01
|
Who
is your teacher?
|
ඔයාගේ
ගුරුවරයා කවුද?
|
|
02
|
From
where did you buy this umbrella?
|
ඔයා
මේ කුඩේ සල්ලිවලට ගත්තේ කොහෙන්ද?
|
|
03
|
Whose
book are you reading?
|
කාගේ
පොතද ඔයා කියවන්නේ?
|
|
04
|
Who
told you that story?
|
කවුද
ඔයාට ඒ කථාව කිව්වේ?
|
|
05
|
With
whom did you go to the zoo?
|
කා
එක්කද ඔයා සත්වෝද්‍යානයට ගියේ?
|
|
06
|
Which
of these bicycles is Peter’s?
|
මේ
බයිසිකල්වලින් කෝකද පීටර්ගේ එක?
|
|
07
|
On
which table did you keep the money?
|
කොයි
මේසය උඩද ඔයා සල්ලි තිබ්බේ?
|
|
08
|
When
did you write to him?
|
කවදාද
(කොයි වෙලාවේද) ඔයා එයාට ලිව්වේ?
|
|
09
|
Why
are you laughing?
|
ඇයි
ඔයා හිනහා වෙන්නේ?
|
|
10
|
What
games do you like the most?
|
කොයි
ක්‍රිඩාවටද ඔයා වැඩියෙන්ම ආශා?
|
|
11
|
She
gave me a chocolate. (What)
|
ඇය
මට චොකලට් එකක් දුන්නා.
|
|
12
|
What
did she give you?
|
මොකක්ද
ඇය ඔයාට දුන්නේ?
|
|
13
|
The
black horse won the race. (Which horse .....)
|
කලු
අශ්වයා තරඟයෙන් දින්නා.
|
|
14
|
Which
horse won the race?
|
කොයි
අශ්වයාද තරඟයෙන් දින්නේ?
|
|
15
|
I
gave him a book for his birthday. (What .....)
|
මම
ඔහුට පොතක් ඔහුගේ උපන්දිනයට දුන්නා.
|
|
16
|
What
did you give him for his birthday?
|
මොකක්ද
ඔයා ඔහුට ඔහුගේ උපන්දිනයට දුන්නේ?
|
|
17
|
My
father planted coconuts yesterday. (What .....)
|
ඊයේ මගේ තාත්තා හිටෙව්වේ පොල්.
|
|
18
|
What
did your father plant yesterday?
|
මොකක්ද
ඊයේ ඔයාගේ තාත්තා හිටෙව්වේ?
|
|
19
|
I
studied English from this book. (From what .....)
|
මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මේ පොතෙන්.
|
|
20
|
From
what did you study English?
|
ඔයා මොකෙන්ද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ?
|
|
21
|
I
made the dog’s cage with bricks. (With what .....)
|
මම බල්ලගේ කුඩුව හැදුවා ගඩොල් එක්ක.
|
|
22
|
With
what did you make the dog’s cage?
|
ඔයා
මොනවාත් එක්කද බල්ලගේ කුඩුව හැදුවේ?
|
|
23
|
She
wore a beautiful Saree yesterday. (What .....)
|
ඊයේ ඇය ලස්සණ සාරියක් ඇන්ඳා.
|
|
24
|
What
did she wear yesterday?
|
මොකක්ද
ඊයේ ඇය ඇන්ඳේ?
|
|
25
|
The
tall boy fainted in the class yesterday.
|
ඊයේ
පංතියේ උස පිරිමි ළමයා කලන්තේ හැඳුනා.
|
|
26
|
Who
fainted in the class yesterday?
|
කවුද
ඊයේ පංතියේ කලන්තේ හැඳුනේ?
|
|
27
|
That
fat girl won the gold medal. (Which girl .....)
|
අර මහත ගෑනු ළමයා රන් පදක්කම දින්නා.
|
|
28
|
Which
girl won the gold medal?
|
කොයි
ගෑනු ළමයාද රන් පදක්කම දින්නේ?
|
|
29
|
Peter
broke the window. (Who .....)
|
පීටර් ජනේලය කැඩුවා.
|
|
30
|
Who
broke the window?
|
කවුද
ජනේලය කැඩුවේ?
|
|
31
|
I
sent the card to the teacher. (To whom .....)
|
මම කාඩ් පත ගුරුවරයාට යැව්වා.
|
|
32
|
To
whom did you send the card?
|
කාටද
ඔයා කාඩ් පත යැව්වේ?
|
|
33
|
Did
you buy a bicycle last week?
|
ගිය සතියේ ඔයා බයිසිකලයක් මිලදි ගත්තාද?
|
|
34
|
Yes,
I did. (I bought a bicycle last week.).
|
ඔව්,
මම මිලදි ගත්තා. (ගිය සතියේ මම බයිසිකලයක් මිලදි ගත්තා.).
|
|
35
|
Did
you drink a cup of tea just now?
|
මේ
දැන් ඔයා තේ කොප්පයක් බිව්වාද?
|
|
36
|
Yes,
I did. I drank a cup of tea just now.
|
ඔව්,
මම
බිව්වා.
(මේ දැන් මම තේ කොප්පයක් බිව්වා.).
|
|
37
|
Did
you bring the camera today?
|
අද
ඔයා කැමරාව ගෙනාවද?
|
|
38
|
Yes,
I did. I brought the camera today.
|
ඔව්,
මම ගෙනාවා.
(අද මම කැමරාව ගෙනාවා.).
|
|
39
|
Did
you forget your umbrella yesterday?
|
ඊයේ
ඔයාට ඔයාගේ කුඩේ අමතක වුනාද?
|
|
40
|
Yes,
I did. I forgot my umbrella yesterday.
|
ඔව්, මට අමතක වුනා. (ඊයේ මට මගේ කුඩේ අමතක
වුනා.).
|
|
41
|
Did
you shake the bottle well?
|
ඔයා
බෝතලය හොඳට හෙලෙව්වාද?
|
|
42
|
Yes,
I did. I shook the bottle well.
|
ඔව්,
මම හෙලෙව්වා. (මම බෝතලය හොඳට හෙලෙව්වා.).
|
|
43
|
Did
you catch the train this morning?
|
අද
උදේ ඔයා කොච්චියට වේලාවට ගොඩවුනාද?
|
|
44
|
Yes,
I did. I caught the train this morning.
|
ඔව්,
මම ගොඩවුනා.
(අද උදේ මම කොච්චියට වේලාවට ගොඩවුනා.).
|
01
|
Who
is this child?
|
කවුද
මේ ළමයා?
|
|
02
|
Who
gave Sunil that book? (Who gave that book to Sunil?)
|
කවුද
සුනිල්ට ඒ පොත දුන්නේ?
|
|
03
|
Where
is he going?
|
කොහේද
එයා යන්නේ?
|
|
04
|
From
where did you come yesterday?
|
කොහේ
ඉඳලද ඔයා ඊයේ අවේ?
|
|
05
|
Why
did you sell the clock?
|
ඇයි
ඔයා ඔරලෝසුව වික්කේ?
|
|
06
|
Who
hit Ajith yesterday?
|
කවුද
ඊයේ අජිත්ට ගැහැව්වේ?
|
|
07
|
Whom
are you looking for?
|
කාවද
ඔයා හොයන්නේ?
|
|
08
|
Whom
did you scold just now?
|
කාටද
ඔයා මේ දැන් බැන්නේ?
|
|
09
|
With
whose pen are you writing?
|
කාගේ
පෑනෙන්ද ඔයා ලියන්නේ?
|
|
10
|
Did
you see Geeetha today?
|
ඔයා
අද ගිතාව දැක්කාද?
|
|
11
|
Whose
brother drank toddy yesterday?
|
කාගේ
අයියාද ඊයේ රා බිව්වේ?
|
|
12
|
What
did Ranjith tell you?
|
මොකක්ද
රංජිත් ඔයාට කිව්වේ?
|
|
13
|
How
did Piyasena buy that car?
|
කොහොමද
පියසේන ඒ කාර් එක සල්ලිවලට ගත්තේ?
|
|
14
|
Which
of these books do you like the most?
|
මේ
පොත්වලින් ඔයා වඩාත්ම කැමැති කෝකටද?
|
|
15
|
How
many shirts did you buy yesterday?
|
ඔයා
ඊයේ කමිස කීයක් (මිලට) ගත්තාද?
|
|
16
|
Who
told you that lie?
|
කවුද
ඔයාට ඒ බොරුව කිව්වේ?
|
|
17
|
How
many children went on the trip (picnic)?
|
විනොද
චාරිකාවට ළමයි කීදෙනෙක් ගියාද?
|
|
18
|
Whom
did your elder sister marry?
|
කාවද
ඔයාගේ අක්කා බැන්දේ?
|
|
19
|
When
did he go to Kataragama?
|
කවදාද
එයා කතරගම ගියේ?
|
|
20
|
Who
took my pen?
|
කවුද
මගේ පෑන ගත්තේ?
|
01
|
He
is here. Isn't he?
|
එයා
මෙහේ ඉන්නවා නේද?
|
|
02
|
He
wrote ten books. Didn't he?
|
එයා
පොත් දහයක් ලිව්වා නේද?
|
|
03
|
He
has a motor cycle. Hasn't he?
|
එයාට
මෝටර් සයිකලයක් තියෙනවා නේද?
|
|
04
|
This
is not Peter’s book. Is it?
|
මේක
පීටර්ගේ පොත නෙමේ නේද?
|
|
05
|
They
had a lorry. Hadn't the?
|
ඒගොල්ලන්ට
ලොරියක් තිබුණා නේද?
|
|
06
|
He didn't go to India last year. Did he?
|
එයා
ගිය අවුරුද්දේ ඉන්දියාවට ගියේ නෑ නේද?
|
No comments:
Post a Comment