Should
Have Tense By Sakvithi Ranasinghe
SHOULD TENSE
|
|
"Should" is most commonly used to make
recommendations or give advice. It can also be used to express obligation as
well as expectation.
|
|
යුතුය නැතහොත් ඕනේ යන අදහස ගෙන දේ, තවද නිර්දේශ කිරිම්,
අවවදයන් දිම්, අවශ්‍යයෙන් කළ යුතු දෑ හා
බලාපොරොත්තුවිම් ප්‍රකාශ කිරිමට භවිතා වේ
|
SHOULD TENSE
|
|
01
|
I should go now.
|
මම යන්න ඕනේ දැන්.
|
|
02
|
I should do something.
|
මම කරන්න ඕනේ මොනවාහරි.
|
|
03
|
You should think.
|
ඔයා හිතන්න ඕනේ.
|
|
04
|
You should obey.
|
ඔබ කිකරු විය යුතුයි.
|
|
05
|
You should obey your parents.
|
ඔබ ඔබේ දේමව්පියන්ට කිකරු විය යුතුයි.
|
|
06
|
You should remove.
|
ඔබ ඉවත් කළ යුතුයි.
|
BEFORE /
AFTER WITH VERB
|
|
Before / After වැනි නිපාත
පද ලගින්ම ඊට පසුව ක්‍රියා පදයක් යොදන විට එය “ing”සහිතව යෙදිය යුතු වෙනවා.
|
SHOULD TENSE
- BEFORE / AFTER WITH VERB
|
|
01
|
You should remove your slippers before entering to
a temple.
|
පන්සලකට ඇතුලුවන්නට
පෙර ඔබ ඔබේ
සෙරෙප්පු (පාවහන්) ඉවත් කළ යුතුයි.
මෙහිදි Enter යන
ක්‍රියා රුපය Entering යනුවෙන්
යොදනු ලැබේ.
|
SHOULD HAVE TENSE
|
|
'should have' use to talk about past events that
did not happen.
|
|
අතීතයෙ යමක්
කරන්නට තිබු
බවය. අතීතයෙ
යමක් කළ
යුතුව තිබුණි යන්න ප්‍රකාශ කිරිමට භවිතා වේ. අතීතයේ මෙම ක්‍රියාව නොකිරිම නිසා දොස්
පැවැරිමටද මේ වාක්‍ය රටාව භවිතා වේ.
අතීතයේ මෙම
ක්‍රියාව
කිරිම නතර
කිරිමට තිබු
බව යෝජනාවක්
ලෙස මේ වාක්‍ය රටාව භවිතා වේ.
|
SHOULD HAVE TENSE
|
|
SHOULD HAVE TENSE
(SINGULAR / PLURAL) =
|
|
= SUBJECT +
SHOULD HAVE + (PAST PARTICIPLE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) +
SHOULD HAVE
+ අතිත කෘදන්තය පදය+ කර්මය
|
SUBJECT:-
|
|
1. වාක්‍ය
අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.
|
|
2. වාක්‍ය
අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.
|
|
3. ඉබේ සිදුවන
බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
ක්‍රියාව
ඉබේ සිදුවන්නේ නම් it යන
ආධාරක පදය භාවිතා වේ.
|
PRESENT PLURAL
VERB
|
SINGULAR
VERB
|
SINGULAR
VERB
|
|
01
|
Amend
= සංශෝධනය කරනවා
|
Amended
|
Amended
= සංශෝධනය කලා
|
02
|
Ask
= අහනවා
|
Asked
|
Asked
= තේරුම් ගත්තා
|
03
|
Be
= ඉන්නවා
|
Was/Were
|
Been
= ඉදලා
|
04
|
Change
= වෙනස් කරනවා
|
Changed
|
Changed
= වෙනස් කරලා
|
05
|
Come
= එනවා
|
Came
|
Come
= ඇවිල්ලා
|
06
|
Cry
= අඬනවා
|
Cried
|
Cried
= අඬලා
|
07
|
Decide
= තීරණය කරනවා
|
Decided
|
Decided
= තීරණය කරලා
|
08
|
Discuss
= සාකච්ඡා කරනවා
|
Discussed
|
Discussed
= සාකච්ඡා කලා
|
09
|
Do
= කරනවා
|
Did
|
Done
= කලා
|
10
|
Get dark
= රෑ බොවෙනවා
|
Got dark
|
Got dark
= රෑ බොවෙලා
|
11
|
Give
= දෙනවා
|
Gave
|
Given
= දිලා (/දුන්නා)
|
12
|
Go
= යනවා
|
Went
|
Gone
= ගිහිල්ලා
|
13
|
Hit
= ගහනවා
|
Hit
|
Hit
= ගහලා
|
14
|
Inform
= දන්වනවා
|
Informed
|
Informed
= දන්වලා
|
15
|
Keep
= තියනවා
|
Kept
|
Kept
= තියලා
|
16
|
Know
= දන්නවා
|
Knew
|
Known
= දැනගෙන සිටියා
|
17
|
Obey
= කිකරු වෙනවා
|
Obeyed
|
Obeyed
= කිකරු වෙලා
|
18
|
Remove
= ඉවත් කරනවා
|
Removed
|
Removed
= ඉවත් කලා
|
19
|
Run
= දුවනවා
|
Ran
|
Run
= දුවලා
|
20
|
Scold
= බණිනවා
|
Scolded
|
Scolded
= බැනලා
|
21
|
Stay
= ඉන්නවා
|
Stayed
|
Stayed
= ඉදලා
|
22
|
Steal
= හොරකම් කරනවා
|
Stole
|
Stolen
= හොරකම් කලා
|
23
|
Stop
= නවත්තනවා
|
Stopped
|
Stopped
= නවත්තලා
|
24
|
Take
= ගන්නවා
|
Took
|
Taken
= ගත්තා
|
25
|
Teach
= උගන්වනවා
|
Taught
|
Taught
= උගන්වලා
|
26
|
Tell
= කියනවා
|
Told
|
Told
= කියලා
|
27
|
Think
= හිතනවා
|
Thought
|
Thought
= හිතලා
|
28
|
Understand
= තේරුම් ගන්නවා
|
Understood
|
Understood
= තේරුම් ගත්තා
|
29
|
Work out
= වැඩ කරනවා
|
Worked out
|
Worked out
= වැඩ කලා
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have done it.
|
ඔයාට කරන්නයි තිබුනේ එක.
|
|
02
|
You should have given money.
|
ඔයාට දෙන්නයි
තිබුනේ සල්ලි.
|
|
03
|
You should have told Amali
|
ඔයාට කියන්නයි
තිබුනේ අමාලිට.
|
|
04
|
You should have stolen his purse.
|
ඔයාට හංගන්නයි
තිබුනේ එයාගේ
පර්ස් එක
(/පසුම්බිය).
|
|
05
|
I should have
|
මට (කර්මය)යි
තිබුනේ.
|
|
06
|
He should have
|
ඔහුට (කර්මය)යි
තිබුනේ.
|
|
07
|
She should have
|
ඇයට (කර්මය)යි
තිබුනේ.
|
|
08
|
Namal should have.
|
නිමල්ට (කර්මය)යි
තිබුනේ.
|
|
09
|
Wasantha should have.
|
වසන්තට (කර්මය)යි
තිබුනේ.
|
Dialog -01
|
||
A
|
Excuse me.
|
|
සමාවන්න.
|
||
B
|
Hold on.
|
|
රැදි සිටින්න.
|
||
A
|
Can I meet our manager?
|
|
මට ඔයාගේ
කළමනාකරු මුණ
ගැහෙන්න පුලුවන්ද?
|
||
B
|
Sorry he has gone out. You should have come early.
Hello, Yes.
|
|
සමාවන්න. එයා
එලියට ගිහිල්ලා.
ඔයාට
වේලාසනින් එන්නයි
තිබුනේ. හෙලෝ,
ඔව්.
|
||
Sorry he has gone out.
|
||
සමාවන්න, එයා
එලියට ගිහිල්ලා.
|
||
You should have come early.
|
||
ඔයාට වේලාසනින්
එන්නයි තිබුනේ.(/
ඔබ
පැමිණිය යුතුව
තිබුණා වේලාසනින්.)
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have run.
|
ඔයාට දුවන්නයි තිබුනේ.
|
Dialog -02
|
||
A
|
Aiya hit me.
|
|
අයියා ගැහුවා මට.
|
||
B
|
You should have run. It’s ok. I’ll hit him.
|
|
ඔයාට දුවන්නයි තිබුනේ.
එක හරි. මම ගහන්නම් එයාට.
|
||
Aiya hit me.
|
||
අයියා ගැහුවා මට.
(Simple past tense / සරල
අතීතය).
|
||
You should have run.
|
||
ඔයාට දුවන්නයි
තිබුනේ.
|
||
It’s ok.
|
||
එක හරි.
|
||
I’ll hit him.
|
||
මම ගහන්නම් එයාට.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have gone early.
|
ඔයාට යන්නයි
තිබුනේ වේලාසනින්.
|
|
02
|
You should have done it.
|
ඔයාට කරන්නයි තිබුනේ එක.
|
|
03
|
You should have given money.
|
ඔයාට දෙන්නයි
තිබුනේ සල්ලි.
|
|
04
|
Namali should have come yesterday.
|
නාමලිට එන්නයි
තිබුනේ ඊයේ.
|
|
05
|
Wasantha should have gone before 2 o’clock.
|
වසන්තට යන්නයි තිබුනේ 2 ට කලින්.
|
|
06
|
Namali should have told her mother.
|
නාමලිට කියන්නයි
තිබුනේ ඇයගේ
අම්මාට.
|
|
07
|
You should have told your mother. Why didn’t you
tell?
|
ඔයාට කියන්නයි
තිබුනේ ඔයාගේ
අම්මාට. ඇයි
ඔයා නොකිවේ?
|
|
08
|
She should have come.
|
ඇය පැමිණිය
යුතුව තිබුණා.
|
|
09
|
She should have gone.
|
ඇය යා
යුතුව තිබුණා
(/ඇයට යන්නයි තිබුනේ.).
|
|
10
|
She should have changed her idea.
|
ඇය වෙනස්
කළ යුතුව
තිබුණා ඇගේ
අදහස.
|
|
11
|
The government should have discussed with the
opposition.
|
රජය සාකච්ඡා
කළ යුතුව
තිබුණා විරුද්ධ
පක්ෂය
සමඟ.
Opposition = විරුද්ධ
පක්ෂය
(/විපක්ෂය.)
|
|
12
|
You should have cried.
|
ඔයාට අඬන්නයි
තිබුනේ.
|
Dialog -03
|
||
A
|
Daddy, I want to sleep.
|
|
තාත්තා, මට
දැන් නිදා ගන්න ඕනේ.
|
||
B
|
She didn’t do her homeork.
|
|
ඇය කළේ
නැහැ ඇගේ
ගෙදරවැඩ.
|
||
C
|
You should have done your homework early.
|
|
ඔයාට කරන්නයි තිබුනේ ඔයාගේ ගෙදරවැඩ වේලාසනින්.
|
||
D
|
It’s ok, you go and sleep now.
|
|
එක හරි. ඔයගොල්ලෝ
දැන් ගිහිල්ලා
නිදා ගන්න.
|
||
B
|
Daddy, I’m going to sleep.
|
|
තාත්තා, මම
නිදා ගන්න
යනවා.
|
||
She didn’t do.
|
||
ඇය කළේ
නැහැ.
Her homework = ඇගේ
ගෙදරවැඩ.
|
||
You should have done your homework early.
|
||
ඔයාට කරන්නයි තිබුනේ ඔයාගේ ගෙදරවැඩ වේලාසනින්.
|
||
You should have done your homework early.
|
||
ඔයගොල්ලන්ට කරන්න තිබුණා ඔයගොල්ලන්ගේ ගෙදරවැඩ වේලාසනින්.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have hit.
|
ඔයාට ගහන්නයි
තිබුනේ.
|
|
02
|
You should have done.
|
ඔබ කළ
යුතුව තිබුණා.
|
|
03
|
You should have gone.
|
ඔබ යා
යුතුව තිබුණා.
|
|
04
|
You should have changed your idea.
|
ඔබ (/ඔයාට) වෙනස්
කළ යුතුව
තිබුණා ඔබගේ
(/ඔයාගේ) අදහස.
|
|
05
|
You should have changed your mind.
|
ඔබ (/ඔයාට) වෙනස්
කළ යුතුව
තිබුණා ඔබගේ
(/ඔයාගේ) අදහස.
|
|
06
|
You should have changed your plan.
|
ඔයාට වෙනස්
කරන්නයි තිබුනේ ඔයාගේ
සැලැස්ම.
|
|
07
|
Namali should have changed her plan.
|
නාමලිට වෙනස් කරන්නයි
තිබුනේ ඇගේ සැලැස්ම.
|
|
08
|
Wasantha should have changed his plan.
|
වසන්ත වෙනස් කරන්නයි
තිබුනේ ඔහුගේ සැලැස්ම.
|
Dialog -04
|
||
A
|
My plan did not work out. She didn’t take my
letter.
|
|
මගේ සැලැස්ම වැඩ කළේ නැහැ.
ඇ
ගත්තේ නැහැ
මගේ ලියුම.
|
||
A
|
You should have changed your plan because she knew
it.
|
|
ඔබ වෙනස්
කළ යුතුව
තිබුණා ඔබේ
සැලැස්ම. ඇය දැනගෙන සිටියා එක.
|
||
My plan did not work out.
|
||
මගේ සැලැස්ම වැඩ කළේ නැහැ.
Work out = (සැලැස්මක්)
වැඩ කරනවා.
|
||
She didn’t take my letter.
|
||
ඇ ගත්තේ නැහැ මගේ ලියුම.
|
||
You should have changed your plan.
|
||
ඔයාට වෙනස් කරන්නයි
තිබුනේ ඔයාගේ සැලැස්ම.
|
||
Because she knew it.
|
||
ඇය දැනගෙන සිටියා එක.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have done.
|
ඔයාට කරන්නයි තිබුනේ.
|
|
02
|
You should have come.
|
ඔයාට එන්නයි තිබුනේ.
|
|
03
|
You should have gone.
|
ඔයාට යන්නයි තිබුනේ.
|
|
04
|
You should have run.
|
ඔයාට දුවන්නයි තිබුනේ.
|
|
05
|
You should have given.
|
ඔයාට දෙන්නයි තිබුනේ.
|
|
06
|
You should have thought little more.
|
ඔයාට හිතන්නයි තිබුනේ තවටිකක්.
Little more = තවටිකක්.
|
|
07
|
She should have thought about this little more.
|
ඇයට හිතන්නයි තිබුනේ මේ ගැන තවටිකක්.
|
|
08
|
She should have gone.
|
ඇයට යන්නයි තිබුනේ.
|
|
09
|
She should have done.
|
ඇයට කරන්නයි තිබුනේ.
|
|
10
|
She should have given that money.
|
ඇයට දෙන්නයි තිබුනේ ඒ
සල්ලි.
|
|
11
|
She should have given that letter.
|
ඇයට දෙන්නයි තිබුනේ ඒ
ලියුම.
|
|
12
|
Namali should have changed her plan.
|
නාමලිට වෙනස් කරන්නයි
තිබුනේ ඇගේ සැලැස්ම.
|
|
13
|
The government should have changed this act.
|
රජයට වෙනස් කරන්නයි
තිබුනේ මේ පණත.
|
|
14
|
The government should have amended this act.
|
රජයට සංශෝධනය කරන්නයි තිබුනේ මේ පණත.
|
Dialog -05
|
||
A
|
You didn’t go to work today.
|
|
ඔයා අද
වැඩට ගියේ
නැද්ද?
|
||
B
|
No, I didn’t.
|
|
නැ මම ගියේ නැහැ.
|
||
A
|
Why is that? Have you got any problem?
|
|
ඇයි ඒ?
ඔයාට මොනවාහරි (/යම්කිසි)
ප්‍රශ්නයක් තියෙනවාද?
|
||
B
|
Salary is not enough, men. I am fed up with my
job.
|
|
පඩිය මදි අනේ. මට මගේ
රාස්සාව එපාවෙලා තියෙන්නේ.
Fed up = එපා වෙලා.
|
||
A
|
You should have gone abroad. It’s difficult to
find a good job with a good salary in Sri Lanka.
|
|
ඔයාට රට යන්නයි තිබුනේ. .
Work out = (සැලැස්මක්)
වැඩ කරනවා.
|
||
Why is that?
|
||
ඇයි ඒ?
|
||
Have you got any problem?
|
||
ඔයාට මොනවාහරි (/යම්කිසි)
ප්‍රශ්නයක් තියෙනවාද?
|
||
Salary is not enough, men.
|
||
පඩිය මදි අනේ.
|
||
I am fed up with my job.
|
||
මට මගේ රාස්සාව එපාවෙලා තියෙන්නේ.
Fed up = එපා වෙලා.
|
||
You should have gone abroad.
|
||
ඔයාට රට යන්නයි තිබුනේ. ඔබ විදේශ ගත විය යුතුව
තිබුණා.
|
||
It’s difficult to find a good job with a good
salary in Sri Lanka.
|
||
ලංකාවේ හොඳ
රාස්සාවක් හොයා
ගන්න අමාරුයි
හොඳ වැටුපක්
එක්ක.
It’s difficult = අමාරුයි.
|
||
It’s difficult to find.
|
||
හොයා ගන්න
අමාරුයි.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have gone abroad.
|
ඔයාට රට යන්නයි තිබුනේ.
|
|
02
|
You should have gone home.
|
ඔයාට ගෙදර යන්නයි තිබුනේ.
|
|
03
|
You should have gone early.
|
ඔයාට යන්නයි තිබුනේ වේලාසනින්.
|
|
04
|
You should have gone before 2 o’clock.
|
ඔයාට යන්නයි තිබුනේ 2 ට කලින්.
|
|
05
|
You should have gone with your mother.
|
ඔයාට යන්නයි තිබුනේ ඔයාගේ අම්මත් එක්ක.
|
|
06
|
You should have gone with Amal. He is a good guy.
|
ඔයාට යන්නයි තිබුනේ අමල් එක්ක, එයා හොඳ කෙනෙක්.
|
BEFORE /
AFTER WITH VERB
|
|
Before / After වැනි නිපාත
පද ලගින්ම ඊට පසුව ක්‍රියා පදයක් යොදන විට එය “ing”සහිතව යෙදිය යුතු වෙනවා.
|
SHOULD HAVE TENSE
- BEFORE / AFTER WITH VERB
|
|
01
|
She should have gone before getting dark.
|
ඇයට යන්නයි තිබුනේ ගෙදර රෑ වෙන්න
කලින්.
මෙහිදි Get dark යන
ක්‍රියා රුපය getting dark
යනුවෙන් යොදනු ලැබේ.
Get dark = රෑ
බොවෙනවා.
|
SHOULD HAVE TENSE
|
|
01
|
She should have gone.
|
ඇයට යන්නයි තිබුනේ.
|
|
02
|
Namali should have gone.
|
නාමලිට යන්නයි තිබුනේ.
|
|
03
|
Namali should have gone alone.
|
නාමලිට යන්නයි තිබුනේ තනියම
(/වෙනෙත් කෙනෙකුගේ සහයක් නැතුව ඔබම තනිව යා යුතුව තිබුණා.).
Alone = තනිව (/හුදකලාව)
|
|
04
|
You should have gone yourself.
|
ඔයාට තනියම යන්නයි තිබුනේ (/වෙනෙත් කෙනෙකුගේ සහයක්
නොමැතිව ඔබම යා යුතුව තිබුණා.).
Yourself = ඔබම.
|
|
05
|
She should have gone alone.
|
ඇයට යන්නයි තිබුනේ තනිවම.
|
|
06
|
Kanchana should have gone on foot.
|
කාන්චනා යන්නයි තිබුනේ පයින්.
On foot = පයින්.
|
|
07
|
Wasantha should have gone by bus.
|
වසන්තට යන්නයි තිබුනේ බස් එකෙන්.
By bus = බස්
එකෙන්.
|
|
08
|
Wasantha should have gone on foot.
|
වසන්තට යන්නයි තිබුනේ පයින්.
|
|
09
|
*** It should have done. ***
|
***ඒක කරන්නයි තිබුනේ ***
|
|
10
|
*** Homework should have done. ***
|
***ගෙදරවැඩ කරන්නයි තිබුනේ ***
|
|
11
|
You should have done your homework.
|
ඔයාට කරන්නයි තිබුනේ ඔයාගේ ගෙදරවැඩ.
|
Dialog -06
|
||
A
|
How’s the party last night?
|
|
කොහොමද ඊයේ
රෑ උත්සවය
(/Party එක)?
|
||
A
|
We enjoyed it very much. You should have come.
Malan also came.
|
|
අපි ඉතාම හොඳින් විනොද වුනා, (/Enjoy
කලා.). ඔයාට එන්නයි
තිබුනේ. මාලනුත් අවා.
|
||
How’s the party last night?
|
||
කොහොමද ඊයේ
රෑ උත්සවය
(/Party එක)?
How’s = How is.
|
||
We enjoyed it very much.
|
||
අපි ඉතාම හොඳින් රස වින්දා, විනොද වුනා (/Enjoy
කලා.).
|
||
You should have come.
|
||
ඔයාට එන්නයි තිබුනේ.
|
||
Malan also came.
|
||
මාලනුත් අවා.
Malan also= මාලනුත්.
|
SHOULD HAVE TENSE
|
|
01
|
Shantha should have stopped this affair.
|
ශාන්තට නවත්තන්නයි තිබුනේ මේ සම්බන්ධය.
(/ශාන්ත නැවැත්විය යුතුව තිබුණා මේ සම්බන්ධය.).
Affair = සම්බන්ධය.
|
|
02
|
You should have stopped that affair.
|
ඔයාට නවත්තන්නයි තිබුනේ ඒ සම්බන්ධය.
|
|
03
|
Kanchana should have stopped that affair.
|
කාන්චනාට නවත්තන්නයි තිබුනේ ඒ සම්බන්ධය.
|
|
04
|
Ranga should have stopped that affair.
|
රංගට නවත්තන්නයි තිබුනේ ඒ සම්බන්ධය.
|
Dialog -07
|
||
A
|
This morning Wasantha came and scolded you?
|
|
අද උදේ වසන්ත ඇවිල්ලා
ඔයාට බැන්නා.
|
||
B
|
Why is that?
|
|
ඇයි ඒ?
|
||
A
|
I don’t know why? But he scolded you?
|
|
මම දන්නේ
නැහැ ඇයි
කියලා?
නමුත් ඔහු ඔයාට බැන්නා.
|
||
B
|
There is no bad blood between us. You should have
aske/‘(d) the reason.
|
|
අපි අතර කිසිම නොහොඳ නොක්කඩුවක් නැහැ.
ඔයාට අහන්නයි තිබුනේ
හේතුව.
|
||
This morning Wasantha came and scolded you?
|
||
අද උදේ වසන්ත ඇවිල්ලා
ඔයාට බැන්නා.
|
||
Why is that?
|
||
ඇයි ඒ?
|
||
I don’t know why?
|
||
මම දන්නේ
නැහැ ඇයි
කියලා?
|
||
But he scolded you.
|
||
නමුත් ඔහු
ඔයාට බැන්නා.
|
||
There is no bad blood between us.
|
||
අපි අතර කිසිම නොහොඳ නොක්කඩුවක් නැහැ.
Bad blood = නොහොඳ නොක්කඩුවක්
(/හිත නොහොඳකම්.).
Between = අතර.
|
||
There is no bad blood.
|
||
කිසිම නොහොඳ නොක්කඩුවක් නැහැ.
|
||
You should have aske/‘(d) the reason.
|
||
ඔයාට අහන්නයි තිබුනේ
හේතුව.
(/ඔයාට
අහන්න තිබුණා
හේතුව.).
Reason = හේතුව.
|
||
You should have aske/‘(d).
|
||
ඔයාට අහන්නයි තිබුනේ.
(/ඔබ ඇසිය යුතුව තිබින.).
|
SHOULD HAVE TENSE
|
|
'should have' use to talk about past events that
did not happen.
|
|
ඔබ අතීතයේ මේ දේ කරන්නයි තිබුනේ කළ යුතුව තිබුණා යන
අදහස අතීතයේ මේ දේ කළ යුතුව තිබුණා නමුත් කලේ නැහැ. එබඳු තැනකදි අපි ප්‍රකාශ කරනවා.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have done this.
|
ඔයාට මේ දේ කරන්නයි තිබුනේ.
|
|
02
|
You should have gone.
|
ඔයාට යන්නයි තිබුනේ.
|
|
03
|
You should have come.
|
ඔයාට එන්නයි තිබුනේ.
|
|
04
|
You should have changed.
|
ඔයාට වෙනස් කරන්නයි තිබුනේ.
|
|
05
|
You should have gone with Amali.
|
ඔයාට යන්නයි තිබුනේ අමාලිත් එක්ක.
|
|
06
|
You should have come with father.
|
ඔයාට එන්නයි තිබුනේ තාත්තාත් එක්ක.
|
|
07
|
You should have aske/‘(d) the reason.
|
ඔයාට අහන්නයි තිබුනේ
හේතුව.
|
|
08
|
You should have thought about this.
|
ඔයාට හිතන්නයි තිබුනේ මේ
ගැන.
|
|
09
|
You should have taught your child.
|
ඔයාට උගන්වන්නයි තිබුනේ ඔයාගේ
දරුවාට.
|
|
10
|
She should have thought about this little more.
|
ඇයට හිතන්නයි තිබුනේ මේ ගැන තවටිකක්.
|
|
11
|
You should have stolen that letter.
|
ඔයාට හොරකම් කරන්නයි තිබුනේ ඒ
ලියුම.
|
|
12
|
Wasanthi should have stolen that letter.
|
වසන්තිට හොරකම් කරන්නයි තිබුනේ ඒ
ලියුම.
|
Dialog -08
|
||
A
|
Boys are all the same. I can’t understand them.
|
|
කොල්ලෝ ඔක්කොම
එකයි. මට
තේරුම් ගන්න
බැහැ ඔවුන්ව.
|
||
B
|
Are you talking about Rasika? You should have
stopped that affair. ?
|
|
ඔයා රසික
ගැනද කථා
කරන්නේ? ඔයාට
නවත්තන්නයි තිබුනේ ඒ සම්බන්ධය.
|
||
A
|
Yes, He has affair with Malithi.
|
|
ඔව්, එයාගේ
සම්බන්ධයක් තියෙනවා
මලිති එක්ක.
|
||
B
|
He has another affair with Rajini. We should have
told Malithi and Rajini about him.
|
|
එයාගේ තව
සම්බන්ධයක් තියෙනවා
රාජිනි එක්ක.
අපිට කියන්නයි
තිබුනේ මලිතිටයි
රාජිනිටයි ඔහු
ගැන.
|
||
Boys are all the same. කොල්ලෝ
ඔක්කොම එකයි.
Girls are all the same. කෙල්ලෝ
ඔක්කොම එකයි.
Men are all the same. පිරිමි
ඔක්කොම එකයි.
Women are all the same. ගැහැනු
ඔක්කොම එකයි.
All the same = ඔක්කොම එකයි
|
||
I can’t understand them.
|
||
මට තේරුම්
ගන්න බැහැ
ඔවුන්ව.
|
||
Are you talking about Rasika?
|
||
ඔයා රසික
ගැනද කථා
කරන්නේ?
|
||
You should have stopped that affair. ?
|
||
ඔයාට නවත්තන්නයි තිබුනේ ඒ සම්බන්ධය.
|
||
Yes, He has affair with Malithi.
|
||
ඔව්, එයාගේ
සම්බන්ධයක් තියෙනවා
මලිති එක්ක.
|
||
He has another affair with Rajini.
|
||
එයාගේ තව
සම්බන්ධයක් තියෙනවා
රාජිනි එක්ක.
|
||
We should have told Malithi and Rajini about him.
|
||
අපිට කියන්නයි
තිබුනේ මලිතිටයි
රාජිනිටයි ඔහු
ගැන.
About him = ඔහු
ගැන.
|
||
We should have told.
|
||
අපිට කියන්නයි
තිබුනේ.
|
||
We should have told Malithi and Rajini.
|
||
අපිට කියන්නයි
තිබුනේ මලිතිටයි
රාජිනිටයි.
|
SHOULD HAVE TENSE
|
|
01
|
You should have taken a decision.
|
ඔයාට ගන්නයි තිබුනේ තීරණයක්.
|
|
02
|
Mother should have taken a decision about this.
|
අම්මට ගන්නයි තිබුනේ තීරණයක් මේ ගැන.
|
|
03
|
Father should have taken a decision about this
problem.
|
තාත්තාට ගන්නයි තිබුනේ තීරණයක් මේ ප්‍රශ්නේ ගැන.
|
|
04
|
You should have taken a bold decision.
|
ඔයාට ගන්නයි තිබුනේ ඍජු (/කෙලින්) තීරණයක්.
Bold decision = ඍජු
(/කෙලින්) තීරණය.
|
|
05
|
We should have taken a bold decision.
|
අපිට ගන්නයි තිබුනේ ඍජු තීරණයක්.
|
|
06
|
The government should have taken a bold decision.
|
රජයට ගන්නයි තිබුනේ ඍජු තීරණයක් (/රජය ගත යුතුව
තිබුණා ඍජු තීරණයක්.).
|
|
You should have taken something.
|
|
ඔයාට ගන්නයි තිබුනේ මොනවාහරි.
Take lunch = දිවා ආහාරය ගන්නවා.
Take dinner = රාත්‍රි (/රෑ.) ආහාරය ගන්නවා.
|
|
You should have taken your dinner before 9
o’clock.
|
|
ඔයාට රාත්‍රි ආහාරය ගන්නයි තිබුනේ 9
ට කලින්.
|
|
You should have taken your lunch
before 2 o’clock.
|
|
ඔයාට දිවා ආහාරය ගන්නයි තිබුනේ 2
ට කලින්.
ඔයාට
ගන්නයි තිබුනේ මොනවාහරි.
|
Dialog -09
|
||
A
|
Stop your party now. I want to sleep.
|
|
නවත්වන්න ඔයගොල්ලන්ගේ
උත්සවය දැන්.
මට
නිදාගන්න ඕනේ.
|
||
B
|
Dadda’s mood is upset. We should have stopped this
early.
|
|
තාත්තාගේ හිත
අවුලෙන් වගේ.
අපිට නවත්වන්නයි තිබුනේ මේක කලින්
|
||
C
|
You should have told us.
|
|
ඔයාට, අපිට කියන්න තිබුණා.
|
||
Stop your party now.
|
||
නවත්වන්න ඔයගොල්ලන්ගේ
උත්සවය (/Party එක)
දැන්.
|
||
I want to sleep.
|
||
මට නිදාගන්න ඕනේ.
|
||
Dadda’s mood is upset.
|
||
තාත්තාගේ හිත අවුලෙන් වගේ.
|
||
We should have stopped this early.
|
||
අපිට නවත්වන්නයි තිබුනේ මේක කලින් (/වේලාසනින්.).
|
||
You should have told us.
|
||
ඔයාට, අපිට කියන්න තිබුණා
(/ඔයාට කියන්නයි
තිබුනේ අපිට.).
(අපි දන්නේ
නැහැනෙ)
|
SHOULD HAVE TENSE
|
|
01
|
I should have been home.
|
මට ගෙදර
ඉන්නයි තිබුනේ.
|
|
02
|
You should have been home.
|
ඔයාට ගෙදර ඉන්නයි
තිබුනේ.
|
|
03
|
We should have been home.
|
අපිට ගෙදර ඉන්නයි
තිබුනේ.
|
|
04
|
Nalika should have been home.
|
නාලිකාට ගෙදර ඉන්නයි
තිබුනේ.
|
|
05
|
You should have stayed at home.
|
ඔයාට ඉන්නයි තිබුනේ
ගෙදර.
|
|
06
|
Nalika should have stayed at home.
|
නාලිකාට ඉන්නයි තිබුනේ
ගෙදර.
|
|
07
|
You should have kept this on the table.
|
ඔයාට තියන්නයි තිබුනේ මේක මෙසේ උඩින්. (ඇයි ඔයා බිමින්
තිබ්බේ.)
|
|
08
|
You should have kept it.
|
ඔයාට තියන්නයි තිබුනේ එක.
|
|
09
|
You should have kept it on the table.
|
ඔයාට තියන්නයි තිබුනේ එක මෙසේ උඩින්.
|
|
10
|
We should have informed the police about this.
|
අපිට දන්වන්නයි තිබුනේ මේ ගැන පොලිසියට.
|
|
11
|
We should have informed.
|
අපිට දන්වන්නයි තිබුනේ.
|
|
12
|
We should have informed the police.
|
අපිට දන්වන්නයි තිබුනේ පොලිසියට
about this = මේ ගැන.
|
SHOULD TENSE
|
|
"Should" is most commonly used to make
recommendations or give advice. It can also be used to express obligation as
well as expectation.
|
|
යුතුය නැතහොත් ඕනේ යන අදහස ගෙන දේ, තවද නිර්දේශ කිරිම්,
අවවදයන් දිම්, අවශ්‍යයෙන් කළ යුතු දෑ හා
බලාපොරොත්තුවිම් ප්‍රකාශ කිරිමට භවිතා වේ.
|
SHOULD TENSE
|
|
01
|
When you go to Berlin, you should visit the
palaces in Potsdam. (Recommendation).
|
ඔබ බර්ලින් යන විට, පොට්ස්ඩෑම්හි දී ඔබ මාලිගා බලන්න ඕනේ. (නිර්දේශ).
|
|
02
|
You should focus more on your family and less on
work. (Advice).
|
ඔබ ඔබගේ පවුලේ කෙරෙහි වැඩියෙන් හා වැඩ කෙරෙහි අඩුවෙන්
අවධානය යොමු කරන්න ඕනේ. (උපදෙස්).
|
|
03
|
I really should be in the office by 7:00 AM. (Obligation).
|
මම ඇත්තටම උදෑසන 7:00 වෙද්දී කාර්යාලයේ ඉන්න ඕනේ. (පොරොන්දුව).
|
|
04
|
By now, they should already be in Dubai. (Expectation).
|
මේ දැන්, එගොල්ලො මෙලහටත් ඩුබායි ඉන්න ඕනේ. (බලාපොරොත්තු).
|
|
05
|
I should go now.
|
මම යන්න ඕනේ දැන්.
|
|
06
|
I should do something.
|
මම කරන්න ඕනේ මොනවාහරි.
|
|
07
|
You should think.
|
ඔයා හිතන්න ඕනේ.
|
|
08
|
You should obey.
|
ඔබ කිකරු විය යුතුයි.
|
|
09
|
You should obey your parents.
|
ඔබ ඔබේ දේමව්පියන්ට කිකරු විය යුතුයි.
|
|
10
|
You should remove.
|
ඔබ ඉවත් කළ යුතුයි.
|
|
11
|
You should remove your slippers before entering to
a temple.
|
පන්සලකට ඇතුලුවන්නට
පෙර ඔබ ඔබේ
සෙරෙප්පු (පාවහන්) ඉවත් කළ යුතුයි.
Before / After පදයන්ට
පසුව යෙදෙන
ක්‍රියා
පදය සමඟ
ing (Enter +ing = Entering) යෙදිය
යුතුමයි.
|
SHOULD HAVE TENSE
|
|
'should have' use to talk about past events that
did not happen.
|
|
අතීතයෙ යමක්
කරන්නට තිබු
බවය. අතීතයෙ
යමක් කළ
යුතුව තිබුණි යන්න ප්‍රකාශ කිරිමට භවිතා වේ.
|
SHOULD HAVE TENSE
|
|
01
|
I should have told you.
|
මට කියන්නයි තිබුනේ ඔයාට.
|
|
02
|
He should have explained it better.
|
ඔහුට පහදා දෙන්නයි තිබුනේ හොඳට.
|
|
03
|
We should have bought it.
|
අපිට මිලට ගන්නයි තිබුනේ එක.
|
|
04
|
He should have sent everybody a reminder.
|
ඔහුට යවන්නයි තිබුනේ හැමොටම සිහිකැඳවිමක්.
|
|
05
|
They should have been here at ten.
|
එගොල්ලන්ට ඉන්නයි තිබුනේ මෙතැන දහයට.
|
|
06
|
I should have been there.
|
මට ඉන්නයි
තිබුනේ එතැන.
|
|
07
|
He should have called me but he didn’t.
|
ඔහුට කථා කරන්නයි
තිබුනේ මට, නමුත් ඔහු කථා කලේ නැහැ.
|
|
08
|
He should have sent everybody a reminder then they
would have all been there.
|
ඔහුට
යවන්නයි තිබුනේ හැමොටම සිහිකැඳවිමක්. එවිට එගොල්ලො හැමොම
එහි වනු ඇත.
|
|
09
|
I should have been there but I was held up in
traffic.
|
මට
ඉන්නයි තිබුනේ එතැන, නමුත් මාව රථවාහන තදබදයට අසුවුනා.
|
|
10
|
He should have explained it better but he never
does explain thin properly.
|
ඔහුට පහදා දෙන්නයි තිබුනේ හොඳට, නමුත් ඔහු නිසි ලෙස
කුඩා දෙයක්වත් පැහැදිලි කලේ නැහැ.
|
|
11
|
I should have paid for lunch but Andrew got it.
|
මට
දිවා ආහාරය සඳහා ගෙවන්නයි තිබුනේ, නමුත් ඇන්ඩෲ එක කළා.
|
|
12
|
She should have apologized but she didn’t.
|
ඇයට සමාව ඉල්ලන්නයි තිබුනේ, නමුත් ඇය කළේ නැත.
|
|
13
|
I should have told you but I completely forgot to
say anything.
|
මට
කියන්නයි තිබුනේ ඔයාට, නමුත් මට සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් කියන්න අමතක වුනා.
|
|
14
|
They should have been here at ten but didn’t get
here until eleven.
|
එගොල්ලන්ට ඉන්නයි තිබුනේ මෙතැන දහයට, නමුත් ඔවුන් එකොළොස් වන තෙක් මෙහි නෑ.
|
|
15
|
We should have bought it but it is too late. It’s
been sold.
|
අපිට මිලට ගන්නයි තිබුනේ එක, නමුත් ප්‍රමාද වැඩියි.
එක අලෙවි කරලා තියෙන්නේ.
|
|
16
|
He should have received the letter now. I wonder
what his reaction was.
|
ඔහුට ලිපිය ලැබෙන්නයි තිබුනේ දැන්, මම ඔහුගේ ප්‍රතිචාරය
කුමක් දැයි දැනගන්නට කැමැත්තෙන් සිටියා.
|
|
17
|
She should have got home by now. I’ll call her to
check she’s ok.
|
ඇය ගෙදර යන්නයි තිබුනේ දැන් . මම ඇය හොදින් දැයි දැනගන්නට
ඇයට කතා කරන්නම්.
|
|
18
|
He should have got his pay check by now so he
should be able to pay back me.
|
මේ වන විට ඔහුට ඔහුගේ වැටුප් චෙක්පත ලැබෙන්නයි තිබුනේ,
ඒ නිසා ඔහුට පුලුවන් වෙන්න ඕනේ මට ආපසු ගෙවීමට.
|
|
19
|
They should have taken off by now. I hope there
are no delays.
|
මේ වන විට එගොල්ලන්ට ගුවන් ගත වෙන්නයි තිබුනේ, මම එහි
කිසිම ප්‍රමාද විමක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
|
|
20
|
They should have interviewed all the candidates by
now. I wonder if they have chosen anyone.
|
මේ වන විට එගොල්ලන්ට සියලු අපේක්ෂකයන් සම්මුඛ සාකච්ඡා
කරන්නයි තිබුනේ. ඔවුන් කිසිවෙකු තෝරා ගන්නා ලද්දේ නම් මම දැනගන්නට කැමැත්තෙන් සිටියා.
|
|
21
|
She should have told him by now. I don’t think we
need to keep it a secret any longer.
|
මේ වන විට ඇයට
කියන්නයි තිබුනේ ඔහුට, මම හිතන්නේ අපි තවදුරටත් එය රහසක්ව තබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
|
|
22
|
They should have arrived at the hotel by now. Try
giving him a call.
|
මේ වන
විට එගොල්ලන්ට
හෝටලයට පැමිණෙන්නයි
තිබුනේ. ඔහුට
ඇමතුමක් ලබා
දීමට උත්සාහ
කරන්න.
|
|
23
|
They should have read that first email by this
stage. It’s time to send the next one.
|
මෙම අවස්ථාවෙදි එගොල්ලන්ට ඒ පළමු විද්‍යුත් තැපැල කියවන්නයි
තිබුනේ. ඊළඟ එක යැවීමට කාලයයි.
|
*** -- ***වැකි
සාවද්‍ය
වේ .
No comments:
Post a Comment