01
|
I
told him to come home tomorrow.
|
මම
එයාට හෙට ගෙදර එන්ඩ කිව්වා.
|
|
02
|
He
is too young to go to school.
|
එයා
පාසැල් යන්ඩ බාල වැඩියි.
|
|
03
|
He
helped me to study for the exam.
|
විභාගයට
පාඩම් කරන්ඩ එයා මට උදව් කළා.
|
|
04
|
Do
you like to go to the sea-beach today?
|
ඔයා
අද මුහුදු වෙරළට යන්ඩ කැමැතිද?
|
|
05
|
To
speak English is not difficult.
|
ඉංග්‍රීසි
කථාකරන්ඩ අමාරු නැහැ.
|
|
06
|
He
does not fail to write to me once a week.
|
එයා
සතියකට වරක් මට ලියන්ඩ අමතක කරන්නේ නැහැ.
|
|
07
|
I
did not forget to bring your book.
|
ඔයාගේ
පොත ගේන්ඩ මට අමතක වුනේ නැහැ.
|
|
08
|
The
doctor made him sleep.
|
දොස්තර
එයාට නිදාගන්ඩ සැලැස්සුවා.
|
|
09
|
Ask
him his address.
|
එයාගේ
ලිපිනය අහන්ඩ.
|
|
10
|
Please
do not run.
|
කරුණාකරලා
දුවන්ඩ එපා.
|
|
11
|
Let
him sleep.
|
එයා
නිදාගත්තාදෙන්.
|
|
12
|
Please
give me a glass of water.
|
කරුණාකරලා
මට වතුර වීදුරුවක් දෙන්ඩ.
|
|
13
|
You
are not strong enough to lift that box.
|
ඔය
පෙට්ටිය උස්සන්ඩ තරම් ඔයා ශක්තිමත් නැහැ.
|
|
14
|
Let’s
work hard to bring peace and prosperity to our country.
|
අපේ
රටට සාමයත් සෞභාග්‍යයත් ගෙන එන්ඩ මහන්සිවෙලා වැඩ කරමු.
|
|
15
|
To
err is human. To forgive is divine.
|
වරදට
වැටෙන එක මානුෂිකයි. සමාව දෙන එක දිව්‍යමයයි.
|
|
16
|
To
talk in class is not good.
|
පංතියේ
කථාකරන්ඩ (කරන එක) හොඳ නැහැ.
|
|
17
|
It
is not good to talk in class.
|
පංතියේ
කථාකරන්ඩ (කරන එක) හොඳ නැහැ.
|
|
18
|
To
study hard is a student’s duty.
|
තදින්
පාඩම් කරන එක ශිෂ්‍යයාගේ කර්තව්‍යයක්.
|
|
19
|
It
is a student’s duty to study hard.
|
තදින්
පාඩම් කරන එක ශිෂ්‍යයාගේ කර්තව්‍යයක්.
|
|
20
|
To
tell lies is a bad habit.
|
බොරු
කියන එක නරක පුරුද්දක්.
|
|
21
|
It
is a bad habit to tell lies.
|
බොරු
කියන එක නරක පුරුද්දක්.
|
|
22
|
To
drink alcohol is harmful.
|
මද්‍යසාර බොන එක හානිකරයි.
|
|
23
|
It
is harmful to drink alcohol.
|
මද්‍යසාර බොන එක හානිකරයි.
|
|
24
|
To
make mistakes is human.
|
අත්වැරදිම්
සිදුවන එක මානුෂිකයි.
|
|
25
|
It
is human to make mistakes.
|
අත්වැරදිම්
සිදුවන එක මානුෂිකයි.
|
|
26
|
To
be generous is not easy.
|
ත්‍යාගශිලි
(නිර්ලෝභි) වන එක ලෙහෙසි නැහැ.
|
|
27
|
It
is not easy to be generous.
|
ත්‍යාගශිලි
(නිර්ලෝභි) වන එක ලෙහෙසි නැහැ.
|
01
|
a) Pay
|
a) Paid
|
a) Paid
|
a) ගෙවනවා
|
a) ගෙව්වා
|
a) ගෙවලා
|
|
02
|
a) Seek
|
a) Sought
|
a) Sought
|
a) සොයනවා
|
a) සෙව්වා
|
a) සොයලා
|
|
03
|
a) Shake
|
a) Shook
|
a) Shaken
|
a) හොලනවා
|
a) හෙලෙව්වා
|
a) හොලවලා
|
|
04
|
a) Shrink
|
a) Shrank
|
a) Shrunk
|
a) හැකිලෙනවා
|
a) හැකිලුනා
|
a) හැකිලිලා
|
|
05
|
a) Shut
|
a) Shut
|
a) Shut
|
a) වහනවා
|
a) වැහැව්වා
|
a) වහලා
|
|
06
|
a) Spill
|
a) Spilt
|
a) Spilt
|
a) හලනවා
|
a) හැලුවා
|
a) හලලා
|
|
07
|
a) Spin
|
a) Spun
|
a) Spun
|
a) ගොතනවා
|
a) ගෙතුවා
|
a) ගොතලා
|
|
08
|
a) Spit
|
a) Spat
|
a) Spat
|
a) කෙල ගහනවා
|
a)කෙල ගැහැව්වා
|
a) කෙල ගහලා
|
|
09
|
a) Split
|
a) Split
|
a) Split
|
a) පලනවා
|
a) පැලුවා
|
a) පලලා
|
|
10
|
a) Spring
|
a) Sprang
|
a) Sprung
|
a) මතුවෙනවා
|
a) මතුවුනා
|
a) මතුවෙලා
|
|
11
|
a) Stand
|
a) Stood
|
a) Stood
|
a) නැගිට සිටිනවා
|
a) නැගි සිටියා
|
a) නැගිටලා
|
|
12
|
a) Steal
|
a) Stole
|
a) Stolen
|
a)සොරකම් කරනවා
|
a) සොරකම් කරා
|
a)සොරකම් කරලා
|
|
13
|
a) Swear
|
a) Swore
|
a) Sworn
|
a) දිවුරනවා
|
a) දිවුරුවා
|
a) දිවුරලා
|
|
14
|
a) Swell
|
a) Swelled
|
a) Swollen
|
a) ඉදිමෙනවා
|
a) ඉදිමුනා
|
a) ඉදිමිලා
|
|
15
|
a) Teach
|
a) Taught
|
a) Taught
|
a) උගන්වනවා
|
a) උගැන්නුවා
|
a) උගන්වලා
|
01
|
It
is easy to read an English book.
|
ඉංග්‍රීසි
පොතක් කියවන්ඩ හරි ලේසියි.
|
|
02
|
We
are going to build a new house.
|
අපි
අලුත් ගෙයක් හදන්ඩ යනවා.
|
|
03
|
He
is still too weak to work.
|
වැඩ
කරන්ඩ එයා තාමත් දුර්වල වැඩියි.
|
|
04
|
I
am trying to do the exam well this time.
|
මම
මේ සැරේ විභාගය හොඳට කරන්ඩ උත්සාහ කරනවා.
|
|
05
|
Kamani
likes very much to speak in English.
|
ඉංග්‍රීසියෙන්
කථාකරන්ඩ කමනි හරි ආශයි.
|
|
06
|
He
is too lazy to study.
|
පාඩම්
කරන්ඩ එයා කම්මැලි වැඩියි.
|
|
07
|
Why
did you make your younger brother cry?
|
ඇයි
ඔයා ඔයාගේ මල්ලිව ඇඬෙව්වේ?
|
|
08
|
He
did not let me come.
|
එයා
මට එන්ඩ (ඉඩ) දුන්නේ නැහැ.
|
|
09
|
Please
give me your pen for a minute.
|
කරුණාකරලා
ඔයාගේ පෑන මට මිනිත්තුවකට දෙන්න.
|
|
10
|
Please
close (shut) the door.
|
කරුණාකරලා
දොර වහන්ඩ.
|
|
11
|
Don’t
hit the hen. Drive it away.
|
කිකිළිට
ගහන්ඩ එපා. ඌව එලවලා දාන්ඩ.
|
|
12
|
It
is going to rain. Don’t wash the clothes.
|
අද
වහින්ඩ එනවා. රෙදි හෝදන්ඩ එපා.
|
|
13
|
This
seems to be a good book.
|
මේක
හොඳ පොතක් වගේ පේන්නේ.
|
|
14
|
He
appears to be sick.
|
එයාට
අසනීපයි වගේ පේන්නේ.
|
|
15
|
It
is not difficult to pass that exam.
|
ඒ
විභාගේ සමත්වෙන්ඩ අමාරු නැහැ.
|
|
16
|
To
drink arrack /alcohol is not good. (It is not good to drink arrack /alcohol).
|
අරක්කු
බොන්ඩ හොඳ නැහැ.
|
|
17
|
I
decided not to buy a bicycle.
|
මම
බයිසිකලයක් නොගන්ඩ තීරණය කළා.
|
|
18
|
Neelamani
is too young to go abroad.
|
නීලමනී
රට යන්ඩ බාල වැඩියි.
|
|
19
|
We
are ready to go.
|
අපි
යන්ඩ ලැස්තියි.
|
|
20
|
He
is not rich enough to buy a car.
|
එයා
කාර් එකක් ගන්ඩ තරම් පොහොසත් නැහැ.
|
No comments:
Post a Comment