|
SHOULD HAVE TENSE
|
01
|
I should have told you.
|
|
මට කියන්නයි තිබුනේ ඔයාට.
|
02
|
He should have explained it better.
|
|
ඔහුට පහදා දෙන්නයි තිබුනේ හොඳට.
|
03
|
We should have bought it.
|
|
අපිට මිලට ගන්නයි තිබුනේ එක.
|
04
|
He should have sent everybody a reminder.
|
|
ඔහුට යවන්නයි තිබුනේ හැමොටම සිහිකැඳවිමක්.
|
05
|
They should have been here at ten.
|
|
එගොල්ලන්ට ඉන්නයි තිබුනේ මෙතැන දහයට.
|
06
|
I should have been there.
|
|
මට ඉන්නයි
තිබුනේ එතැන.
|
07
|
He should have called me but he didn’t.
|
|
ඔහුට කථා කරන්නයි
තිබුනේ මට, නමුත් ඔහු කථා කලේ නැහැ.
|
08
|
He should have sent everybody a reminder then they
would have all been there.
|
|
ඔහුට
යවන්නයි තිබුනේ හැමොටම සිහිකැඳවිමක්. එවිට එගොල්ලො හැමොම
එහි වනු ඇත.
|
09
|
I should have been there but I was held up in
traffic.
|
|
මට
ඉන්නයි තිබුනේ එතැන, නමුත් මාව රථවාහන තදබදයට අසුවුනා.
|
10
|
He should have explained it better but he never
does explain thin properly.
|
|
ඔහුට පහදා දෙන්නයි තිබුනේ හොඳට, නමුත් ඔහු නිසි ලෙස
කුඩා දෙයක්වත් පැහැදිලි කලේ නැහැ.
|
11
|
I should have paid for lunch but Andrew got it.
|
|
මට
දිවා ආහාරය සඳහා ගෙවන්නයි තිබුනේ, නමුත් ඇන්ඩෲ එක කළා.
|
12
|
She should have apologized but she didn’t.
|
|
ඇයට සමාව ඉල්ලන්නයි තිබුනේ, නමුත් ඇය කළේ නැත.
|
13
|
I should have told you but I completely forgot to
say anything.
|
|
මට
කියන්නයි තිබුනේ ඔයාට, නමුත් මට සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් කියන්න අමතක වුනා.
|
14
|
They should have been here at ten but didn’t get
here until eleven.
|
|
එගොල්ලන්ට ඉන්නයි තිබුනේ මෙතැන දහයට, නමුත් ඔවුන් එකොළොස් වන තෙක් මෙහි නෑ.
|
15
|
We should have bought it but it is too late. It’s
been sold.
|
|
අපිට මිලට ගන්නයි තිබුනේ එක, නමුත් ප්‍රමාද වැඩියි.
එක අලෙවි කරලා තියෙන්නේ.
|
16
|
He should have received the letter now. I wonder
what his reaction was.
|
|
ඔහුට ලිපිය ලැබෙන්නයි තිබුනේ දැන්, මම ඔහුගේ ප්‍රතිචාරය
කුමක් දැයි දැනගන්නට කැමැත්තෙන් සිටියා.
|
17
|
She should have got home by now. I’ll call her to
check she’s ok.
|
|
ඇය ගෙදර යන්නයි තිබුනේ දැන් . මම ඇය හොදින් දැයි දැනගන්නට
ඇයට කතා කරන්නම්.
|
18
|
He should have got his pay check by now so he
should be able to pay back me.
|
|
මේ වන විට ඔහුට ඔහුගේ වැටුප් චෙක්පත ලැබෙන්නයි තිබුනේ,
ඒ නිසා ඔහුට පුලුවන් වෙන්න ඕනේ මට ආපසු ගෙවීමට.
|
19
|
They should have taken off by now. I hope there
are no delays.
|
|
මේ වන විට එගොල්ලන්ට ගුවන් ගත වෙන්නයි තිබුනේ, මම එහි
කිසිම ප්‍රමාද විමක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
|
20
|
They should have interviewed all the candidates by
now. I wonder if they have chosen anyone.
|
|
මේ වන විට එගොල්ලන්ට සියලු අපේක්‍ෂකයන් සම්මුඛ සාකච්ඡා
කරන්නයි තිබුනේ. ඔවුන් කිසිවෙකු තෝරා ගන්නා ලද්දේ නම් මම දැනගන්නට කැමැත්තෙන් සිටියා.
|
21
|
She should have told him by now. I don’t think we
need to keep it a secret any longer.
|
|
මේ වන විට ඇයට
කියන්නයි තිබුනේ ඔහුට, මම හිතන්නේ අපි තවදුරටත් එය රහසක්ව තබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
|
22
|
They should have arrived at the hotel by now. Try
giving him a call.
|
|
මේ වන
විට එගොල්ලන්ට
හෝටලයට පැමිණෙන්නයි
තිබුනේ. ඔහුට
ඇමතුමක් ලබා
දීමට උත්සාහ
කරන්න.
|
23
|
They should have read that first email by this
stage. It’s time to send the next one.
|
|
මෙම අවස්ථාවෙදි එගොල්ලන්ට ඒ පළමු විද්‍යුත් තැපැල කියවන්නයි
තිබුනේ. ඊළඟ එක යැවීමට කාලයයි.
|