Friday, January 1, 2016

English Lesson 37 - Simple Present Tense By Sakvithi Ranasinghe

          
     
   Simple Present Tense By Sakvithi Ranasinghe
                
                   

SIMPLE PRESENT TENSE

It’s a habitual action of yours

සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කරන දැ
         
         

SIMPLE PRESENT TENSE



SIMPLE PRESENT TENSE (SINGULAR) =

SUBJECT + (VERB + S) + OBJECT



SIMPLE PRESENT TENSE (PLURAL) =

SUBJECT + VERB + OBJECT
    
         

SUBJECT:- 

1.         Pronouns         I, You, He, She, It, We, They

2.         A                     Nimal, Kamal, Shantha , Piyal   
    
    

PRESENT PLURAL VERB
SINGULAR VERB
SINGULAR VERB
01
Beat
= පාරාජය කරනවා
Beat + s
Beats
= පාරාජය කරනවා
02
Believe
= විශ්වාස කරනවා
Believe + es
Believes
= විශ්වාස කරනවා
03
Call
= අඬ ගසනවා
Call + s
Calls
= අඬ ගසනවා
04
Celebrate
= උත්සවය සමරනවා
Celebrate + s
Celebrates
= උත්සවය සමරනවා
05
Come
= එනවා
Come + s
Comes
= එනවා
06
Deny
ප්‍රතික්ෂේ කරනවා
Deny + ies
Denies
ප්‍රතික්ෂේ කරනවා
07
Do
= කරනවා
Do + es
Does
= කරනවා
08
Give
= දෙනවා
Give + s
Gives
= දෙනවා
09
Go
= යනවා
Go + es
Goes
= යනවා
10
Help
= උදව් කරනවා
Help + s
Help
= උදව් කරනවා
11
Know
= දන්නවා
Know + s
Knows
= දන්නවා
12
Like
= කැමතියි
Like + s
Likes
= කැමතියි
13
Love
= ආදරය කරනවා
Love + s
Loves
= ආදරය කරනවා
14
Play
= සෙල්ලම් කරනවා
Play + s
Plays
= සෙල්ලම් කරනවා
15
Return
= පෙරළා එනවා
Return + s
Returns
= පෙරළා එනවා
16
Run
= දුවනවා
Run + s
Runs
= දුවනවා
17
Speak
= කථා කරනවා
Speak + s
Speaks
= කථා කරනවා
18
Start
= පටන් ගන්නවා
Start + s
Starts
= පටන් ගන්නවා
19
Want
= උවමනායි
Want + s
Wants
= උවමනායි
20
Win
= ජය ගන්නවා
Win + s
Wins
= ජය ගන්නවා
21
Work
= වැඩ කරනවා
Work + s
Works
= වැඩ කරනවා
     
     

SIMPLE PRESENT TENSE
01
I go to school every weekday.

මම පාසැල් යනවා හැම සතියේ දවසකම​.
02
I go to school.

මම පාසැල් යනවා​.
      
      

Dialog -01

A
Baba, Where are you going?


බබා කොහෙද ඔයා යන්නේ?

B
I am going to school.


මම පාසැල් යනවා​ (/යමින් සිටිනවා). (මේ අවස්ථාවේ පාසැල් යමින් සිටින විටදි).
     
      

Dialog -02

A
Usually what do you do on week days?


සාමාන්‍යයෙන් ඔයා මොනවද කරන්නේ සතියේ දවස්  වල?

B
I go to school on week days.


සතියේ දිනවල​ මම පාසැල් යනවා.





What do you do?


ඔයා මොනවද කරන්නෙ​?


What do you do on week days?


ඔයා මොනවද කරන්නෙ සතියේ දවස්  වල​?


Usually what do you do?


සාමාන්‍යයෙන් ඔයා මොනවද කරන්නේ ?


I go to school.


මම පාසැල් යනවා.


What are you doing?


මොනවද ඔයා කරන්නේ?
      
      

SIMPLE PRESENT TENSE
01
I work hard.

මම මහන්සිවෙලා වැඩ කරනවා.
02
I work all seven days.

මම දවස් හතම​ වැඩ කරනවා.
03
I work in a private company.

මම වැඩ කරනනේ පුද්ගලික සාමාගමක​.
04
I go to temple every Poya day.

මම පන්සල් යනවා හැම පොයදවසකම​.
05
***I am going to temple every Poya day. ***

I am going to temple.

මම පන්සල් යනවා ​ (/යමින් සිටිනවා). (මේ අවස්ථාවේ පන්සල් යමින් සිටිනවා).
06
I go.

මම යනවා​. (/පුරුද්දක් වශයෙන්).
07
Usually I go to temple every Poya day.

සාමාන්‍යයෙන් මම පන්සල් යනවා හැම පොයදවසකම​.
08
Usually I go to church every Sunday.

සාමාන්‍යයෙන් මම පල්ලි යනවා හැම ඉරිදාකම​.
09
Usually I go to mosque every Friday.

සාමාන්‍යයෙන් මම පල්ලි (/මුස්ලිම්) යනවා හැම සිකුරාදාකම​.
    
     

Dialog -03

A
You are very insolent.




ඔයා හරි අහංකාරයි.                               
Insolent (ඉන්සලන්ට්)=අහංකාර

B
No. Don’t tell lies men. I am not insolent. Usually I talk with anyone.






බොරු කියන්නේපා අනේ, මම අහංකාර නැහැ. සාමාන්‍යයෙන් මම ඕනම කෙනෙක් එක්ක කථා කරනවා.                                       
Men = අනේ





I talk with anyone.


මම ඕන කෙනෙක් එක්ක කථා කරනවා.
     
      

SIMPLE PRESENT TENSE
01
Nimali gives me money.


නිමාලි මට සල්ලි දෙනවා. (සාමාන්යයෙන්  නිමාලි මගෙ යෙහෙලියක් ඇය මට  අවශ්‍ය අවස්ථාවලදි සල්ලි දෙනවා
02
Nimali gives me pocket money.

නිමාලි මට වියදම් සල්ලි දෙනවා.
03
My mother gives me pocket money.

මගේ අම්මා මට වියදම් සල්ලි දෙනවා.
    
     

Dialog -04

A
Sagara this is from income tax department. We must reply them soon.


සාගර, මේක ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එවලා. අපි ඉක්මනට උත්තර යවන්න ඔනේ.

B
You keep this with you. Chethana.


මේක ඔයා තියා ගන්න​. චෙතනා.

A
Sagara why? 


සාගර ඇයි?

B
Chethana I really love you. I want you Chethana.


චෙතනා, මම ඇත්තෙන්ම ආදරෙයි ඔයාටමට ඔයාව ඕනෑ. චෙතනා.

A
Keep it yourself. My husband gives me money. I don’t want yours.


මේක තියා ගන්න ඔයත් එක්කම. මගේ සැමියා මට සල්ලි දෙනවා.





I don’t want yours.


මට  ඔයාගේ සල්ලි ඕන නැහැ.                           Yours = ඔයාගේ දේවල් (/සල්ලි).


My husband gives me money.


මගේ සැමියා මට සල්ලි දෙනවා.
      
      

SIMPLE PRESENT TENSE
01
She helps me.

ඈ මට උදව් කරනවා.
              
               

ALWAYS

නිතරම (/වාක්‍ය මැද ක්‍රියා පදයට මුලින්.).
      
       

SIMPLE PRESENT TENSE - ALWAYS
01
She helps me.
She always helps me.

ඈ මට උදව් කරනවා.                      
ඈ නිතරම මට උදව් කරනවා.                      
02
She scolds me.
She always scolds me.

ඇය මට බණිනවා. (/තදින් බණිනවා).
ඇය නිතරම මට බණිනවා. (/තදින් බණිනවා).
03
She blames me.
She always blames me.

ඇය මට දොස් කියනවා.
ඇය නිතරම මට දොස් කියනවා.
     
       

Dialog -05

A
How is your new better half?


කොහොමද ඔයාගේ අලුත් ජිවිතේ?

B
She always scolds me. I am going to divorce her.


ඇය නිතරම මට බණිනවා. මම ඇයව දික්කසාද කරන්නයි යන්නේ.

A
Why is that? Why does she scold you?


ඇයි ? ඇයි ඇ ඔබට බණින්නේ?

B
I can’t understand the reason. She says she knows all my affairs. She’s crazy.


මට තේරුම් ගන්න බැහැ හෙතුවක්. ඇය කියනවා ඇ දන්නවාලු මගේ සියලුම සම්බන්ධතා. ඇයට පිස්සු.
      
        

SIMPLE PRESENT TENSE
01
I know everything.

මම දන්නවා හැමදෙයක්ම​.
02
I believe you.

මම විශ්වාස කරනවා ඔයාව.
03
I want you.

මට ඔයාව ඕනේ.
04
I like you.

මම කැමතියි ඔයාට.
05
I love you.

මම ඔයාට ආදරෙයි.
       
     

REALLY

ඇත්තටම / සැබවින්ම (/වාක්‍ය මැද ක්‍රියා පදයට මුලින්.).
      
     

SIMPLE PRESENT TENSE - REALLY
01
I like you.
I really like you.

මම කැමතියි ඔයාට.
මම ඇත්තටම කැමතියි ඔයාට.            
02
I believe you.
I really believe you.

මම විශ්වාස කරනවා ඔයාව.
මම සැබවින්ම විශ්වාස කරනවා ඔයාව.
03
I love you.
I really love you.

ඇය මට දොස් කියනවා.
මම ඇත්තටම ඔයාට ආදරෙයි.
04
I want you.
I really want you.

මට ඔයාව ඕනේ.
මට ඇත්තටම ඔයාව ඕනේ.
05
Nalika loves me.
Nalika really loves me.

නාලිකා ආදරෙයි මට.
නාලිකා ඇත්තටම ආදරෙයි මට.
06
Shantha likes me.
Shantha really likes me.

ශාන්ත කැමතියි මට.
ශාන්ත ඇත්තටම කැමතියි මට.
07
Mother believes you.
Mother really believes you.

අම්මා විශ්වාස කරනවා ඔයාව.
අම්මා ඇත්තටම විශ්වාස කරනවා ඔයාව.
08
Father believes you.
Father really believes you.

තාත්තා ඔයාව විශ්වාස කරනවා.
තාත්තා සැබවින්ම ඔයාව විශ්වාස කරනවා.
09
Our manager likes me.
Our manager really likes me.

අපේ කළමනාකරු කැමතියි මට.
අපේ කළමනාකරු ඇත්තටම කැමතියි මට.
10
Nalika wants me.
Nalika really wants me.

නාලිකාට මාව ඕනේ.
නාලිකාට ඇත්තටම මාව ඕනේ.
11
Shantha loves me.
Shantha really loves me.

ශාන්ත මට ආදරෙයි.
ශාන්ත ඇත්තටම මට ආදරෙයි.
      
      

SIMPLE PRESENT TENSE
01
I know this.

මම දන්නවා මේක​.
02
Shantha knows this.

ශාන්ත දන්නවා මේක​.
03
Kanchana knows everything.

කාන්චනා දන්නවා හැමදෙයක්ම​.
     
      

Dialog -06

A
Ahaa... I am telling your mother. ..හ්හා.


මම කියනවා ඔයාගේ අම්මට.

B
No. problem, she knows.


ප්‍රශ්නයක් නැහැ. ඇය දන්නවා.
      
      

STILL

තවමත් (/වාක්‍ය මැද ක්‍රියා පදයට මුලින්.).
       
       

SIMPLE PRESENT TENSE - STILL
01
I believe you.
I still believe you.

මම විශ්වාස කරනවා ඔයාව.
මම තවමත් විශ්වාස කරනවා ඔයාව.
02
I love you.
I still love you.

මම ආදරෙයි ඔයාට.
මම තවමත් ආදරෙයි ඔයාට.
03
We like you.
We still like you.

අපි කැමතියි ඔයාට.
අපි තාමත් කැමතියි ඔයාට.
04
I believe.                                
 I still believe.

මම විශ්වාස කරනවා.
මම තවමත් විශ්වාස කරනවා.
05
She believes me.
She still believes me.

ඇය විශ්වාස කරනවා මාව.
ඇය තවමත් විශ්වාස කරනවා මාව.
06
She loves me.
She still loves me.

ඇය ආදරෙයි මට.
ඇය තවමත් ආදරෙයි මට.
07
Namali likes me.
Namali still likes me.

නාමලි කැමතියි මට.
නාමලි තාමත් කැමතියි මට.



SIMPLE PRESENT TENSE - REALLY
01
Wasana wants me.
Wasana really wants me.

වාසනාට මාව ඕනේ.
වාසනාට තාමත් මාව ඕනේ.
          
            


Dialog -07

A
I am going to tell your husband everything about you.


මම ඔබෙ සැමියාට කියන්නයි යන්නේ ඔයා ගැන හැමදෙයක්ම​.

B
It’s up to you. No problem. Because he still believes me.




එක ඔයාගේ වැඩක්.(/ මට ආදාල නැහැ.). ඔහු තවමත් මාව විශ්වාස කරනවා හින්දා (/ඔයා එයාට මොනවා කිවත් කමක් නැහැ.).

A
I have never seen such a fool.


මම කවදාවත් දැකලා නැහැ එවගේ මොඩයෙක්​.





My husband still believes me.


මගේ සැමියා තවමත් විශ්වාස කරනවා මාව.


He still believes me.


ඔහු තවමත් මාව විශ්වාස කරනවා.


I am going to tell your husband everything about you.


මම ඔබෙ සැමියාට කියන්නයි යන්නේ ඔයා ගැන හැමදෙයක්ම​.


I am going to tell. 


මම කියන්නයි යන්නේ​.


No problem. It’s up to you.


ප්‍රශ්නයක් නැහැ. එක ඔයාගේ වැඩක්. මට ආදාල නැහැ.


Because he still believes me.


ඔහු තවමත් මාව විශ්වාස කරනවා හින්දා.


I have never seen.


මම කවදාවත් දැකලා නැහැ​.


Such a fool


එවැනි මොඩයෙක්.
      
       

NEWS PAPER HEADINGS   පුවත් පත් සිරස්තල
01
Chandrika returns home (country).

චන්ද්රිකා යලි සිය රට පැමිණේ.
 home (country) = මව්රට
02
Ravi denies the charges.

රවි චොදනා ප්‍රතික්ෂේ  කරයි.
03
Sri lanka beat Pakistan.  Or Pakistan beat Sri lanka.

ශ්‍රි ලංකා කණ්ඩායම පකිස්තානය කණ්ඩායම පාරාජය කරයි. පකිස්තානය ශ්‍රි ලංකාව පාරාජය කරයි.
04
Disneyland celebrates 50th birthday.

ඩිස්නිලන්තය 50 වන උපන් දිනය සමරයි.
05
Susanthika wins hundred meters.

සුසන්තිකා මිටර් සියය දිනයි.
         
        

SIMPLE PRESENT TENSE
01
I go every day.

මම හැමදාම යනවා​.
02
I go to school every day.

මම හැමදාම පාසැල් යනවා​.(/ මම පාසැලට​ යනවා හැමදාම)
        
      

PRESENT CONTINUOUS TENSE
01
***I am going to school every day. ***

***මම හැමදාම පාසැල් යනවා***​.
02
I am going to school now.

දැන් මම පාසැල් යනවා​.
       
        

SIMPLE PRESENT TENSE
01
I work.

මම වැඩ කරනවා.
02
I work all seven days.

මම වැඩ කරනවා දවස් හතම.                               
All seven days =දවස් හතම.
       
      

PRESENT CONTINUOUS TENSE
01
***I am working all seven days. ***

***මම වැඩ කරනවා දවස් හතම. ***
02
I am working now.

දැන් මම වැඩ​.
       
      

SIMPLE PRESENT TENSE
01
I speak.

මම කථා කරනවා.
02
I speak all three languages.

මම භාෂා 3ම කථා කරනවා​.                                
(/මේ මොහොතට පමණක් සිමා නොවු නිසා.)
      
         

PRESENT CONTINUOUS TENSE
01
*** I am speaking all three languages. ***

*** මම භාෂා තුනම කථා කරනවා ***                 
All three languages = භාෂා තුනම
02
I am speaking now.

දැන් මම කථා කරනවා​..
      
        

PRESENT CONTINUOUS TENSE
01
I am doing.

මම කරනවා​. (/ දැන්)
02
I am coming.

මම එනවා​​. (/ දැන්).
03
I am going.

මම යනවා​. (/ දැන්)
04
I am working.

මම වැඩ කරනවා​. (/ දැන්)
05
Now I am writing.

දැන් මම ලියනවා.
       
       

SIMPLE PRESENT TENSE
01
He speaks.

ඔහු කථා කරනවා.
02
He speaks English fluently.

ඔහු චතුර ලෙස ඉංග්‍රිසි කථා කරනවා.                               
Fluently = චතුර ලෙස.
        
         

PRESENT CONTINUOUS TENSE
01
*** He is speaking English fluently. ***

*** ඔහු චතුර ලෙස ඉංග්‍රිසි කථා කරනවා ***
02
He is speaking now.

දැන් ඔහු කථා කරමින් සිටිනවා.
        
        

SIMPLE PRESENT TENSE
01
I work.

මම වැඩ කරනවා​.
02
I work in a private company.

මම වැඩ කරන්නේ පුද්ගලික සාමාගමක​.
         
         

PRESENT CONTINUOUS TENSE
01
*** I am working in a private company. ***

*** මම වැඩ කරනනේ පුද්ගලික සාමාගමක​***
02
I am working now.

දැන් මම වැඩ කරනවා.
       
       

Dialog -08

A
Hey… what are you doing?


ඔය, ඔයා මොකක්ද කරන්නේ (/කරමින් ඉන්නේ)?

B
I am doing my homework.


මං මගේ ගෙදර වැඩ කරනවා. (/කරමින් ඉන්නවා.).

B
***Usually I am doing my homework in the evening. ***


***සාමාන්‍යයෙන් මම මගේ ගෙදර වැඩ කරන්නේ හවසට. ***

B
Usually I do my homework in the evening.


සාමාන්‍යයෙන් මම හවසටයි මගේ ගෙදර වැඩ කරන්නේ.(/ සාමාන්‍යයෙන් මම මගේ ගෙදර වැඩ කරන්නේ හවසට.)​.
      
         

Dialog -09

A
Do you know him?


ඔයා එයාව දන්නවද​?

B
Yes, I do (know).


ඔව්, මම දන්නවා.

B
He is Amali’s brother.


ඔහු ආමාලිගේ හොදරයා​.

B
***Usually he is coming here.***


*** සාමාන්‍යයෙන් ඔහු මෙහි එනවා. ***

B
Usually he comes here.


සාමාන්‍යයෙන් ඔහු මෙහි එනවා.

A
Do you like?


ඔයා කැමතිද?

B
Yes, I do.


ඔව්, මම කැමතියි.
        
         

SIMPLE PRESENT TENSE
01
Usually I come home after 6 o’ clock.

සාමාන්‍යයෙන් මම ගෙදර එන්නේ 6න් පස්සේ.
02
Usually I go home after 7.30.

සාමාන්‍යයෙන් මම ගෙදර යන්නේ 7.30න් පස්සේ.
03
I play cricket.

මම ක්රිකට් සෙල්ලම් කරනවා.
04
I play badminton.

මම බැට්මින්ටන් සෙල්ලම් කරනවා.
05
I play tennis.

මම ටෙනිස් ගහනවා​.
06
She plays tennis.

ඇය ටෙනිස් සෙල්ලම් කරනවා.
07
She plays badminton.

ඇය බැට්මින්ටන් සෙල්ලම් කරනවා.
08
Usually she comes home after 4.30.

සාමාන්‍යයෙන් ඇය ගෙදර එන්නේ 4.30න් පස්සේ.
09
Usually she goes to work at 7.30 A.M.

සාමාන්‍යයෙන් ඇය වැඩට යන්නේ උදැසන 7.30 .
10
Usually she starts working at 9 o’ clock.

සාමාන්‍යයෙන් ඇය වැඩ (/වැඩ කිරිම) අරම්භ කරන්නේ උදැසන 9 .
11
Usually she starts working at 9 A.M.

සාමාන්‍යයෙන් ඇය වැඩ (/වැඩ කිරිම) අරම්භ කරන්නේ උදැසන 9 .
12
My school starts at 8 o’ clock.

මගේ පාසැලඅරම්භ වෙන්නේ උදැසන 8 .
13
Usually my school starts at 8 o’ clock.

සාමාන්‍යයෙන් මගේ පාසැලඅරම්භ වෙන්නේ උදැසන 8 .
14
She calls me every morning.

ඇය මට හැමදාම උදේට call කරනවා.
15
She calls me every evening.

ඇය මට call කරනවා හැමදාම හවසට.
16
I go to Dhamma school every Sunday.

මම දහම් පාසැල් යනවා හැම ඉරිදාම​.
17
I go to school every day.

මම පාසැල් යනවා හැමදාම​.
          
           

Dialog -10

A
*** What are you doing every Sunday? ***


***ඔයා මොකක්ද කරන්නේ (/කරමින් ඉන්නේ) හැම ඉරිදාම?***

A
Every Sunday what do you do?




හැම ඉරිදාම හෙවත් සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් ඉරිදාට ඔබ මොකද කරන්නේ?(/ ඔයා මොකක්ද කරන්නේ (/කරමින් ඉන්නේ) හැම ඉරිදාම?)

B
***Every Sunday I am going Dhamma school.***


*** මම දහම් පාසැල් යනවා හැම ඉරිදාම​.***

B
Every Sunday I go to Dhamma school.


මම දහම් පාසැලට යනවා හැම ඉරිදාම​.
          
             
*** -- ***වැකි සාවද් වේ .
     







              

No comments:

Post a Comment