තෙරුවන් සරණ යාම.
බුද්ධං
සරණං ගච්ඡාමි.
|
||
ධම්මං සරණං
ගච්ඡාමි.
|
||
සංඝං සරණං
ගච්ඡාමි.
|
||
/මම
බුදුරජාණන් වහන්සේ සරණ යමි.
මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි./
|
||
දුතියම්පි
බුද්ධං සරණං ගච්ඡාමි.
|
||
දුතියම්පි
ධම්මං සරණං ගච්ඡාමි.
|
||
දුතියම්පි
සංඝං සරණං ගච්ඡාමි.
|
||
/දෙවනුවද මම බුදුරජාණන්
වහන්සේ සරණ යමි.
දෙවනුවද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
දෙවනුවද මම ආර්ය මහා
සංඝරත්නය සරණ යමි./
|
||
තතියම්පි
බුද්ධං සරණං ගච්ඡාමි.
|
||
තතියම්පි
ධම්මං සරණං ගච්ඡාමි.
|
||
තතියම්පි
සංඝං සරණං ගච්ඡාමි.
|
||
/තෙවනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
තෙවනුවද මම
ශ්‍රී සද්ධර්මය සරණ යමි.
තෙවනුවද මම ආර්ය
මහා සංඝ රත්නය සරණ යමි. /
|
||
(භික්ෂු්ව
:- සරණා ගමනං සම්පුණ්ණං.
|
||
/තෙරුවන් සරණ
යාම සම්පූර්ණවී ද?/
|
||
උපාසක :- ආම
භන්තේ.
|
||
/එහෙමයි ස්වාමින්
වහන්ස./ )
|
සම්පාදනය හේ.දි. කමන්ත දිල්මිණ.
01 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය සහිතව
02 - පාලි ගාථාවල හෝ පාඨවල සිංහල අර්ථය රහිතව
No comments:
Post a Comment