Present Perfect Tense By Sakvithi Ranasinghe
PRESENT
PERFECT TENSE
|
|
If we can see the result of past action we can use
present perfect tense.
|
|
අපට අතීත
ක්රියාවක
ප්රථිලය
දක්නට ලැබෙනවා
නම් එබඳු
අවස්ථාවකදි මේය
භාවිතා වේ.
|
PRESENT PERFECT
TENSE
|
|
SIMPLE PAST
TENSE (SINGULAR) =
|
|
SUBJECT +
HAS + (PAST PARTICIPLE VERB) + OBJECT
|
|
SIMPLE PAST
TENSE (PLURAL) =
|
|
SUBJECT +
HAVE + (PAST PARTICIPLE VERB) + OBJECT
|
SUBJECT:-
|
|
1. Pronouns
I, You, He, She, It, We, They
|
|
2. A Nimal, Kamal, Shantha ,
Piyal
|
HAS / HAVE:-
|
|
1. Has singular (එක
වචන)
Eg:- He, She, It, Somebody, Everybody Nimal,
Shantha ,
|
|
2. Have plural (බහු වචන)
Eg:- I, You, We, They, All, Nimal &
Kamal,
|
PRESENT PLURAL
VERB
|
PAST VERB
|
PAST
PARTICIPLE VERB
|
|
01
|
Be
= ඉන්නවා
|
Was/Were
|
Been
= ඉදලා
|
02
|
Carry
= ඔසවාගෙන
යනවා
|
Carried
|
Carried
= ඔසවාගෙන
ගිහිල්ලා
|
03
|
Change
= වෙනස් කරනවා
|
Changed
|
Changed
= වෙනස් කරලා
|
04
|
Come
= එනවා
|
Came
|
Come
= ඇවිල්ලා
|
05
|
Decide
= තීරණය කරනවා
|
Decided
|
Decided
= තීරණය කරලා
|
06
|
Do
= කරනවා
|
Did
|
Done
= කලා
|
07
|
Drink
= බොනවා
|
Drank
|
Drunk / often Drank
= බීලා
|
08
|
Fall
= වැටෙනවා
|
Fell
|
Fallen
= වැටිලා
(/වැටුනා)
|
09
|
Give
= දෙනවා
|
Gave
|
Given
= දිලා
(/දුන්නා)
|
10
|
Go
= යනවා
|
Went
|
Gone
= ගිහිල්ලා
|
11
|
Hear
= ඇහෙනවා
|
Heard
|
Heard
= අහලා
|
12
|
Hit
= ගහනවා
|
Hit
|
Hit
= ගහලා
|
13
|
Hurt
= රිද්දනවා
|
Hurt
|
Hurt
= රිද්දලා
|
14
|
Leave
= ඉඩ හරිනවා
|
Left
|
Left
= ඉඩ හැරලා
|
15
|
Read
= කියවනවා
|
Read
|
Read
= කියවලා
|
16
|
Scold
= බණිනවා
|
Scolded
|
Scolded
= බැනලා
|
17
|
See
= දකිනවා
|
Saw
|
Seen
= දැකලා
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
She has come.
|
ඇය ඇවිල්ලා.
|
|
02
|
Nimal has come.
|
නිමල් ඇවිල්ලා.
|
|
03
|
Nimali has come.
|
නිමාලි ඇවිල්ලා.
|
|
04
|
Kamal has gone.
|
කමල් ගිහිල්ලා.
|
|
05
|
Shantha has done.
|
ශාන්ත කරලා.
|
|
06
|
Piyal has come early.
|
පියල් ඇවිල්ලා වේලාසනින්.
|
|
07
|
Mother has come with father.
|
අම්මා ඇවිල්ලා
තියෙන්නේ තාත්තාත් එක්ක.
|
Dialog -01
|
||
A
|
Somebody has come, just go and see.
|
|
කවුද ඇවිල්ලා,
නිකමට
ගිහිල්ලා බලන්න.
|
||
B
|
May be Madhara, I’ll go and open the door.
|
|
මදරා වෙන්නැති,
මම ගිහිල්ලා
දොර අරින්නම්.
|
||
Somebody has come.
|
||
කවුද ඇවිල්ලා
.
|
||
Just go and see.
|
||
නිකමට ගිහිල්ලා
බලන්න.
|
||
May be Madhara.
|
||
මදරා වෙන්නැති.
|
||
I’ll go and open the door.
|
||
මම ගිහිල්ලා
දොර අරින්නම්.
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
She has come.
|
ඇය ඇවිල්ලා.
|
|
02
|
Nimal has come.
|
නිමල් ඇවිල්ලා.
|
|
03
|
Piyal has
come with mother.
|
පියල් ඇවිල්ලා තියෙන්නේ
අම්මාත් එක්ක.
|
Dialog -02
|
||
A
|
Hi Amali.
|
|
හායි අමාලි .
|
||
B
|
Hi Chithra, come on, come and take a sit, Shanthi,
Chithra has come, come and see.
|
|
හායි චිත්‍රා, එන්න, එන්න, ඇවිල්ලා අසුන් ගන්න.
ශාන්ති, චිත්‍රා ඇවිල්ලායි ඉන්නේ ඇවිල්ලා බලන්න.
|
||
Come on.
|
||
එන්න .
|
||
Come and take a sit.
|
||
එන්න, ඇවිල්ලා අසුන් ගන්න
.
|
||
Shanthi, Chithra has come.
|
||
ශාන්ති, චිත්‍රා ඇවිල්ලායි ඉන්නේ.
|
||
Come and see.
|
||
ඇවිල්ලා බලන්න.
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
Nimal has gone.
|
නිමල් ගිහිල්ලා.
|
|
02
|
Piyal has
gone.
|
පියල් ගිහිල්ලා.
|
|
03
|
Mother has gone somewhere.
|
අම්මා ගිහිල්ලා
කොහෙද/
කොහෙදමන්දා.
|
|
04
|
They have gone.
|
ඒගොල්ලෝ ගිහිල්ලා.
|
Dialog -03
|
||
A
|
Hi Amali.
|
|
හායි අමාලි.
|
||
B
|
Hi.
|
|
හායි.
|
||
A
|
Where’s your husband?
|
|
කෝ, ඔයාගේ සැමියා?
|
||
B
|
He has gone to work.
|
|
වැඩට ගිහිල්ලා
/ ඔහු ගිහිල්ලා.
|
||
A
|
Today is Sunday. Isn’t it?
|
|
අද එයා
ඉරිදා නේද?
|
||
B
|
Yes, he has gone to Kandy for a special duty.
|
|
ඔව්, නමුත්
ඔහු නුවර
ගිහිල්ලා විශේෂ
රාජකාරියකට.
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
Nimal has come.
|
නිමල් ඇවිල්ලා.
|
|
02
|
Piyal has gone.
|
පියල් ගිහිල්ලා.
|
|
03
|
Shantha has done my job/work.
|
ශාන්ත කරලා මගේ වැඩේ.
|
|
04
|
Nalika has done her homework.
|
නාලිකා කරලා ගෙදර වැඩ.
|
|
05
|
I have done my homework.
|
මම කරලායි
තියෙන්නේ මගේ
ගෙදර වැඩ.
|
|
06
|
I have given money.
|
මම දිලායි
තියෙන්නේ සල්ලි.
|
|
07
|
I have changed.
|
මම වෙනස්
කරලායි තියෙන්නේ.
|
Dialog -04
|
||
A
|
Vindya, why are you crying?
|
|
වින්ද්‍යා
ඇයි ඔයා
අඬන්නේ?
|
||
B
|
Don’t crack jokes, leave me alone.
|
|
විහිලුවට ගන්න
එපා. මට
තනියම ඉන්න
දෙන්න.
|
||
C
|
Her boy friend has scolded her.
|
|
ඇයගේ පෙම්වතා
ඇයට බැනලා.
|
||
Don’t crack jokes.
|
||
විහිලුවට ගන්න
එපා.
|
||
Leave me alone.
|
||
මට තනියම
ඉන්න දෙන්න. Alone = තනියම.
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
Nimal has come.
|
නිමල් ඇවිල්ලා.
|
|
02
|
Shantha has gone.
|
ශාන්ත ගිහිල්ලා.
|
|
03
|
He has gone.
|
එයා ගිහිල්ලා.
|
|
04
|
You have drunk.
|
ඔයා බිලා.
|
Dialog -05
|
||
A
|
Sachini, Sachini.
|
|
සචිනි, සචිනි.
|
||
B
|
You have drunk. Please don’t come home like this.
|
|
ඔයා බිලා.
කරුණාකරලා
මේ විදියට
ගෙදර එන්න
එපා.
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
Nimal has drunk.
|
නිමල් බිලා.
|
|
02
|
Your father has drunk.
|
ඔයාගේ තාත්තා බිලා.
|
|
03
|
They have come.
|
ඒගොල්ලෝ ඇවිල්ලා.
|
|
04
|
They have gone.
|
ඒගොල්ලෝ ගිහිල්ලා.
|
|
05
|
They have done everything.
|
ඒගොල්ලෝ කරලායි තියෙන්නේ
හැමදෙයක්ම.
|
|
06
|
Seetha & Nimal have come.
|
සිතායි නිමලුයි
ඇවිල්ලා.
|
|
07
|
All have come.
|
හැමොම ඇවිල්ලා.
|
|
08
|
Everybody has come.
|
හැමොම ඇවිල්ලා.
|
|
09
|
We have drunk.
|
අපි බිලායි
ඉන්නේ.
|
|
10
|
We have done our homework.
|
අපි කරලායි
තියෙන්නේ අපේ
ගෙදර වැඩ.
|
|
11
|
We have given money.
|
අපි දිලායි
තියෙන්නේ සල්ලි.
|
NOUNS
|
POSSESSION
|
SHORT FORM
|
|
01
|
He
|
He has
|
He’s
|
02
|
She
|
She has
|
She’s
|
03
|
Kamal
|
Kamal has
|
Kamal’s
|
04
|
Nimal
|
Nimal has
|
Nimal’s
|
05
|
I
|
I have
|
I’ve
|
06
|
We
|
We have
|
We’ve
|
07
|
You
|
You have
|
You’ve
|
08
|
They
|
They have
|
They’ve
|
PRESENT
PERFECT TENSE
|
|
01
|
I’ve done my homework.
|
මම කරලායි තියෙන්නේ මගේ ගෙදර වැඩ.
|
|
02
|
I’ve given money.
|
මම දිලායි තියෙන්නේ සල්ලි.
|
|
03
|
You’ve drunk.
|
ඔයා බිලා.
|
|
04
|
Father’s gone to work.
|
තාත්තා වැඩට ගිහිල්ලා.
|
Dialog -06
|
||
A
|
Hello, yes I can come this evening.
|
|
හෙලෝ, ඔව්,
මට මේ
හවස පුලුවන්.
|
||
A
|
Ok, I will call u later, I should go now.
|
|
හරි, මම
පසුව ඔයාට
කෝල් කරන්නම්,
මම යා
යුතුයි.
|
||
A
|
My bus has come, Bye.
|
|
මගේ බස් එක ඇවිල්ලායි තියෙන්නේ, බායි.
|
||
B
|
Excuse me. Your wallet has fallen.
|
|
සමාවෙන්න මා
හට, ඔයාගේ
පර්ස් එක
(/පසුම්බිය) වැටිලා.
|
||
A
|
Thank you so much.
|
|
ඔබට බොහොම
ස්තූතියි.
|
||
B
|
You are welcome.
|
|
ඔබට ආයුබෝවන්.
|
||
Ok, I will call u later.
|
||
හරි, මම
පසුව ඔයාට
කෝල් කරන්නම්.
|
||
I should go now.
|
||
මම යා
යුතුයි.
|
BEEN TO
|
|
ගිහිල්ලා තියෙනවා
- අතීත ආවර්ජනයකදි
/ මතකය අවදි
කිරිමකදි
|
BEEN TO - TENSE
|
|
01
|
I have been to jaffna.
|
මම ගිහිල්ලා
තියෙනවා යාපනයට.
|
|
02
|
I have been to London.
|
මම ගිහිල්ලා
තියෙනවා ලන්ඩන් වලට.
|
|
03
|
I’ve been to London.
|
මම ගිහිල්ලා
තියෙනවා ලන්ඩන් වලට.
|
|
04
|
We have been to New York.
|
අපි ගිහිල්ලා තියෙනවා
නිව් යොර්ක් වලට.
|
|
05
|
She has been to London.
|
ඇය ගිහිල්ලා තියෙනවා
ලන්ඩන්
වලට.
|
|
06
|
He has been to jaffna.
|
ඔහු ගිහිල්ලා තියෙනවා
යාපනයට.
|
SEEN
|
|
දැකලා තියෙනවා
- අතීත ආවර්ජනයකදි
/ මතකය අවදි
කිරිමකදි
|
SEEN -TENSE
|
|
01
|
I have seen you.
|
මම දැකලා
තියෙනවා ඔයාව.
|
|
02
|
I’ve seen you.
|
මම දැකලා
තියෙනවා ඔයාව.
|
|
03
|
I have seen your sister.
|
මම දැකලා
තියෙනවා ඔයාගේ නංගිව.
|
|
04
|
I’ve seen your sister.
|
මම දැකලා
තියෙනවා ඔයාගේ නංගිව.
|
|
05
|
I have seen your mother.
|
මම දැකලා
තියෙනවා ඔයාගේ අම්මාව.
|
|
06
|
I’ve seen your mother.
|
මම දැකලා
තියෙනවා ඔයාගේ අම්මාව.
|
|
07
|
I have seen boys like you.
|
මම දැකලා
තියෙනවා කොල්ලො ඔයා
වගේ.
|
|
08
|
I’ve seen boys like you.
|
මම දැකලා
තියෙනවා කොල්ලො ඔයා
වගේ.
|
|
09
|
I have experienced this before.
|
මම අත්දැකලා තියෙනවා මේක මිට කලින්.
|
|
10
|
I’ve experienced this before.
|
මම අත්දැකලා තියෙනවා මේක මිට කලින්.
|
|
11
|
I have heard about you.
|
මම අහලා තියෙනවා ඔයා ගැන.
|
|
I’ve heard about you.
|
|
මම අහලා තියෙනවා ඔයා ගැන.
|
PRESENT
PERFECT TENSE - REVIEW (සමාලෝචනය)
|
|
01
|
Nimal has come.
|
නිමල් ඇවිල්ලා.
|
|
02
|
Piyal has
come.
|
පියල් ඇවිල්ලා.
|
|
03
|
Senaka has
come with his mother.
|
සෙනක ඇවිල්ලා
තියෙන්නේ අම්මාත් එක්ක.
|
|
04
|
Nalika has come with her father.
|
නාලිකා ඇවිල්ලා තියෙන්නේ
තාත්තාත් එක්ක.
|
|
05
|
Somebody has come.
|
කවුද/ කවුදො
ඇවිල්ලා.
|
|
06
|
He has come.
|
ඔහු ඇවිල්ලා.
|
|
07
|
He’s come.
|
ඔහු ඇවිල්ලා.
|
|
08
|
She has come.
|
ඇය ඇවිල්ලා.
|
|
09
|
She’s come.
|
ඇය ඇවිල්ලා.
|
|
10
|
They have come.
|
ඒගොල්ලෝ /ඔවුන් ඇවිල්ලා.
|
|
11
|
They’ve come.
|
ඒගොල්ලෝ /ඔවුන් ඇවිල්ලා.
|
|
12
|
We have come.
|
අපි ඇවිල්ලා ඉන්නේ.
|
|
13
|
We’ve come.
|
අපි ඇවිල්ලා ඉන්නේ.
|
|
14
|
Nimal & Kamal have come.
|
නිමලුයි කමලුයි ඇවිල්ලා.
|
BEEN TO – TENSE
REVIEW (සමාලෝචනය)
|
|
01
|
I have been to jaffna.
|
මම ගිහිල්ලා
තියෙනවා යාපනයට.
|
|
02
|
I’ve been to jaffna.
|
මම ගිහිල්ලා
තියෙනවා යාපනයට.
|
|
03
|
I have been to Kandy.
|
මම ගිහිල්ලා
තියෙනවා නුවරට.
|
|
04
|
I’ve been to Kandy.
|
මම ගිහිල්ලා
තියෙනවා නුවරට.
|
|
05
|
I have been to London Twice.
|
මම ගිහිල්ලා
තියෙනවා ලන්ඩන්
වලට
දෙපාරක්.
|
|
06
|
I’ve been to London Twice.
|
මම ගිහිල්ලා
තියෙනවා ලන්ඩන්
වලට
දෙපාරක්.
|
|
07
|
I have been to this place before.
|
මම ඇවිල්ලා
තියෙනවා මේ
ස්ථානයට /මෙතැනට
මිට කලින්.
|
|
08
|
I’ve been to this place before.
|
මම ඇවිල්ලා
තියෙනවා මේ
ස්ථානයට /මෙතැනට
මිට කලින්.
|
|
09
|
I have been to New York.
|
මම ගිහිල්ලා
තියෙනවා නිව් යොර්ක්
වලට.
|
|
10
|
I’ve been to New York.
|
මම ගිහිල්ලා
තියෙනවා නිව් යොර්ක්
වලට.
|
|
11
|
We have been to jaffna.
|
අපි ගිහිල්ලා තියෙනවා
යාපනයට.
|
|
12
|
We’ve been to jaffna.
|
අපි ගිහිල්ලා තියෙනවා
යාපනයට.
|
|
13
|
I have changed.
|
මම වෙනස්
කරලායි තියෙන්නේ.
|
No comments:
Post a Comment