school, uncle came and went.
|
|
අද
ඔයා ඉස්කෝලේ ඉන්දැද්දී, මාමා ඇවිත් ගියා.
|
05
|
As
soon as I finish the essay, I will come to play with you.
|
|
මම
රචනාව ඉවරකරපු ගමන්ම ඔයත් එක්ක සෙල්ලම් කරන්ඩ එන්නම්.
|
06
|
When
father (Thattha) died, brother (Ayya) left school.
|
|
තාත්තා
මැරුණාහම අයියා ඉස්කෝලෙන් අස්වුනා.
|
07
|
Yesterday,
when I was going in the bus, I met Nanda monk (Hamuduruwo).
|
|
ඊයේ
මම බස් එකේ යද්දී මට නන්ද හාමුදුරුවන්ව හම්බවුනා.
|
08
|
Yesterday,
when the teacher came home, I as sleeping.
|
|
ඊයේ
ටීචර් ගෙදර එනකොට මම නිදාගෙන හිටියා.
|
09
|
He
never studies. Therefore, he will never pass the exam.
|
|
එයා
කවදාවත් පාඩම් කරන්නේ නැහැ. ඒ හින්දා එයා කවදාවත් විභාගේ පාස්වෙන්නේ නැහැ.
|
10
|
Everyday
when I bathe, my sister (Akka) washes the clothes.
|
|
හැමදාම
මම නානකොට අක්කා රෙදි හෝදනවා.
|
11
|
When
sister (Nangi) sleeps, I do my home work.
|
|
නංගි
බුදිය ගත්තාම, මම මගේ පංති අභ්‍යාස කරනවා.
|
12
|
Kamani
is so fat that it is difficult for her to enter a bus.
|
|
කමනි
කොච්චර මහතද කිව්වොත් ඇයට බස් එකකට ඇතුලු වෙන්ඩත් අමාරුයි.
|
13
|
This
is such a deep well that I cannot draw water from it.
|
|
මේක
කොච්චර ගැඹුරු ලිඳක්ද කිව්වොත් මට ඒකෙන් වතුර අඳින්ඩ බැහැ.
|
14
|
As
soon as Sunil gave me the book, I read it.
|
|
සුනිල්
මට පොත දුන්නු ගමන්ම මම ඒක කියෙව්වා.
|
15
|
Because
(Since) Sunil did not have money, he could not buy a bicycle.
|
|
සල්ලි
නොතිබුණු හින්දා සුනිල්ට බයිසිකලයක් ගන්ඩ බැරිවුනා.
|
16
|
Because
(Since) he is very old father (Thattha) cannot work much now.
|
|
හුඟාක්
වයස හින්දා දැන් තාත්තාට වැඩියේ වැඩ කරන්ඩ බැහැ.
|
17
|
Nobody
likes him because (since) he is proud.
|
|
එයා
ආඩම්බර නිසා කවුරුවත් එයාට කැමැති නැහැ.
|
18
|
I
must stay at home today till father (Thattha) comes.
|
|
තාත්තා
එනකන් මම අද ගෙදර ඉන්ඩ ඕනෑ.
|
19
|
Since
there is nobody (/ Since there isn't anybody) at home today, I cannot come to
play.
|
|
අද
ගෙදර කවුරුවත් නැති හින්දා මට සෙල්ලම් කරන්ඩ එන්ඩ බැහැ.
|
20
|
Before
I went to see him, I wrote him a letter. (/I wrote a letter to him.).
|
|
මම
එයාව හමුවෙන්ඩ යන්ඩ පෙර මම එයාට ලියුමක් ඇරියා.
|