Simple
Past Tense By Sakvithi Ranasinghe
SIMPLE PAST TENSE
|
|
It was a habitual action of yours
|
|
සාමාන්‍යයෙන් පුරුද්දක්
වශයෙන් කල
දැ
|
SIMPLE PAST TENSE
|
|
SIMPLE PAST TENSE
(SINGULAR) =
|
|
SUBJECT + (PAST
VERB) + OBJECT
|
|
SIMPLE PAST TENSE
(PLURAL) =
|
|
SUBJECT + (PAST
VERB) + OBJECT
|
SUBJECT:-
|
|
1. Pronouns
I, You, He, She, It, We, They
|
|
2. A Nimal, Kamal, Shantha ,
Piyal
|
PRESENT PLURAL
VERB
|
SINGULAR
VERB
|
SINGULAR
VERB
|
|
01
|
Blame
= දොස් කියනවා
|
Blame + did
|
Blamed
= දොස් කිව්වා
|
02
|
Break
= කැඩෙනවා
|
Break + did
|
Broke
= කැඩුනා
|
03
|
Brush
= මදිනවා
|
Brush + did
|
Brushed
= මැද්දා
|
04
|
Catch
= අල්ලනවා
|
Catch + did
|
Caught
= ඇල්ලුවා
|
05
|
Change
= වෙනස් කරනවා
|
Change + did
|
Changed
= වෙනස් කලා
|
06
|
Come
= එනවා
|
Come + did
|
Came
= අවා
|
07
|
Cry
= හඬනවා
|
Cry + did
|
Cried
= ඇඬුවා
|
08
|
Decide
= තීරණය කරනවා
|
Decide + did
|
Decided
= තීරණය කලා
|
09
|
Destroy
= විනාස කරනවා
|
Destroy + did
|
Destroyed
= විනාස කලා
|
10
|
Do
= කරනවා
|
Do + did
|
Did
= කලා
|
11
|
Eat
= කනවා
|
Eat + did
|
Ate
= කෑවා
|
12
|
Fall
= වැටෙනවා
|
Fall + did
|
Fell
= වැටුනා
|
13
|
Fall Down
= වැටෙනවා
|
(Fall + did) Down
|
Fell Down
= වැටුනා
|
14
|
Get
= ලබා ගන්නවා
|
Get + did
|
Got
= ලබා ගත්තා
|
15
|
Give
= දෙනවා
|
Give + did
|
Gave
= දුන්නා
|
16
|
Go
= යනවා
|
Go + did
|
Went
= ගියා
|
17
|
Happen
= සිදු වෙනවා
|
Happen + did
|
Happened
= සිද්ධ වුනා
|
18
|
Hear
= අහනවා
|
Hear + did
|
Heard
= ඇහුවා
|
19
|
Leave
= හැර යනවා
|
Leave + did
|
Left
= හැර ගියා
|
20
|
Loiter
= රස්තියාදු වෙනවා
|
Loiter + did
|
Loitered
= රස්තියාදු වුනා
|
21
|
Marry
= විවාහ වෙනවා
|
Marry + did
|
Married
= විවාහවුනා
|
22
|
Rain
= වහිනවා
|
Rain+ did
|
Rained
= වැස්සා
|
23
|
Scold
= බණිනවා
|
Scold + did
|
Scolded
= බැන්නා
|
24
|
Speak
= කථා කරනවා
|
Speak + did
|
Spoke
= දුරකථනයෙන් හො යම් විශේෂිත වු කාරණයක්
කථා කරනවා
|
25
|
Spill
= හැලෙනවා
|
Spill + did
|
Spilt
= හැලුනා
|
26
|
Steal
= හොරකම් කරනවා
|
Steal + did
|
Stole
= හොරකම් කලා
|
27
|
Study
= හැර යනවා
|
Study + did
|
Studied
= ඉගෙන ගත්තා
|
28
|
Take
= අල්ලනවා
|
Take + did
|
Took
= ගත්තා
|
29
|
Talk
= කථා කරනවා
|
Talk + did
|
Talked
= කථා කලා
|
30
|
Think
= හිතනවා
|
Think + did
|
Thought
= හිතුවා
|
SIMPLE PAST TENSE
|
|
01
|
My mother scolded me.
|
අම්මා
බැන්නා
මට.
|
|
02
|
I decided it.
|
මම තීරණය
කලා එක.
|
|
03
|
I decided everything.
|
මම තීරණය
කලා හැමදෙයක්ම.
|
|
04
|
It rained.
|
වැස්සා
|
PRESENT CONTINUOUS
TENSE
|
|
01
|
It is raining.
|
වහිනවා.
(පුද්ගලයකු සම්බන්ධ වි කරන්නක් නොවන නිසා).
|
Dialog -01
|
||
A
|
Who came?
|
|
කවුද අවෙ?
|
||
B
|
Nobody.
|
|
කවුරුත් නැහැ.
|
||
A
|
No I saw, someone came.
|
|
නැ කවුරු
හරි අවා.
|
||
B
|
No. Nobody, it’s a cat.
|
|
නැහැ. කවුරුත් නැහැ.
ඒ
පුසෙක්. වෙන කවුරුත් නෙමේ.
|
||
A
|
No I saw definitely someone came.
|
|
ස්ථිරවම කවුරු හරි අවා.
|
||
B
|
You are crazy. It’s a cat.
|
|
ඔයාට පිස්සු.
ඒ පුසෙක්.
|
SIMPLE PAST
TENSE
|
|
01
|
I went home.
|
මම ගෙදර
ගියා.
|
|
02
|
I went home yesterday.
|
මම ගෙදර
ගියා ඊයේ.
|
|
03
|
I talked with Sirimal.
|
මම කථා
කලා සිරිමල්
එක්ක.
|
|
04
|
You cried.
|
ඔයා ඇඬුවා.
|
|
05
|
You cried and cried.
|
ඔයා හොඳටම
ඇඬුවා.
|
|
06
|
She cried and cried and cried.
|
ඇය දිගටම
(/හොඳටම) ඇඬුවා.
|
|
07
|
I change/‘(d) my mind.
|
මම වෙනස්
කලා මගේ
හිත.
|
|
08
|
I change/‘(d) my idea.
|
මම වෙනස්
කලා මගේ
අදහස.
|
|
09
|
I got a decision.
|
මම තීරණයක් ගත්තා.
|
|
10
|
I got.
|
මම ගත්තා.
|
|
11
|
I got it.
|
මම එක
ගත්තා. / මම එක තේරුම්
ගත්තා. / මට එක තේරුණා.
|
Dialog -02
|
||
A
|
Don’t loiter here. This is a security zone. Can’t
you hear me? Did you get it?
|
|
මෙහි නිකරුණේ
කාලය ගත
කරන්නට එපා.
මේක අරක්ෂිත
(අරක්‍ෂත) කලාපයක්.
ඔයාට ඇහෙන්නේ
නැද්ද මං
කියන දේ?
ඔයාට එක
තේරුණාද?
|
||
B
|
Yes, I got that. But I am waiting for my husband.
He is inspector Lakmal.
|
|
ඔව් මට එක තේරුණා.
නමුත් මම ඉන්නේ මගේ සැමියා එනතුරු. ඔහු පොලිස් පරික්‍ෂක ලක්මාල්.
(මම බලන් ඉන්නේ මගේ husband
එනකන්).
|
||
Don’t loiter here.
|
||
මෙහි නිකරුණේ
කාලය ගත
කරන්නට එපා.
|
||
Can’t you hear me?
|
||
ඔයාට ඇහෙන්නේ
නැද්ද මං
කියන දේ?
|
||
Did you get it?
|
||
ඔයාට එක
තේරුණාද?
|
||
Yes, I got that.
|
||
මට එය තේරුණා.
|
SIMPLE PAST TENSE
|
|
01
|
Did you come yesterday morning? Yes, I did.
|
ඔයා අවාද
ඊයේ උදේ?
ඔව් මම
අවා.
|
|
02
|
Did you come last morning? Yes, I did.
|
ඔයා අවාද
ඊයේ උදේ?
ඔව් මම
අවා.
|
|
03
|
Did you see me in Nugegoda? Yes, I did.
|
ඔයා දැක්කද මාව නුගෙගොඩදි? ඔව් මම දැක්කා.
|
Dialog -03
|
||
A
|
Did you have your dinner?
|
|
ඔබ ගත්තද
ඔබේ රාත්රි
ආහරය?
|
||
B
|
Yes I did.
|
|
ඔව් මම ගත්තා.
|
||
A
|
Did you do your homework?
|
|
ඔයා කලාද
ඔයාගෙ ගෙදර
වැඩ?
|
||
B
|
Yes, I did.
|
|
ඔව් මම
කලා.
|
||
A
|
Did you sleep last (/yesterday) morning?
|
|
ඔයා ඊයේ
උදේ නිදාගත්තද?
|
||
B
|
Yes, I did.
|
|
ඔව් මම
නිදාගත්තා.
|
||
A
|
Did you scold someone?
|
|
ඔයා බැන්නද
කාටහරි?
|
||
B
|
Yes, I did.
|
|
ඔව් මම
බැන්නා.
|
||
A
|
Did you get (/ take) my purse?
|
|
ඔයා ගත්තද මගේ පර්ස් එක?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම ගත්තේ නැහැ.
|
||
A
|
Did you see Nimal?
|
|
ඔයා නිමල්ව දැක්කද?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම දැක්කේ නැහැ.
|
||
A
|
Did you take a decision?
|
|
ඔයා තීරණයක් ගත්තද?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම ගත්තේ නැහැ.
|
||
A
|
Did you take your breakfast?
|
|
ඔයා උදැසන
ආහරය ගත්තද?
|
||
B
|
Yes I did.
|
|
ඔව් මම
ගත්තා.
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම
ගත්තේ නැහැ.
|
SIMPLE PAST TENSE
|
|
01
|
I spoke to him.
|
මම කථා
කලා ඔහුට.
දුරකථනයෙන් හො
යම් විශේෂිත
වු කාරණයක්
කථා කරනවා.
|
|
02
|
I spoke to her.
|
මම කථා
කලා ඇයට.
දුරකථනයෙන් හො
යම් විශේෂිත
වු කාරණයක්
කථා කරනවා.
|
|
03
|
She spoke to me regarding this.
|
ඇය කථා
කලා මට
මෙ ගැන(/මෙ හා අදාලව).
|
|
04
|
She spoke to me.
|
ඇය කථා
කලා මට.
|
|
05
|
Our boss spoke to me.
|
අපේ බොස්
කථා කලා
මට.
|
|
06
|
Mr. Senanayaka spoke to me.
|
මිස්ට සෙනානායක
කථා කලා
මට.
|
|
07
|
He spoke.
|
ඔහු කථා කලා.
|
|
08
|
She talke/‘(d) to me.
|
ඇය කථා
කලා මට.
|
|
09
|
He talke/‘(d) to me.
|
ඔහු කථා කලා
මට.
|
|
10
|
Namali talke/‘(d) to me.
|
නාමලි කථා කලා
මට.
|
|
11
|
Namali talked with me.
|
නාමලි කථා කලා
මාත් එක්ක.
|
|
12
|
Shantha talked with me.
|
ශාන්ත කථා කලා
මාත් එක්ක.
|
|
13
|
Your mother talked with me.
|
ඔයාගේ අම්මා
කථා කලා
මාත් එක්ක.
|
|
14
|
We talked with your mother.
|
අපි කථා
කලා ඔයාගේ
අම්මාත් එක්ක.
|
|
15
|
She talke/‘(d) to me.
|
ඇය කථා
කලා මට.
|
|
16
|
My bus came.
|
මගේ බස් එක අවා.
|
|
17
|
My vehicle came.
|
මගේ වාහනය අවා.
|
|
18
|
Nalaka’s car came.
|
නාලකගේ කාර්
අවා.
|
|
19
|
Shantha’s van came this morning.
|
ශාන්තගේ වැන්
එක අවා අද උදේ.
|
|
20
|
It spilt.
|
එක හැලුනා.
|
|
21
|
Water spilt.
|
වතුර හැලුනා.
|
|
22
|
Sugar spilt.
|
සීනි හැලුනා.
|
|
23
|
It broke.
|
එක කැඩුනා.
|
|
24
|
My toy broke.
|
මගේ සෙල්ලම් බඩුව කැඩුනා.
|
|
25
|
My doll broke.
|
මගේ බෝනික්කා කැඩුනා.
|
|
26
|
My pencil box broke.
|
මගේ පැන්සල් පෙට්ටිය කැඩුනා.
|
|
27
|
My robot broke.
|
මගේ රොබෝ කැඩුනා.
|
|
28
|
I gave you money.
|
මම දුන්නා
ඔයාට සල්ලි.
|
|
සල්ලි දුන්නා.
***Money gave. සල්ලි
දුන්නා (කවුද දුන්නෙ යෙදිය යුතුමයි.).***
|
|
29
|
I gave a letter to Nimal.
|
මම දුන්නා
නිමල්ට ලියුමක්.
(කවුද දුන්නෙ යෙදිය යුතුමයි.)
|
|
ලියුමක් දුන්නා
.
***A letter gave. ලියුමක් දුන්නා (කවුද දුන්නෙ යෙදිය යුතුමයි.).
***
|
Dialog -04
|
||
A
|
You took my pen.
|
|
ඔයා ගත්තා මගේ පැන.
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම
ගත්තේ නැහැ.
|
||
B
|
No, I didn’t take.
|
|
නෑ මම
ගත්තේ නැහැ.
|
||
A
|
Show me your hand. I know, you did.
|
|
මට පෙන්වන්න ඔයාගේ අත. මම දන්නවා, ඔයා ගත්තා.
|
||
B
|
Hmmm.
|
|
හ්ම්ම්ම්.
|
||
You took my pen?
|
||
ඔයා ගත්තා මගේ පැන.
|
||
You did.
|
||
ඔයා ගත්තා.
|
SIMPLE PAST TENSE
|
|
01
|
Nimal took.
|
නිමල් ගත්තා.
|
|
02
|
I took.
|
මම ගත්තා.
|
|
03
|
I took it.
|
මම ගත්තා එක.
|
|
04
|
I took a decision.
|
මම තීරණයක් ගත්තා.
|
|
05
|
I got.
|
මම ගත්තා.
|
|
06
|
I got it.
|
මම ගත්තා එක.
|
Dialog -05
|
||
A
|
Did you have your dinner?
|
|
ඔයා ඔයාගේ
රාත්රි
ආහරය ගත්තද?
|
||
B
|
Yes, I did.
|
|
ඔව් මම
ගත්තා.
|
||
A
|
Did you brush your teeth?
|
|
ඔයා (ඔයාගේ)
දත් මැද්දාද?
|
||
B
|
Yes I did. I brushe/‘(d) my teeth.
|
|
ඔව් මම
දත් මැද්දා. මම මගේ දත්
මැද්දා.
|
||
A
|
Don’t tell me lies…?
|
|
බොරු කියන්න
එපා මට.
|
||
B
|
Yes I did.
|
|
ඔව් මම
මැද්දා.
|
||
Did you brush your teeth?
|
||
ඔයා දත්
මැද්දාද?
|
||
Yes, I brushe/‘(d)
my teeth.
|
||
ඔව්, මං
මගේ දත්
මැද්දා.
|
SIMPLE PAST
TENSE –INTERROGATIVE (+?)
|
|
SIMPLE PAST
TENSE (SINGULAR) =
|
|
DID + SUBJECT
+ VERB + OBJECT
|
|
SIMPLE PAST
TENSE (PLURAL) =
|
|
DID + SUBJECT
+ VERB + OBJECT
|
VERB:-
|
|
Bare infinitive of the verb
|
|
ක්‍රියා මූලය යෙදිය යුතු වේ.
|
SIMPLE PAST TENSE
|
|
01
|
Did you come?
|
ඔයා අවාද?
|
|
02
|
Did you come yesterday?
|
ඔයා ඊයේ
අවාද?
|
|
03
|
Yes, I did.
|
ඔව්, මම
අවා.
|
|
04
|
Yes, I came.
|
ඔව්, මම
අවා.
|
|
05
|
Did you see my wedding photo?
|
ඔයා දැක්කද
මගේ විවාහ ඡායා රුපය (වෙඩින්
පොටො එක).
|
|
06
|
Did you go?
|
ඔයා ගියාද?
|
|
07
|
Did you go home?
|
ඔයා ගියාද
ගෙදර?
|
|
08
|
Yes, I did.
|
ඔව්, මම
ගියා.
|
|
09
|
Yes, I went.
|
ඔව්, මම
ගියා.
|
|
10
|
Yes, I went home.
|
ඔව්, මම
ගෙදර ගියා.
|
|
11
|
No.., I didn’t.
|
නෑ මම
ගියේ නැහැ.
|
|
12
|
Did Nimal come?
|
නිමල් අවාද?
|
|
13
|
Did Shantha come?
|
ශාන්ත අවාද?
|
|
14
|
Did Piyal go?
|
පියල් ගියාද?
|
|
15
|
Did Senaka see this?
|
සෙනක දැක්කද
මේක (/මෙ හා අදාලව)?
|
|
16
|
Did mother scold you?
|
අම්මා බැන්නාද ඔයාට?
|
Dialog -06
|
||
A
|
What happened?
|
|
මොකද වුනේ?
(මොකක්ද සිද්ධ වුනේ?)
|
||
B
|
Nothing, it’s ok. I just fell down.
|
|
කිසිවක් සිද්ධ
වුනේ නැහැ.
ගණන් ගන්න
දෙයක් නැහැ.
මම නිකන්
වැටුනා.
|
||
A
|
My goodness... You are bleeding.
|
|
හානේ ! ඔයාගෙන් ලේ ගලනවා.
|
||
What happened?
|
||
මොකක්ද සිද්ධ වුනේ?
|
||
I just fell down.
|
||
මම නිකන්
වැටුනා.
just = නිකන්
|
||
It’s ok. Nothing happened.
|
||
ගණන් ගන්න
දෙයක් නැහැ.
කිසිවක් සිද්ධ
වුනේ නැහැ.
|
||
It’s ok. No
Problem.
|
||
ගණන් ගන්න
දෙයක් නැහැ.
ප්රශ්නයක්
නැහැ.
|
||
You are bleeding.
|
||
ඔයාගේ තුවාළෙන් ලේ ගලනවා.
(ඔයාගේ ශරිරයේ
යම් තැනකින්
තුවාළ වී ලේ
ගලන්නේ නම්,)
|
||
I am bleeding.
|
||
මගේ තුවාළෙන් ලේ
ගලනවා.
(මගේ ශරිරයේ
යම් තැනකින්
තුවාළ වී ලේ
ගලන්නේ නම්,)
|
INTEGRATIVE
PRONOUNS
|
||
= ප්රශ්ණවාචි
සර්වනාම පද
|
||
01
|
Where
|
= කොහේදීද?
|
02
|
When
|
= කවදාද? (/කොයි
වේලාවෙද?)
|
03
|
What
|
= කුමක්ද? (කුමන
එකද?)
|
04
|
Why
|
=
ඇයි (කුමකටද?)
|
05
|
Who
|
=
කවුද? (කාවද? / කාගේද?)
|
06
|
How
|
= කොහොමද?
|
SIMPLE PAST
TENSE
|
|
01
|
Did you come?
|
ඔයා අවාද?
|
|
02
|
How did you come?
|
කොහොමද, ඔයා
අවේ?
|
|
03
|
Did you go?
|
ඔයා ගියාද?
|
|
04
|
How did you go?
|
කොහොමද, ඔයා
ගියේ?
|
|
05
|
Did you see me?
|
ඔයා දැක්කද
මාව?
|
|
06
|
Where did you see me?
|
කොහේදීද, ඔයා මාව දැක්කේ?
|
|
07
|
Did Nimal come?
|
නිමල් අවාද?
|
|
08
|
At what time did Nimal come?
|
කීයටද, නිමල් අවේ?
|
|
09
|
Did you come?
|
ඔයා අවාද?
|
|
10
|
At what time did you come?
|
කීයටද, ඔයා අවේ?
|
|
11
|
I came at 7.30.
|
මම අවේ 7.30.
|
|
12
|
I came this morning.
|
මම අවේ අද උදේ.
|
|
13
|
I came in the morning.
|
මම අවේ උදේ.
|
|
14
|
I came yesterday.
|
මම අවේ ඊයේ.
|
|
15
|
I came day before yesterday.
|
මම අවේ පෙරේදා.
|
|
16
|
I came last Sunday.
|
මම අවේ ගිය ඉරිදා.
|
Dialog -07
|
||
A
|
Where’s your father?
|
|
කො ඔයාගේ තාත්තා?
|
||
B
|
He went t Kandy.
|
|
ඔහු නුවර ගියා.
|
||
A
|
With whom?
|
|
කාත් එක්කද?
|
||
B
|
He went with his boss.
|
|
ඔහු ගියේ ඔහුගේ ප්‍රධානියා (/බොස්) සමඟ.
|
||
A
|
I also went to Kandy last week.
|
|
ගිය සතියේ
මමත් නුවර
ගියා.
I also = මමත්
|
||
He went t Kandy.
|
||
ඔහු නුවර ගියා.
|
||
I also went to Kandy last week.
|
||
ගිය සතියේ
මමත් නුවර
ගියා.
|
SIMPLE PAST
TENSE
|
|
01
|
I went.
|
මම ගියා.
|
|
02
|
Nimal went.
|
නිමල් ගියා.
|
|
03
|
Piyal went.
|
පියල් ගියා.
|
|
04
|
Piyal went with mother.
|
පියල් ගියේ අම්මාත් එක්ක.
|
SO
- AT THE END
OF SENTENCE
|
|
එහෙම.
(අගදි නම් )
|
SIMPLE PAST
TENSE – SO (AT THE END)
|
|
01
|
I thought so.
|
මම එහෙම හිතුවා
|
SO
- AT THE START
OF SENTENCE
|
|
ඒනිසා. (මුලදි නම්
)
|
SIMPLE PAST
TENSE – SO (AT THE START)
|
|
01
|
So, I thought you can’t.
|
ඒනිසා මම හිතුවා ඔයාට
බැහැ කියලා.
|
SIMPLE PAST
TENSE
|
|
01
|
I thought about it.
|
මම හිතුවා එ ගැන.
|
|
02
|
I thought about everything.
|
මම හිතුවා හැමදෙයක් ගැනම.
|
THOUGHT OF
|
|
ගැන / පිළිබඳව.
(Thought සමඟ of යෙදිමේදි)
|
SIMPLE PAST
TENSE – THOUGHT OF
|
|
01
|
I thought of everything.
|
මම හිතුවා හැමදෙයක් ගැනම.
|
SIMPLE PAST
TENSE
|
|
01
|
He caught me.
|
ඔහු අල්ල ගත්තා මාව.
|
|
02
|
Nimal caught the thief.
|
නිමල් ඇල්ලුවා හොරාව.
|
|
03
|
The police caught the thief.
|
පොලිසිය අල්ල ගත්තා හොරාව.
|
SIMPLE PAST TENSE
- DID
|
|
(did
ඇසුරෙන් ප්‍රශ්නයක් විමසන විටදි පිළිතුරු දිමට.)
|
|
I did it.
|
|
මම ගත්තා එක. (/මම එක
කළා).
|
|
Yes, I did.
|
|
ඔව්, මම
දුන්නා එක.
|
|
Yes, I did.
|
|
ඔව්, මම
කළා එක.
|
|
Yes, I did.
|
|
ඔව්, මම
හොරකම් කළා එක.
|
SIMPLE PAST
TENSE - DID
|
||
01
|
Did you steal my purse?
|
Yes, I did.
|
ඔයා හොරකම්
කළාද මගේ පර්ස් එක?
|
ඔව්, මම
හොරකම් කළා තමයි.
|
|
02
|
Did you take my wallet?
|
Yes, I did.
|
ඔයා ගත්තද මගේ මුදල් පසුම්බිය?
|
ඔව්, මම
ගත්තා තමයි. (ඔව්, මං ගත්තා.)
|
|
03
|
Did you change your mind?
|
Yes, I did.
|
ඔයා වෙනස් කලාද
ඔයාගේ හිත
(/අදහස)?
|
ඔව්, මම
වෙනස් කලා
මගේ හිත
(/අදහස).
|
SIMPLE PAST
TENSE - DID
|
|
01
|
Of
course, I did.
|
ඔව් ඇත්තෙන්ම ඔව්, මම
කළා තමයි.
|
|
02
|
I did so.
|
ඔව්, මම
එහෙම කළා තමයි.
|
|
03
|
I did it.
|
මම කළා
එක.
|
Dialog -08
|
||
A
|
You’re
Miss Anjana Siriardane?
|
|
ඔබ
අන්ජනා සිරිවර්ධන?
|
||
B
|
Yes,
sir.
|
|
ඔව්,
මහතාණෙනි.
|
||
A
|
You’re
from?
|
|
ඔබ
කොහෙ සිටද?
|
||
B
|
I
am from Kegalle.
|
|
මම
කැගල්ලෙ සිට (/කැගල්ලෙ).
|
||
A
|
When
did you leave your school?
|
|
ඔයා
කොයි අවුරුද්දේද
පාසල හැර
ගියේ?
|
||
B
|
Sir,
I left my school in 2002.
|
|
මහතාණෙනි, මං
මගේ පාසල
හැර ගියේ
2002 දි.
|
||
A
|
Where
did you study?
|
|
කොහේද,
ඔබ ඉගෙන ගත්තේ?
|
||
B
|
I
studied at Mahamaya girls’ school Kandy.
|
|
මම
ඉගෙන ගත්තේ නුවර මහමයා විද්‍යාලයේ.
|
||
When
did you leave your school?
|
||
ඔයා
කොයි අවුරුද්දේද පාසල හැර ගියේ?
|
||
I
left my school in 2002.
|
||
මං
මගේ පාසල
හැර ගියේ
2002 දි.
|
||
Where
did you study?
|
||
කොහේද,
ඔබ ඉගෙන ගත්තේ?
|
||
I
studied at Mahamaya girls’ school Kandy.
|
||
මම
ඉගෙන ගත්තේ නුවර මහමයා විද්‍යාලයේ.
|
SIMPLE PAST
TENSE - DID
|
|
01
|
Did you leave?
|
ඔබ හැර
ගියාද?
|
|
02
|
When did you leave?
|
කවදද (/කොයි
කලේද) ඔබ
හැර ගියේ?
When = කවදාද?
(/කොයි වර්‍ෂයෙද?)
|
|
03
|
I left.
|
මා හැර
ගියා.
|
|
04
|
I left my school in 2004.
|
මං මගේ
පාසල හැර
ගියේ 2004 දි.
(two thousand & four) = 2004
|
|
05
|
Did you study?
|
ඔබ ඉගෙන ගත්තාද?
|
|
06
|
I studied.
|
මම ඉගෙන ගත්තා (/ගත්තේ.).
|
SIMPLE PAST
TENSE –NEGATIVE (-)
|
|
SIMPLE PAST
TENSE (SINGULAR) =
|
|
SUBJECT + DIDN’T
+ VERB + OBJECT
|
|
SIMPLE PAST TENSE
(PLURAL) =
|
|
SUBJECT + DIDN’T
+ VERB + OBJECT
|
|
Did not =
Didn’t
|
|
අතීතයේ නැත
යන්න
|
VERB:-
|
|
Bare infinitive of the verb
|
|
ක්‍රියා මූලය යෙදිය යුතු වේ.
|
SIMPLE PAST TENSE
|
|
01
|
I didn’t go.
|
මම ගියේ
නැහැ.
|
|
02
|
I didn’t come.
|
මම අවේ
නැහැ.
|
|
03
|
I didn’t do anything.
|
මම කලේ
නැහැ කිසිම
දෙයක්.
|
|
04
|
Nimal didn’t come.
|
නිමල් අවේ නැහැ.
|
|
05
|
Wasantha didn’t go home.
|
වසන්ත ගියේ
නැහැ ගෙදර.
|
|
06
|
Piyal didn’t see me.
|
පියල් දැක්කෙ නැහැ මාව.
|
|
07
|
Mother didn’t scold me.
|
අම්මා බැන්නේ නැහැ මට.
|
|
08
|
Mother didn’t blame me.
|
අම්මා දොස් කිව්වේ නැහැ මට.
|
|
09
|
Kanchana didn’t love me.
|
කාන්චනා ආදරය
කලේ නැහැ මට.
|
|
10
|
She didn’t change.
|
ඇය වෙනස්
වුනේ නැහැ.
Change = වෙනස් කරනවා
(/වෙනවා.).
|
|
11
|
I didn’t change.
|
මම වෙනස්
වුනේ නැහැ.
Change = වෙනස් කරනවා
(/වෙනවා.).
|
|
12
|
I didn’t change my mind.
|
මම වෙනස්
කලේ නැහැ මගේ
හිත.
|
|
13
|
I didn’t change my idea.
|
මම වෙනස්
කලේ නැහැ මගේ
අදහස.
|
|
14
|
We didn’t talk with you.
|
අපි කථා
කලේ නැහැ
ඔයත් එක්ක.
|
|
15
|
I didn’t talk with Samanmali.
|
මම කථා
කලේ නැහැ
සමන්මලීත් එක්ක
|
Dialog -09
|
||
A
|
Did you cry?
|
|
ඔයා ඇඬුවද?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම
ඇඬුවේ නැහැ.
(No, I didn’t cry.)
|
||
A
|
Did you eat something?
|
|
ඔයා මොනවාහරි
කැවද?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම
මුකුත් කැවේ නැහැ.
(No, I didn’t
eat anything.)
|
||
A
|
Did you fall?
|
|
ඔයා වැටුනද?
|
||
B
|
No.., I didn’t.
|
|
නෑ මම
වැටුනේ නැහැ.
(No, I didn’t
fall.)
|
SIMPLE PAST
TENSE
|
|
01
|
Did you cry?
|
ඔයා ඇඬුවද?
|
|
02
|
No.., I didn’t.
|
නෑ මම
ඇඬුවේ නැහැ.
|
|
03
|
No, I didn’t cry.
|
නෑ මම
ඇඬුවේ නැහැ.
|
|
04
|
Did you eat something?
|
ඔයා මොනවාහරි
කැවද?
|
|
05
|
No.., I didn’t.
|
නෑ මම
මුකුත් කැවේ නැහැ.
|
|
06
|
No, I didn’t eat anything.
|
නෑ මම
මුකුත් කැවේ නැහැ.
|
|
07
|
Did you fall?
|
ඔයා වැටුනද?
|
|
08
|
No.., I didn’t.
|
නෑ මම
වැටුනේ නැහැ.
|
|
09
|
No, I didn’t fall.
|
නෑ මම
වැටුනේ නැහැ.
|
Dialog -10
|
||
A
|
Did you cry?
|
|
ඔයා ඇඬුවද?
|
||
B
|
No, I didn’t cry.
|
|
නෑ මම
ඇඬුවේ නැහැ.
|
||
A
|
Did you eat something?
|
|
ඔයා මොනවාහරි
කැවද?
|
||
B
|
No, I didn’t eat anything.
|
|
නෑ මම
මුකුත් කැවේ නැහැ.
|
||
A
|
Did you fall?
|
|
ඔයා වැටුනද?
|
||
B
|
No, I didn’t fall.
|
|
නෑ මම
වැටුනේ නැහැ.
|
ADJECTIVE - (NOT SIMPLE PAST TENSE)
|
|
නාම විශේෂණ *** d ශබ්දය ඇසෙන
සැම තැනක්ම අතීත කාලය නොවේ, බොහො විට විශේෂණ (/නාම විශේෂණ) වේ. ***
|
ADJECTIVE
|
|
01
|
Are you finished?
|
ඔයා ඉවරද?
|
|
02
|
Yes, I am finished.
|
ඔව්, මම ඉවරයි.
|
|
03
|
The door is closed.
|
දොර වහලා. (/දොර වර්තමානයේ තිබෙන්නේ වසා
බැවින්)
|
|
04
|
Are you finished?
|
ඔබ (/කැම කලා) ඉවරද?
|
|
05
|
I am finished.
|
මම කැම කලා ඉවරයි.
|
SIMPLE PAST
TENSE
|
|
01
|
I finished it.
|
මම අවසන්
කලා එක.
|
|
02
|
I finished it yesterday.
|
මම එක
අවසන් කලේ
ඊයේ.
|
|
I finished it last week.
|
|
මම එක අවසන් කලේ ගිය සුමානේ.
|
|
I came.
|
|
මමඅවා.
|
|
Nimal came.
|
|
නිමල් අවා.
|
|
Nimal gave me money.
|
|
නිමල් දුන්නා මට සල්ලි.
|
|
I destroyed it.
|
|
මම විනාස කලා එක.
|
ADJECTIVE
|
|
01
|
I am married.
|
මම විවාහකයි. (/මගේ වර්තමානය විවාහක බැවින්)
|
|
02
|
Are you married?
|
ඔබ විවාහකද?
|
SIMPLE PAST
TENSE
|
|
01
|
She married.
|
ඇය විවාහවුනා.
|
|
02
|
He married.
|
ඔහු විවාහවුනා.
|
|
03
|
Nalika married.
|
නාලිකා විවාහවුනා.
|
|
04
|
We got married last year.
|
අපි විවාහ
වුනේ ගිය
අවුරුද්දේ.
|
Dialog -11
|
||
A
|
Are you finished?
|
|
ඔයා (/ගෙදර වැඩ) ඉවරද?
|
||
B
|
Yes, I am finished.
|
|
ඔව්, මම (/ගෙදර වැඩ) ඉවරයි.
|
No comments:
Post a Comment