Friday, January 1, 2016

English Lesson 36 - Simple Future Tense By Sakvithi Ranasinghe


     Simple Future Tense By Sakvithi Ranasinghe
            
            

PRESENT CONTINUOUS TENSE



It used to express the idea that something is happening at the moment of speaking. also describes activities generally in progress (not at the moment). Another use of the tense is to talk about temporary actions or future plans.





යම් ක්‍රියාවක් සිදුවෙමින් පවතින විට මේ වාක් රටාව භවිතා වේ. වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව කථා කිරිමේදි භාවිතා වේ. වර්තමානයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව ඔබ ප්රකාශ කරනවිටදි, (/වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව ඔබ  අදහස් පැවසිමට​). යම් කෙනෙක් යම් වැඩක් කරමින් ඉන්නවා (අනුමානයකින් තොරව) ප්රකාශ කිරිමට මේ වාක් රටාව භවිතා වේ.
         
          

PRESENT CONTINUOUS TENSE
01
Now I am going.

දැන් මම යනවා.
02
Now I am working.

මම දැන් වැඩ.
03
Now I am writing.

දැන් මම ලියනවා.
         
      

SIMPLE FUTURE TENSE

"Will" is usually used in promises. It will action of yours Like all future forms, the Simple Future cannot be used in clauses beginning with time expressions such as: when, while, before, after, by the time, as soon as, if, unless, etc. Instead of Simple Future, Simple Present is used.

සාමාන්‍යයෙන් තව මොහොතකින් කරන, අනාගතය හා සබැඳි පොරොන්දු ලබා දිමෙදි, අනාගතයෙදි මෙම ක්‍රියාව සිදුවේයි යන අදහස ප්‍රකාශ කිරිමේදි, අනාගතයේ මේ දේ කරන්නේ නැහැ (කරන එකක් නැහැ) විලාසයෙන් යුතුව අදහස් පැවසිමට හා යෝජනාවක විලාසයෙන් යුතුව අනාගතය හඟවන අයුරින්  අදහස් පැවසිමට මේ වාක්‍ය රටාව භවිතා වේ.
        
       

SIMPLE FUTURE TENSE



SIMPLE FUTURE (SINGULAR / PLURAL) =

SUBJECT + WILL + (bare INFINITIVE VERB = STEM OF THE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) + WILL + ක්‍රියා ධාතුව + කර්මය
       
            

SUBJECT:- 

1.         වාක්‍ය අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.

2.         වාක්‍ය අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.   

3.         ඉබේ සිදුවන බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
            ක්‍රියාව ඉබේ සිදුවන්නේ නම් it යන ආධාරක පදය භාවිතා වේ.
    
    

PRESENT PLURAL VERB
VERB+ING
PRESENT PARTICIPLE VERB

01
Believe
= විශ්වාස කරනවා
Believed
Believed
= විශ්වාස කලා
02
Break
= කැඩෙනවා (/කඩනවා)
Broke
Broken           
= කැඩුනා(/කඩලා)
03
Call
= කථා කරනවා / අඬ ගසනවා
Called
Called
= කථා කරලා
04
Change
= වෙනස් කරනවා
Changed
Changed
= වෙනස් කරලා (/කලා)
05
Come
= එනවා
Came
Come
= ඇවිල්ලා
06
Destroy
= විනාස කරනවා
Destroyed
Destroyed
= විනාස කරලා
07
Die
= මැරෙනවා
Died
Died
= මැරිලා
08
Do
= කරනවා
Did
Done
= කලා
09
End
= අවසන් වෙනවා
Ended
Ended
= අවසන් වෙලා
10
Fall
= වැටෙනවා
Fell
Fallen
= වැටිලා (/වැටුනා)
11
Give
= දෙනවා
Gave
Given
= දිලා (/දුන්නා)
12
Go
= යනවා
Went
Gone
= ගිහිල්ලා
13
Have / Has
= තියෙනවා
Had
Had
= තිබිලා
14
Help
= උදව් කරනවා
Helped
Helped
= උදව් කරලා
15
Hurt
= රිද්දනවා
Hurt
Hurt
= රිද්දලා
16
Keep
= තියනවා
Kept
Kept
= තියලා
17
Kill
= මරනවා
Killed
Killed
= මරලා
18
Know
= දැනගන්නවා
Knew
Known
= දැනගෙනලා
19
Lie
= බොරු කියනවා
Lay
Lian
= බොරු කියලා
20
Meet
= මුණ ගැහෙනවා
Met
Met
= මුණ ගැහුනා
21
Scold
= ණිනවා
Scolded
Scolded
= බැනලා
22
Seat
= වාඩි වෙනවා
Seated
Seated
= වාඩි වෙලා
23
Steal
= හොරකම් කරනවා
Stole
Stolen
= හොරකම් කලා
24
Show
= පෙන්වනවා
Showed
Shown
= පෙන්වලා
25
Shun
= මඟ හරිනවා
Shunned
Shunned
= මඟ හරිනවා
26
Spill
= හැලෙනවා
Spilled
Spilt
= හැලිලා
27
Start
= පටන් ගන්නවා / අරම්භ කරනවා
Started
Started
= පටන් ගන්නවා / අරම්භ කරලා
28
Stay
= නතර වි ඉන්නවා
Stayed
Stayed
= නතර වෙලා
29
Talk
= කථා කරනවා
Talked
Talked
= කථා කරලා
30
Tell
= කියනවා
Told
Told
= කියලා
31
Think
= හිතනවා
Thought
Thought
= හිතලා
32
Want
= උවමනායි / ඕන වෙනවා
Wanted
Wanted
= උවමනායි / ඕන වෙලා
33
Work
= වැඩ කරනවා
Worked
Worked
= වැඩ කරනවා
34
Write
= ලියනවා
Wrote
Written
= ලියලා
     
         

SIMPLE FUTURE TENSE
01
Nimal will come.

නිමල් එයි.
02
Kamal will go.

කමල් යයි.
03
Shantha will do it.

ශාන්ත කරයි එක.
04
Wasantha will give your money.

වසන්ත දෙයි ඔයාගේ සල්ලි.
05
Kanchana will scold you.

කාන්චනා බනියි ඔයාට​.
06
Mother will hit you.

අම්මා ගහයි ඔයාට​.
07
Nalaka scold you.

නාලක බනියි.
08
Shantha will go.

ශාන්ත යයි.
09
Presanna will do your work.

ප්රසන්න කරයි ඔයාගේ වැඩෙ.
10
Nalika will give your money.

නාලිකා දෙයි ඔයාගේ සල්ලි.
11
Mother will scold you.

අම්මා බනියි ඔයාට​.
12
Nimal will come.

නිමල් එයි.
13
Shantha will go now.

ශාන්ත යයි දැන්.
14
Presanna will do it.

ප්රසන්න කරයි එක.
15
Mother will scold you.

අම්මා බනියි ඔයාට​.
       
          

SIMPLE FUTURE TENSE





Tomorrow හෙට, day after tomorrow, අනිද්දා, next week ලබන සුමනේ (/ලබන සතියේ), next month (/ලබන මාසේ), යන පද යෙදිම අනිවාර්‍ය නැත​. තව​ මොහොතකින් කරන දේ Simple Future Tense වල අනාගත කාලයට ආදල වේ. හෙට කරන දේත් Simple Future Tense වල අනාගත කාලයෙන් පැවැසිය හැක​. හෙට යන පදය අනාගතය පැවැසියමට අනිවාර්‍ය සාධකයක් නොවේ.
             
         

SIMPLE FUTURE TENSE
01
Shantha will give our letter.


ශාන්ත දෙයි ඔයාගේ ලියුම. (තව මොහොතකින් වන්නට පුලුවන්, පැයකින් වන්නට පුලුවන්, හෙට හො අනිද්දා වන්නට පුලුවන්.)
02
Nimal will do this job (/work.).

නිමල් කරයි මේ වැඩෙ.
03
Father will go to work today.

තාත්තා වැඩට යයි අද​​.
Go to work = වැඩට යනවා.
         
          

SIMPLE FUTURE TENSE - WILL

"Will" is usually used in promises.

පොරොන්දු ලබා දිමෙදි.
     
         

SIMPLE FUTURE TENSE- WILL
01
I will come.

මම එන්නම්.
02
I will give your money.

මම දෙන්නම් ඔයාගේ සල්ලි.
03
I will do this job (/work.).

මම කරන්නම් මේ වැඩෙ.
               
          

SIMPLE FUTURE TENSE - SHALL


මේහිදි I සමඟ shall භාවිතා කිරිමටද පුලුවන. අනාගතය හැඟවිමට shall භාවිතා කරන්නේ I සහ we සමඟය.
     
         

SIMPLE FUTURE TENSE- SHALL
01
I shall come.

මම එන්නම්.
02
We shall come.

අපි එන්නම්.
                   
          

SIMPLE FUTURE TENSE - WILL / SHALL


මේ ආකාරයට අනාගතය හා සබැඳි පොරොන්දු ලබා දිමෙදි will, shall යන පද භාවිතා කිරිමටද පුලුවන.
     
         

SIMPLE FUTURE TENSE- WILL / SHALL
01
I shall come.

මම එන්නම්.
02
We shall come.

අපි එන්නම්.
03
I will call you tomorrow morning.

මම කථා කරන්නම් ඔයාට හෙට උදේට​.
04
I will call you.

මම කථා කරන්නම් ඔයාට​.
    
          

NOUNS
POSSESSION
SHORT FORM
01
He      
He will           
He’ll
02
She     
She will
She’ll
03
I
I will
I’ll
04
We
We will
We’ll
05
You
You will         
You’ll 
06
They
They will
They’ll
           
   

SIMPLE FUTURE TENSE- WILL
01
I’ll (/I will) come.

මම එන්නම්.
02
I’ll (/I will) go.

මම යන්නම්.
03
I’ll (/I will) give your money.

මම දෙන්නම් ඔයාගේ සල්ලි.
04
I’ll (/I will) do my homework.

මම කරන්නම් ම​ගේ ගෙදරවැඩ.
05
I’ll (/I will) change my idea.

මම වෙනස් කරන්නම් මගේ අදහස​​.
06
She’ll (/she will) come.

ඇය එයි.
07
She’ll (/she will) go now.

ඇය යයි දැන්.
08
She’ll (/she will) do this job.

ඇය කරයි මේ වැඩෙ.
09
She’ll (/she will) call you.

ඇය කථා කරයි ඔයාට​​.
10
She will change her idea.

ඇය වෙනස් කරයි ඇගේ අදහස​​.
11
She will talk with you.

ඇය කථා කරයි ඔයත් එක්ක​​​.
12
She will do something.

ඇය කරයි මොනවාහරි.
13
She will help you.

ඇය උදව් කරයි ඔයාට​​​.
      
         

Dialog -01

A
What are you thinking about?


ඔයා මොනවා ගැනද කල්පනා කරන්නේ?

B
Nothing special.


විශේෂ වු කිසිවක් නැහැ.

A
No, You may be lying. Tell me straight, if you have a problem. I’ll help you​​​.




නැහැ, ඔයා බොරු වෙන්නැති කියන්නේ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කෙලින් කියන්න​. මම ඔයාට උදව් කරන්නම්.

B
I’ll tell you something. Can you keep it secret?


මම ඔයාට යමක් කියන්නම්. ඔයාට පුලුවන්ද එය රහසක් ලෙස තබා ගන්න?

A
Of course. I will.


ඇත්තෙන්ම ඔව්. මම එක ඒ විදියට කරන්නම්.





What are you thinking about?




ඔයා මොනවා ගැනද කල්පනා කරන්නේ?
About = ගැන.


What are you thinking?


ඔයා මොනවාද කල්පනා කරන්නේ?


No, You may be lying​​​.


නැහැ, ඔයා බොරු වෙන්නැති කියන්නේ. (/ඔයා බොරු කියනවා ඇති.)​.


Tell me straight.




මට කෙලින් කියන්න​.
Straight = කෙලින්.


If you have a problem.


ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම්.


I’ll help you​​​.


මම ඔයාට උදව් කරන්නම්.


I’ll tell you something.


මම ඔයාට යමක් කියන්නම්.


Can you keep it secret?




ඔයාට පුලුවන්ද එය රහසක් ලෙස තබා ගන්න?
Keep secret = රහසක් ලෙස තබා ගන්නවා.


I will.


මම ඒ විදියට කරන්නම්.( රහසක් ලෙස තබා ගන්නම්.).


I will do it.


මම ඒ දේ කරන්නම්.
            
   

SIMPLE FUTURE TENSE - I WILL

(ප්‍රතිචාරයක් දක්වන තැනැත්තා අනාගතය හා සම්බන්ධ පොරොන්දුවක් ලබා දිමේදි ක්‍රියාපදය නැවැත යෙදිමක් නොකොට I will යනුවෙන් පමණක් පවසා නතර කල හැක​.).
      
         

SIMPLE FUTURE TENSE
01
Namal will shun you.


නාමල් මඟ හරියි ඔයාව​.
Shun = මඟ හරිනවා.
02
Presanna will shun you.

ප්‍රසන්න මඟ හරියි ඔයාව​.
03
She will shun you.

ඇය මඟ හරියි ඔයාව​.
     
           

SIMPLE FUTURE TENSE



අනාගතයෙදි මෙම ක්‍රියාව සිදුවේයි යන අදහස මෙහිදි ප්‍රකාශ වන්නේය​. සරල අනාගතයෙදි හෙට, අනිද්දා වැනි පද අවශ්‍ය නොවේ.
වාක්‍ය අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.
      
         

SIMPLE FUTURE TENSE
01
***Will come. ***

***එයි, දැන් එයි. *** එන්නේ කවුද යන වග ඉංග්‍රිසියෙදි වාක්‍ය අරම්භයට යෙදිය යුතුමය​.
02
Nimal will come.

නිමල් එයි.
03
*** Will go. ***

***යයි, දැන් යයි. *** යන්නේ කවුද යන වග ඉංග්‍රිසියෙදි වාක්‍ය අරම්භයට යෙදිය යුතුමය​​.
04
Shantha will go now.

ශාන්ත යයි දැන්.
05
She will come.

ඇය එයි.
06
He will come.

ඔහු එයි.
    
   

SIMPLE FUTURE TENSE



වාක්‍ය අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක එමඟින් ක්‍රියාව කරන බව හැඟවේ නම්. ක්‍රියාව කරවන බව හැඟවෙන දේ හො ක්‍රියාව කරන පුද්ගලයා වෙනුවට වෙනත් අප්‍රාණවාචි පදයකින් වාක්‍ය අරම්භය කිරිමට නොහැක​. එවිට කර්ම කාරක නම් වාක්‍ය රටාව භවිතා වේ.
      
         

SIMPLE FUTURE TENSE
01
My bus will come now.

මගේ බස් එක එයි දැන්.
02
My car will come now.

මගේ කාර් එක එයි දැන්.
03
My vehicle will come now.

මගේ වාහනය එයි දැන්.
04
164 will come now.

164 එයි දැන්
(One six four = 164 අංක වෙන වෙනම කියවිය යුතුයි).
         
            

SIMPLE FUTURE TENSE - PASSIVE VOICE (කර්ම කාරකය)
01
*** It will do. ***
Nimal will do it.


*** එක කරයි. ***

නිමල් කරයි එක.
මෙහි it කර්ම කාරක පදය වේ. 
02
*** Money will give. ***
Shanthi will give your money.


*** සල්ලි දෙයි. ***

ශාන්ති දෙයි ඔයාගේ සල්ලි.
මෙහි Money කර්ම කාරක පදය වේ. 
03

Nimal will give your money.




නිමල් දෙයි ඔයාගේ සල්ලි.
මෙහි Money කර්ම කාරක පදය වේ. 
            
   

SIMPLE FUTURE TENSE


ඉබේ සිදුවන බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
ක්‍රියාව ඉබේ සිදුවන්නේ නම් it යන ආධාරක පදය භාවිතා වේ.
      
         

SIMPLE FUTURE TENSE
01
It will fall.

එක වැටෙයි.
02
Your hanky will fall.

ඔයාගේ ලෙන්සුව වැටෙයි.
03
Your wallet will fall.

ඔයාගේ පර්ස් එක (/පසුම්බිය) වැටෙයි.
04
Nimal will come.

නිමල් එයි.
05
Nimal will come now.

නිමල් එයි දැන්.
06
Nimal will come this evening.

නිමල් එයි අද හවස.
07
Nimal will come tomorrow morning.

නිමල් එයි හෙට උදේට.
08
Nimal will come tomorrow evening.

නිමල් එයි හෙට හවසට.
    
         

Dialog -02

A
Where are you going? Shall I come with you?


ඔයා කොහෙද යන්නේ? මම එන්නද ඔයත් එක්ක?

B
No, you stay here. I’ll give this and come soon.


නැහැ, ඔයා මෙතැන ඉන්න​. මම මේක දිලා ඉක්මනට එන්නම්.

A
I can’t stay here. I am also coming​​​.


මට මෙතැන ඉන්න බැහැ, මමත් එනවා​.





Where are you going?


ඔයා කොහෙද යන්නේ?


Shall I come with you?


මම එන්නද ඔයත් එක්ක?


No, you stay here.


නැහැ, ඔයා මෙතැන ඉන්න​.


I’ll give this and come soon.


මම මේක දිලා ඉක්මනට එන්නම්.


I can’t stay here.


මට මෙතැන ඉන්න බැහැ.


I am also coming.


මමත් එනවා.
            
         

SIMPLE FUTURE TENSE
01
He will destroy your life.

ඔහු විනාස කරයි ඔයාගේ ජිවිතේ.
Destroy = විනාස කරනවා.
02
She will destroy your life.

ඇය විනාස කරයි ඔයාගේ ජිවිතේ.
03
He’ll (/he will) destroy.

ඔහු විනාස කරයි.
04
She’ll (/she will) destroy.

ඇය විනාස කරයි.
05
She’ll (/she will) will fall.

ඇය වැටෙයි.
06
He’ll (/he will) fall.

ඔහු වැටෙයි.
07
You’ll (/you will) fall.

ඔයා වැටෙයි.
08
I can’t come with you. You will hurt me.

මට බැහැ ඔයත් එක්ක එන්න, ඔයා මට රිද්දයි.
Hurt = රිද්දනවා.
09
You will hurt me.

ඔයා රිද්දයි මට.
10
You will kill me.

ඔයා මරයි මාව.
Kill = මරනවා.
11
You will die.

ඔයා මැරෙයි.
Die = මැරෙනවා.
    
         

Dialog -03

A
Excuse me.


සමාවන්න.

B
Yes.


ඔව්.

A
Can I talk​​​ to your manager please?


කරුණාකරලා මට ඔයාගේ කළමනාකරුට කථා කරන්න පුලුවන්ද?

B
Sorry, He is not in the office. You just be seated. He’ll come now.


කනගාටුයි, ඔහු කාර්‍යාලය තුල නැහැ. ඔයා චුට්ටක් වාඩි වෙන්න. ඔහු දැන් එයි.

A
OK. Thank you.


හරි, ස්තූතියි.





He is not in the office.


ඔහු කාර්‍යාලය තුල නැහැ.


You just be seated.






ඔයා චුට්ටක් මෙතනින් වාඩි වෙන්න (/ඔයා අසුන් ගන්න​).
Just = චුට්ටක්.
Be seated = වාඩි වෙන්න.


He’ll come now.


ඔහු දැන් එයි.
            
         

SIMPLE FUTURE TENSE
01
Shanthi will talk about your problem.

ශාන්ති කථා කරයි ඔයාගේ ප්රශ්නේ ගැන.
02
She will talk about your problem.

ඇය කථා කරයි ඔයාගේ ප්රශ්නේ ගැන.
03
She will take a decision about this.

ඇය ගනියි තීරණයක් මේ ගැන.
Take a decision = තීරණයක් ගන්නවා.
04
Namali will call you tomorrow early morning.

නාමලි කථා කරයි ඔයාට හෙට උදේන්ම.
05
Namali will call you.

නාමලි ඔයාට කථා කරයි.
06
Mother will tell you about this.

අම්මා ඔයාට කියයි මේ ගැන.
07
You will tell someone.

ඔයා කාටහරි කියයි.
08
You will tell somebody.

ඔයා කාටහරි කියයි.
    
         

Dialog -04


A

OK. Your qualifications are enough. But you have to come for the second interview also. 


හරි, ඔබේ සුදුසුකම් ප්‍රමාණවත්, නමුත් ඔයාට එන්න වෙනවා දෙවන සම්මුඛ පරික්‍ෂණයටත්.

B
Sir, When should I come?


මහතාණෙනි, කවදාද මම එන්න ඕනේ?

A
I’ll let you know.




මම ඔබට දැනගන්නට සලස්වන්නම්.
Let = සලස්වනවා.

B
OK. Thank you very much, sir.


හරි, ඔයාට බොහොම ස්තූතියි, මහතාණෙනි.

A
You are welcome.


ආයුබෝවන්.





Your qualifications are enough.  


ඔබේ සුදුසුකම් ප්‍රමාණවත්.


But you have to come for the second interview.




නමුත් ඔයාට එන්න වෙනවා දෙවන සම්මුඛ පරික්‍ෂණයටත්.
You have to come = ඔයාට එන්න වෙනවා.


I’ll let you know.




මම ඔබට දැනගන්නට සලස්වන්නම්.
Let know = දැනගන්නට සලස්වනවා
     
         

SIMPLE FUTURE TENSE
01
I’ll tell you later.

මම ඔයාට පස්සේ කියන්නම්.
Later = පස්සේ.
02
I’ll come later.

මම පස්සේ එන්නම්.
03
I’ll call you later.

මම ඔයාට පස්සේ කථා කරන්නම්.
04
I’ll give you this later.

මම ඔයාට පස්සේ මේක දෙන්නම්.
    
         

Dialog -05

A
Ammi. Hello, my mother’s with me. I’ll call you later. Bye.


අම්මි, හෙලෝ, මගේ අම්මා මං ලඟ. මම ඔයාට පස්සේ කථා කරන්නම්. ආයුබෝවන්.





My mother’s with me.


මගේ අම්මා මං ලඟ​.


I’ll call you later. Bye.


මම ඔයාට පස්සේ කථා කරන්නම්. ආයුබෝවන්.
            
         

SIMPLE FUTURE TENSE
01
Nimal will come.

නිමල් එයි.
02
Shantha will scold you.

ශාන්ත බනියි ඔයාට.
03
Father will take a decision.

තාත්තා ගනියි තීරණයක්.
04
It will rain.

වහියි.
05
It will rain this evening.

අද හවසට වහියි.
06
It will rain tonight.

අද රෑට වහියි.
07
It will rain tomorrow morning.

හෙට උදේට වහියි.
08
It will fall.

එක වැටෙයි.
09
It will break.


එක කැඩෙයි.
Break = කඩනවා, කැඩෙනවා.
10
My doll will break.

මගේ බෝනික්කා කැඩෙයි.
11
Water will spill.

වතුර හැලෙයි.
12
It will spill.

එක හැලෙයි.
13
Sugar will spill.

සීනි හැලෙයි.
    
         

Dialog -06

A
What do you think about this ethnic issue?






මොනවද ඔබ හිතන්නේ මේ ජනවාර්ගික ප්රශ්ණය පිළිබඳව?
Ethnic = ජනවාර්ගය,
Issue = ව්යාප්තවු ප්රශ්ණය.

B
I believe that this war will end very soon.


මම විශ්වාස කරනවා මේ යුද්ධය ඉක්මනින් අවසන් වන බව (/අවසන් වේයි කියා.).

A
How do you think so?




කොහොමද ඔබ එහෙම හිතන්නේ?
So = එහෙම.


B

The current government is not afraid of anything. It’s very strong. Peace talks will start very soon.




මේ රජය කිසිම දෙයකට බය නැහැ. එය ඉතාමත් ශක්තිමත්. සාම සාකච්ජා අරම්භ වෙයි ඉතාමත් ඉක්මනින්.





I believe that this war will end very soon.




මම විශ්වාස කරනවා මේ යුද්ධය ඉක්මනින් අවසන් වන බව (/අවසන් වේයි කියා.).
That = බව (/කියා.).


I believe.


මම විශ්වාස කරනවා.


This war will end very soon.




මේ යුද්දය ඉක්මනින් අවසන් වන බව.
End = අවසන් වෙනවා.


The current government is not afraid of anything.




මේ රජය කිසිම දෙයකට බය නැහැ.
Afraid = බයයි.


It’s very strong.


එය ඉතාමත් ශක්තිමත්.


Peace talks will start very soon.


සාම සාකච්ජා අරම්භ වෙයි ඉතාමත් ඉක්මනින්. (ඉබේ සිදුවන බව.)


The government is very strong.


මේ රජය ඉතාමත් ශක්තිමත්.
      
              

SIMPLE FUTURE TENSE



SIMPLE FUTURE (SINGULAR / PLURAL) =



SUBJECT + WILL NOT + (bare INFINITIVE VERB = STEM OF THE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) + WILL NOT (නැත පදය) + ක්‍රියා ධාතුව + කර්මය
     
           

WILL NOT = WON’T (වොන්ට්)
   
   

SIMPLE FUTURE TENSE
01
I won’t come tomorrow.

මම එන්නේ නැහැ හෙට​.
02
I won’t go tomorrow.

මම යන්නේ නැහැ හෙට​.
03
I won’t tell anyone.

මම කියන්නේ නැහැ කාටවත්.
      
      

SIMPLE PRESENT TENSE - WANT
01
/// I want it. ///

/// මට එක ඕනේ. ///
Want (වෝන්ට්) = ඕන
02
/// I want something. ///

///මට මොනවාහරි ඕනේ. ///

    
     

SIMPLE FUTURE TENSE


අනාගතයේ මේ දේ කරන්නේ නැහැ (කරන එකක් නැහැ) විලාසයෙන් යුතුව අදහස් පැවසිමට මේ වාක්‍ය රටාව භවිතා වේ. එන එකක් නැහැ. යන එකක් නැහැ. දෙන එකක් නැහැ. කරන එකක් නැහැ.
    
             

SIMPLE FUTURE TENSE
01
Nimal won’t come.

නිමල් එන එකක් නැහැ (/එන්නේ නැහැ.).
02
Shantha won’t go home.

ශාන්ත යන්නේ නැහැ ගෙදර. (හෙට හො ආනිද්දා යන්න තිබ්බ ගමනක් ඔහු යන්නේ නැහැ).
03
Nimal won’t do this.

නිමල් කරන්නේ නැහැ (/කරන එකක් නැහැ.) මේක.
           
         

Dialog -07

A
Can I meet your principal?


මට ඔයාගේ විදුහල්පතිතුමා මුණ ගැහෙන්න පුලුවන්ද?

B
He went to Kandy this morning. I think he won’t come today.


අද උදේ ඔහු නුවර ගියා. මං හිතන්නේ ඔහු අද එන එකක් නැහැ.





He went to Kandy this morning.


අද උදේ ඔහු නුවර ගියා.


I think he won’t come today.


මං හිතන්නේ ඔහු අද එන එකක් නැහැ (/එන්නේ නැහැ.).
           
         

Dialog -08

A
…ooh, it hurts.


...අහ්, රිදෙනවා.

B
Just relax. I won’t hurt you.


චුට්ටක් සන්සුන්ව ඉන්න​. මං ඔයාට රිද්දන්නේ නැහැ.

A
…ooh, Aaaah.


උ...ආ..අහ්,





Just relax.


චුට්ටක් සන්සුන්ව ඉන්න​.


I won’t hurt you.


මං ඔයාට රිද්දන්නේ නැහැ.
Hurt = රිද්දනවා.
            
        

SIMPLE FUTURE TENSE
01
Senaka won’t give your money.

සෙනක දෙන එකක් නැහැ ඔයාගේ සල්ලි.
02
Mother won’t scold you.

අම්මා බනින එකක් නැහැ ඔයාට​.
      
      

SIMPLE FUTURE TENSE


(ප්‍රතිචාරයක් දක්වන තැනැත්තා අනාගතය හා සම්බන්ධ පොරොන්දුවක් ලබා දිමේදි ක්‍රියාපදය නැවැත යෙදිමක් නොකොට I won’t යනුවෙන් පමණක් පවසා නතර කල හැක​.).
   
         

SIMPLE FUTURE TENSE
01
You won’t come tomorrow?

ඔයා හෙට එන්නේ නැද්ද​?
02
Won’t you come tomorrow?

ඔයා හෙට එන්නේ නැද්ද​?
03
No, I won’t. Tomorrow I have a party.

නැහැ, මම එන්නේ නැහැ. හෙට මට ප්‍රිය සාදයක් (/උත්සවයක්, Party එකක්) තියෙනවා.
    
         

Dialog -09

A
You won’t come tomorrow?


ඔයා හෙට එන්නේ නැද්ද​?

B
No, I won’t. Tomorrow I have a party.


නැහැ, මම එන්නේ නැහැ. හෙට මට ප්‍රිය සාදයක් (/උත්සවයක්, Party එකක්) තියෙනවා.





No, I won’t.


නැහැ, මම එන්නේ නැහැ​.


Tomorrow I have a party.


හෙට මට ප්‍රිය සාදයක් (/උත්සවයක්, Party එකක්) තියෙනවා.
            
   

SIMPLE FUTURE TENSE


යෝජනාවක විලාසයෙන් යුතුව අනාගතය හඟවන අයුරින්  අදහස් පැවසිමට මේ වාක්‍ය රටාව භවිතා වේ.
     
         

SIMPLE FUTURE TENSE
01
I’ll (/I shall) come tomorrow morning.

මම එන්නම් හෙට උදේට.
02
We’ll (/we shall) do this tomorrow morning.

අපි කරමු මේක හෙට උදේට.
03
I’ll (/I shall) give your money.

මම දෙන්නම් ඔයාගේ සල්ලි.
04
I’ll (/I shall) talk with your mother.

මම කථා කරන්නම් ඔයාගේ අම්මාට​.
05
I’ll (/I shall) tell your mother.

මම කියන්නම් ඔයාගේ අම්මාට.
06
We’ll (/we shall) go tomorrow morning.

අපි යමු හෙට උදේට.
07
We’ll (/we shall) do this tomorrow morning.

අපි කරමු මේක හෙට උදේට.
08
We’ll (/we shall) talk with our mother about this.

අපි කථා කරමු අපෙ අම්මත් එක්ක මේ ගැන​.
     
   

SIMPLE FUTURE TENSE


I සහ we සමඟ යෝජනාවක විලාසයෙන් වැඩි අවධාරනයෙන් යුතුව යුතුව අනාගතය හඟවන අයුරින්  අදහස් පැවසිමට will යන පදය මේ වාක්‍ය රටාව සමඟ භාවිතා කිරිමටද පුලුවන.
      
         

SIMPLE FUTURE TENSE
01
I’ll (/I will) come tomorrow morning.

මම එනවා හෙට උදේට.
02
I’ll (/I will) give your money.

මම දෙනවා ඔයාගේ සල්ලි.
03
I’ll (/I will) talk with you.

මම කථා කරන්නම් ඔයාට​.
04
We’ll (/we will) come tomorrow morning.

අපි එනවා හෙට උදේට.
05
We’ll (/we will) give your money.

අපි දෙනවා ඔයාගේ සල්ලි.
06
We’ll (/we will) talk with your mother.

අපි කථා කරන්නම් ඔයාගේ අම්මාට.
07
I’ll (/I shall) come tomorrow morning.

මම එන්නම් හෙට උදේට.
08
He’ll (/he will) come tomorrow morning.

ඔහු එයි හෙට උදේට.
09
He’ll (/he will) fall.

ඔහු වැටෙයි.
10
She’ll (/she will) fall.

ඇය වැටෙයි.
11
She’ll (/she will) tell her mother.

ඇය කියයි ඇයගේ අම්මාට.
12
He’ll (/he will) tell his mother.

ඔහු කියයි ඔහුගේ අම්මාට.
13
He’ll (/he will) give your money.

ඔහු දෙයි ඔයාගේ සල්ලි.
     
         

SIMPLE FUTURE TENSE
01
She won’t (/will not) come.

ඇය එන එකක් නැහැ (/එන්නේ නැහැ.).
02
He won’t (/will not) come.

ඔහු එන එකක් නැහැ (/එන්නේ නැහැ.).
03
He won’t (/will not) come tomorrow.

ඔහු එන එකක් නැහැ (/එන්නේ නැහැ) හෙට.
04
He won’t (/will not) give your money.

ඔහු දෙන එකක් නැහැ (/දෙන්නේ නැහැ) ඔයාගේ සල්ලි.
05
I won’t (/will not) come tomorrow.

මම එන්නේ නැහැ හෙට.
06
I won’t (/will not) go tomorrow morning.

මම යන්නේ නැහැ හෙට උදේට.
07
Nimal won’t (/will not) come tomorrow.

නිමල් එන එකක් නැහැ (/එන්නේ නැහැ) හෙට.
08
Shantha won’t (/will not) give your money.

ශාන්ත දෙන එකක් නැහැ (/දෙන්නේ නැහැ) ඔයාගේ සල්ලි.
09
Mother won’t (/will not) scold you.

අම්මා බනින එකක් නැහැ (/බනින්නේ නැහැ) ඔයාට.
10
Father won’t (/will not) tell mother.

තාත්තා කියන එකක් නැහැ (/කියන්නේ නැහැ) අම්මාට.
11
Shalika won’t (/will not) work today.

ශාලිකා වැඩකරන එකක් නැහැ (/වැඩකරන්නේ නැහැ) අද.
12
Nalika won’t (/will not) call you tomorrow morning.

නාලිකා කථා කරන එකක් නැහැ (/කථා කරන්නේ නැහැ) ඔයාට හෙට උදේට.
13
I won’t (/will not) come tomorrow.

මම හෙට එන්නේ නැහැ.
14
I won’t (/will not) give your money.

මම දෙන්නේ නැහැ ඔයාගේ සල්ලි.
15
I won’t (/will not) talk about this problem.

මම කථා කරන්නේ නැහැ මේ ප්රශ්නේ ගැන.
            
   

SIMPLE FUTURE TENSE


I සහ we සමඟ යෝජනාවක විලාසයෙන් වැඩි අවධාරනයෙන් යුතුව යුතුව අනාගතය හඟවන අයුරින්  අදහස් පැවසිමට won’t (/will not) යන පදය මේ වාක්‍ය රටාව සමඟ භාවිතා කිරිමටද පුලුවන.
              
         

SIMPLE FUTURE TENSE
01
I won’t (/will not) come.

මම එන්නේම නැහැ.
02
I won’t (/will not) give you.

මම දෙන්නේම නැහැ ඔයාට.
03
I won’t (/will not) show you.

මම පෙන්වන්නේම නැහැ ඔයාට.
04
I won’t (/will not) call with you.

මම කථා කරන්නේම නැහැ ඔයාත් එක්ක.
05
We won’t (/will not) go.

අපි යන්නේම නැහැ.
06
We won’t (/will not) do this.

අපි කරන්නේම නැහැ මේක.
07
We won’t (/will not) stop this.

අපි නවත්තන්නේම නැහැ මේක.
08
We won’t (/will not) work.

අපි වැඩකරන්නේම නැහැ.
09
I won’t (/will not) show you.

මම ඔයාට පෙන්වන්නේම නැහැ.
    
         

Dialog -10

A
What’s in your hand? Show me that. Show me. Show me.




මොකක්ද ඔයාගේ අතේ තියාගෙන ඉන්නේ​? එක මට පෙන්වන්න. මට පෙන්වන්න. මට පෙන්වන්න.

B
No, I won’t show you.


නැහැ, මම ඔයාට පෙන්වන්නේම නැහැ.

A
Give me that pleace.


කරුණාකරලා එක මට දෙන්න.

B
No, I won’t.


නැහැ, මම පෙන්වන්නේම නැහැ.
   
          

POSITIVE TENSE
NEGATIVE TENSE
QUESTION FORM
01
I will help
I will not help
Will I help?
02
You will help
You will not help
Will you help?
03
We will help
We will not help
Will we help?
04
They will help
They will not help
Will they help?
05
He will help
He will not help
Will he help?
06
She will help
She will not help
Will she help?
07
It will help
It will not help
Will it help?
           
             
*** -- ***වැකි සාවද් වේ .
     







             
                          

No comments:

Post a Comment