May Have &
Must Have Tense By Sakvithi Ranasinghe
MAY HAVE TENSE
|
|
01
|
Nimal may have come.
|
නිමල් ඇවිල්ලා
ඇති.
|
|
02
|
Wasantha may have gone.
|
වසන්ත ගිහිල්ලා
ඇති.
|
|
03
|
Shantha may have done it.
|
ශාන්ත කරන්න
ඇති එක.
|
|
04
|
My mother may have scolded to father.
|
අම්මා බනින්න
ඇති තාත්තට.
|
MAY HAVE TENSE
|
|
It was an action with uncertainty of yours.
|
|
අනුමානය හඟවමින්
අතීතය කථා
කිරිමේදි භාවිතා
වේ. අතීතයේ
කල දේ
පිළිබඳව අනුමාන
කිරිමක් ඔබ
කරනවිටදි, (/නුදුරු
අතීතය පිළිබඳව ඔබ අනුමානයකින් යුතුව අදහස්
පැවසිමට).
|
MAY HAVE TENSE
|
|
MAY HAVE TENSE
(SINGULAR / PLURAL) =
|
|
SUBJECT +
MAY HAVE + (PAST PARTICIPLE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) +
MAY HAVE +
අතිත කෘදන්තය පදය+ කර්මය
|
SUBJECT:-
|
|
1. වාක්‍ය
අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.
|
|
2. වාක්‍ය
අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.
|
|
3. ඉබේ සිදුවන
බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
ක්‍රියාව
ඉබේ සිදුවන්නේ නම් it යන
ආධාරක පදය භාවිතා වේ.
|
PRESENT PLURAL
VERB
|
PAST VERB
|
PAST
PARTICIPLE VERB
|
|
01
|
Break
= කැඩෙනවා (/කඩනවා)
|
Broke
|
Broken
= කැඩුනා(/කඩලා)
|
02
|
Change
= වෙනස් කරනවා
|
Changed
|
Changed
= වෙනස් කරලා (/කලා)
|
03
|
Come
= එනවා
|
Came
|
Comes
= ඇවිල්ලා
|
04
|
Decide
= තීරණය කරනවා
|
Decided
|
Decided
= තීරණය කරලා
|
05
|
Do
= කරනවා
|
Did
|
Done
= කලා
|
06
|
Drink
= බොනවා
|
Drank
|
Drunk / often Drank
= බීලා
|
07
|
Do
= කරනවා
|
Do + es
|
Does
= කලා
|
08
|
Enjoy
= විනොද
වෙනවා
|
Enjoyed
|
Enjoyed
= විනොද
වෙලා
|
09
|
Fall
= වැටෙනවා
|
Fell
|
Fallen
= වැටිලා
(/වැටුනා)
|
10
|
Get hurry
= කළබල වෙනවා
|
Get hurried
|
Get hurried
= කළබල වෙලා
|
11
|
Give
= දෙනවා
|
Gave
|
Given
= දිලා
(/දුන්නා)
|
12
|
Go
= යනවා
|
Went
|
Gone
= ගිහිල්ලා
|
13
|
Have / Has
= තියෙනවා
|
Had
|
Had
= තිබිලා
|
14
|
Keep
= තියනවා
|
Kept
|
Kept
= තියලා
|
15
|
Leave
= පිටත්
වෙනවා
|
Left
|
Left
= පිටත්
වෙලා
|
16
|
Misunderstand
= වරදවා
තේරුම් අරගන්නවා
|
Misunderstood
|
Misunderstood
= වරදවා
තේරුම් අර
ගත්තා
|
17
|
Rain
= වහිනවා
|
Rained
|
Rained
= වැහැලා
|
18
|
Read
= කියවනවා
|
Read
|
Read
= කියවලා
|
19
|
Scold
= බණිනවා
|
Scolded
|
Scolded
= බැනලා
|
20
|
See
= දකිනවා
|
Saw
|
Seen
= දැකලා
|
21
|
Steal
= හොරකම් කරනවා
|
Stole
|
Stolen
= හොරකම් කලා
|
22
|
Take
= ගන්නවා
|
Took
|
Taken
= ගත්තා
|
23
|
Tell
= කියනවා
|
Told
|
Told
= කියලා
|
24
|
Think
= හිතනවා
|
Thought
|
Thought
= හිතලා
|
MAY HAVE TENSE
|
|
01
|
Nimal may have come.
|
නිමල් ඇවිල්ලා
ඇති.
|
|
02
|
Shantha may have gone.
|
ශාන්ත යන්න
ඇති.
|
|
03
|
Wasantha may have gone home.
|
වසන්ත යන්න ඇති
ගෙදර.
|
|
04
|
Prasanna may have gone early.
|
ප්රසන්න
යන්න ඇති
වේලාසනින්.
|
|
05
|
Kanchana may have seen my letter.
|
කාන්චනා දකින්න ඇති මගේ ලියුම.
|
|
06
|
Father may have drunk.
|
තාත්තා බීලා
ඇත්තේ (/ඇති).
|
|
07
|
You may have drunk.
|
ඔයා බොන්න
ඇති (/බිලායි
ඇත්තේ).
You have drunk. = ඔයා
බිලා.
|
|
08
|
Wasantha may have drunk.
|
වසන්ත බීලා ඇති.
|
|
09
|
Nalaka may have drunk.
|
නාලක බීලා ඇති.
|
|
10
|
She may have drunk poison.
|
ඇය වස
බීලා ඇති.
(/ඇය
වස පානය කරන්න
ඇති).
Poison = වස
|
// Smile, an
everlasting smile
A smile can bring you near to me
Don't ever let me find you gone
Cause that would bring a tear to me
This world has lost its glory
Let’s start a brand new story
Now, my love
You think that I don't even mean
A single word I say...
It's only words
And words are all I have
To take your heart away
Talk, in everlasting words
And dedicate them all, to me
And I will give you all my life
I'm here if you should call to me
You think that I don't even mean
a single word I say...
This world has lost its glory
Let's start a brand new story
Now, my love
You think that I don't even mean
a single word I say...//
|
Dialog -01
|
||
Father
|
“Smile, an
everlasting smile. A smile can bring you near to me…”
|
|
A
|
Your father is upto something today? I need to
talk to him?
|
|
ඔයාගේ තාත්තා
අද ටිකක්
අමුතුයි. මට,
ඔහුට
කථා කරන්න
ඕනේ.
|
||
B
|
Don’t talk with him now. He may have drunk.
|
|
ඔහු සමඟ
කථා කරන්න
එපා (/නොකරන
ලෙස). එයා
බීලා ඇත්තේ
(/ඇති).
|
||
Your father is upto something today?
|
||
ඔයාගේ තාත්තා
අද ටිකක්
අමුතුයි?
upto something= අමුතුයි.
|
||
I need to talk to him.
|
||
මට, ඔහුට
කථා කරන්න
ඕනේ.
|
||
Don’t talk with him now.
|
||
ඔහු සමඟ
කථා කරන්න
එපා (/ඔහු
සමඟ කථා
නොකරන ලෙස).
|
||
He may have drunk.
|
||
එයා බීලා ඇත්තේ
(/ඔහු බීලායි ඇත්තේ).
|
UPTO
SOMETHING
|
|
01
|
He is upto something.
|
ඔහු අමුතුයි.
|
|
02
|
She is upto something.
|
ඇය අමුතුයි.
|
|
03
|
They are upto something.
|
ඒගොල්ලෝ (/ඔවුහු)
අමුතුයි.
|
|
04
|
You are upto something.
|
ඔයා (/නුඹ)
අමුතුයි.
|
MAY HAVE TENSE
|
|
01
|
He may have drunk.
|
එයා බීලා ඇත්තේ
(/ඇති).
|
|
02
|
(Subject) + may have come.
|
ඇවිල්ලා ඇති.
|
|
03
|
(Subject) + may have gone.
|
ගිහිල්ලා ඇති.
|
|
04
|
(Subject) + may have done.
|
කරන්න ඇති.
|
|
05
|
(Subject) + may have seen.
|
දකින්න ඇති.
|
|
06
|
Shantha may have change/‘(d) his idea.
|
ශාන්ත වෙනස්
කරලා (/කරන්න)
ඇති එයාගේ අදහස.
|
|
07
|
Namali may have change/‘(d) her idea.
|
නාමලි වෙනස් කරන්න (/කරලා)
ඇති එයාගේ අදහස.
|
|
08
|
You may have change/‘(d) your idea.
|
ඔයා වෙනස්
කරන්න (/කරලා)
ඇති ඔයාගේ අදහස.
|
|
09
|
My daughter may have come now.
|
මගේ දුව ඇවිල්ලා ඇති
දැන්.
|
|
10
|
My wife may have come now.
|
මගේ බිරිඳ ඇවිල්ලා ඇති දැන්.
|
|
11
|
Its 6.30 now. My husband may have come home now.
|
වේලාව 6.30. මගේ
සැමියා ඇවිල්ලා ඇති ගෙදර දැන්.
|
Dialog -02
|
||
A
|
Excuse me. Hey.
|
|
සමාවන්න. ඔය.
|
||
A
|
My husband may have come. I need go now.
|
|
මගේ සැමියා ඇවිල්ලා ඇති.
මම යන්න
ඕනේ දැන්.
|
||
B
|
Don’t get hurried men. Just enjoy the party.
|
|
කළබල වෙන්න
එපා අනේ.
උත්සවය රස විඳින්න, විනොද
වෙන්න. (/Party එක
enjoy කරන්න.)
Get hurried = කළබල වෙනවා.
Men = අනේ.
|
||
My husband may have come.
|
||
මගේ සැමියා ඇවිල්ලා ඇති.
|
||
I need go now.
|
||
මම යන්න
ඕනේ දැන්.
|
||
Don’t get hurried men.
|
||
කළබල වෙන්න
එපා අනේ.
|
||
Just enjoy the party.
|
||
උත්සවය රස විඳින්න, විනොද
වෙන්න. (/Party එක
enjoy කරන්න.)
|
MAY HAVE TENSE
|
|
01
|
Chanaka may have gone home.
|
චානක යන්න
ඇති ගෙදර.
|
|
02
|
He may have gone home.
|
ඔහු ගෙදර යන්න ඇති
(/ගිහිල්ලා ඇති).
|
|
03
|
Nalaka may have gone early.
|
නාලකගේ යන්න
ඇති වේලාසනින්.
|
|
04
|
He may have gone early.
|
ඔහු යන්න ඇති
වේලාසනින්.
|
|
05
|
Father may have gone Kandy.
|
තාත්තා නුවර
යන්න (/ගිහිල්ලා)
ඇති.
(/තාත්තා නුවර යන බව කියා තිබුනවිට.
ඉරිදා
උදැසන ඔබ
නැගිටින විට
තාත්තා පෙනෙන්න
නැත්නම්, ඔබ
අනුමාන කොට
පවසන විටදි.)
|
|
06
|
Nimal may have gone.
|
නිමල් ගිහිල්ලා
ඇති.
|
|
07
|
Shantha may have left now.
|
ශාන්ත පිටත්
වෙලා ඇති දැන්. (/දැන් ශාන්ත පිටත්
වෙලා ඇති).
|
|
08
|
Shantha may have left.
|
ශාන්ත පිටත්
වෙලා ඇති.
|
|
09
|
Nalika may have left.
|
නාලිකා පිටත් වෙලා ඇති.
|
LEAVE
|
|
Leave ක්‍රියා පදය
සමඟ යෙදෙන ස්ථාන නාමය සමඟ From නිපාත පදය භාවිතා නොවේ.
Leave ක්‍රියා පදය
සමඟ යෙදෙන
1. From a
place = ස්ථානයකින් හො
2. From the
place = ස්ථානයෙන් සමඟ
From නිපාත
පදය භාවිතා නොවේ.
|
MAY HAVE TENSE
- LEAVE
|
||
01
|
Nalika may have left.
|
Nalika may have left home.
|
නාලිකා පිටත් වෙලා ඇති.
|
නාලිකා ගෙදරින් පිටත් වෙලා ඇති.
From home = ගෙදරින්,
***Nalika may have left (
*** නාලිකා ගෙදරින් පිටත් වෙලා ඇති.***
|
|
02
|
Shantha may have left.
|
Shantha may have left home.
|
ශාන්ත පිටත්
වෙන්න ඇති.
|
ශාන්ත ගෙදරින්
පිටත් වෙන්න ඇති.
|
|
03
|
He may have left.
|
He may have left Kandy.
|
ඔහු පිටත් වෙන්න ඇති.
|
ඔහු පිටත් වෙන්න ඇති නුවරින්.
|
|
04
|
Shantha may have left.
|
Shantha may have left office.
|
ශාන්ත පිටත්
වෙන්න ඇති.
|
ශාන්ත පිටත්
වෙන්න ඇති කර්‍යාලයෙන්.
|
|
05
|
Nalika may have left.
|
Nalika may have left home.
|
නාලිකා පිටත් වෙන්න ඇති.
|
නාලිකා පිටත් වෙන්න ඇති ගෙදරින්.
|
Dialog -03
|
||
A
|
Mr. Dimuthu.
|
|
දිමුතු මහත්මයා.
|
||
B
|
I didn’t see Kalpani.
|
|
මම කල්පණිව දැක්කෙ නැහැ.
|
||
A
|
She may have left early.
|
|
ඇය වේලාසනින් පිටත් වෙන්න ඇති.
(/ඇය වේලාසන පිටත් වෙලා ඇති.)
|
||
B
|
With whom?
|
|
කාත් එක්කද?
(/ඇය යන්න
ඇත්තේ.)
|
||
A
|
She may have gone with her husband.
|
|
ඇය යන්න ඇත්තේ ඇගේ සැමියා සමඟ.
|
MAY HAVE TENSE
|
|
01
|
Nalika may have done her homework.
|
නාලිකා කරලා ඇති ඇගේ ගෙදර වැඩ.
|
Dialog -04
|
||
A
|
Where’s Nalika? Where is my daughter?
|
|
කෝ දුව?
කෝ නාලිකා?
|
||
B
|
She is sleeping.
|
|
ඇය නිදි.
|
||
A
|
Why is she sleeping? Did she do her homework?
|
|
ඇයි එයා නිදාගෙන
ඉන්නේ එයා
එයාගේ ගෙදර
වැඩ කලාද
හෙට පාසැලට
අරගෙන යන.
|
||
B
|
She may have done her homework.
|
|
එයා ගෙදර වැඩ කරන්න ඇති.
(/එකනේ ඇය නිදාගෙන ඉන්නේ).
|
MAY HAVE TENSE
|
|
01
|
She may have done her homework.
|
ඇය කරලා ඇති
ඇගේ ගෙදර වැඩ.
|
SOMETHING
WRONG
|
|
මොනවාහරි වැරද්දක්.
|
MAY HAVE TENSE
- SOMETHING WRONG
|
||
01
|
You may have done.
|
You may have done something wrong.
|
ඔයා කරන්න ඇති.
|
ඔයා මොනවාහරි කරන්න
ඇති (/වැරදි
වැඩක් කරලා ඇති.) .
|
|
02
|
You may have done.
|
You may have done something wrong.
|
ඔයා කරන්න ඇති.
|
ඔයා කරන්න ඇති
මොනවාහරි වැරද්දක්.
|
|
03
|
Nalaka may have done something wrong.
|
Nalaka may have done something wrong.
|
නාලක කරන්න ඇති.
|
නාලක මොනවාහරි (/වැරදි
වැඩක්) කරන්න
ඇති.
|
MAY HAVE TENSE
|
|
01
|
Senaka may have done your job.
|
සෙනක කරන්න
ඇති ඔයාගේ
වැඩෙ.
Your job = ඔයාගේ
වැඩෙ.
|
|
02
|
Nalaka may have done your work.
|
නාලක කරන්න ඇති
ඔයාගේ වැඩෙ.
Your work = ඔයාගේ
වැඩෙ.
|
Dialog -05
|
||
A
|
This file is not completed.
|
|
මේ ලිපි ගොනුව සම්පුර්ණ නැහැ.
|
||
B
|
Nalaka may have done this file. Today
he may have gone early.
|
|
නාලකයි කරන්න ඇත්තේ
මේ ලිපි ගොනුව. (/නාලක මේ ලිපි
ගොනුව කරන්න ඇති).
අද එයා වේලාසනින් ගිහිල්ලා
ඇති.
|
||
Nalaka may have done this file.
|
||
නාලකයි කරන්න ඇත්තේ
මේ ලිපි ගොනුව. (/නාලක මේ ලිපි
ගොනුව කරන්න ඇති).
|
||
Today he may have gone early.
|
||
අද එයා වේලාසනින් ගිහිල්ලා
ඇති.
|
MAY HAVE TENSE
|
|
01
|
It may have rained.
|
වහින්න ඇති
(/ඊයේ රෑ).
මෙහි
It = ‘එක’
යන්න නොවේ
|
|
02
|
It may have rained last night.
|
වහින්න ඇති
ඊයේ රෑ.
|
|
03
|
Namali may have fallen.
|
නාමලි වැටෙන්න ඇති.
|
|
04
|
It may have fallen.
|
එක වැටෙන්න (/වැටිලා)
ඇති.
|
|
05
|
Your purse may have fallen.
|
ඔයාගේ පර්ස්
එක (/පසුම්බිය)
වැටෙන්න ඇති.
|
|
06
|
It may have broken.
|
එක කැඩෙන්න ඇති.
ක්‍රියාව ඉබේ සිදුවන බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය
නැහැ.
වාක්‍ය අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.
|
|
07
|
My bus may have come.
|
මගේ බස් එක ඇවිල්ලා ඇති.
Driver = රියැදුරා
|
|
08
|
My vehicle may have come.
|
මගේ වාහනය ඇවිල්ලා ඇති.
|
|
09
|
My van may have come.
|
මගේ වැන් එක ඇවිල්ලා ඇති.
|
|
10
|
Shantha may have given that letter.
|
ශාන්ත දෙන්න
ඇති එ ලියුම.
That letter = එ ලියුම.
|
|
11
|
Nalaka may have given that letter.
|
නාලක දෙන්න ඇති එ ලියුම.
|
|
12
|
You may have given that letter.
|
ඔයා දෙන්න ඇති එ ලියුම.
|
|
13
|
You are telling lies.
|
ඔයා බොරු
කියන්නේ.
|
Dialog -06
|
||
A
|
Where’s my letter? I kept it here.
|
|
කෝ මගේ ලියුම? මම
එක මෙතනයි තිබ්බේ.
|
||
B
|
Yes, it was here just a moment ago.
|
|
ඔව්, එක මෙතැන තිබුනා දැන් චුට්ටකට කලින්.
|
||
A
|
Don’t tell me lies. You may have taken it.
|
|
බොරු කියන්න
එපා මට.
ඔයා ගන්න ඇති එක.
|
||
B
|
Are you nuts? I didn’t get it. You may have given
it to someone.
|
|
ඔයාට ඔල්මාදේද (/පිස්සුද.)?
මම
ගත්තේ නැහැ
එක. ඔයා
දෙන්න ඇති එක කාටහරි.(/.)
|
||
I kept it here.
|
||
මම එක මෙතනයි තිබ්බේ.
(/මම එක තිබ්බේ මෙතැන.)
|
||
I kept
|
||
මම තිබ්බා.
|
||
Yes, it was here just a moment ago.
|
||
ඔව්, එක මෙතැන තිබුනා දැන් චුට්ටකට කලින්.
It was = එක තිබුනා.
Just a moment ago = චුට්ටකට
කලින්.
It was here = එක තිබුනා මෙතැන.
|
||
Are you nuts?
|
||
ඔයාට ඔල්මාදේද (/පිස්සුද.)?
Nuts = ඔල්මාදේ(/පිස්සු.).
|
||
I didn’t get it.
|
||
මම ගත්තේ
නැහැ එක.
|
||
You may have given it to someone.
|
||
ඔයා දෙන්න ඇති එක කාටහරි.
|
MAY HAVE TENSE
|
|
01
|
You may have given my letter to someone.
|
ඔයා දෙන්න ඇති මගේ ලියුම කාටහරි.
|
|
02
|
Someone may have seen you.
|
කවුරුහරි දකින්න ඇති ඔයාව.
|
|
03
|
Senaka may have seen you.
|
සෙනක දකින්න
ඇති ඔයාව.
|
|
04
|
Kanchana may have seen me.
|
කාන්චනා දකින්න
ඇති මාව.
|
|
05
|
Everybody may have seen you.
|
හැමෝම දකින්න ඇති ඔයාව.
|
|
06
|
Shantha may have seen my letter.
|
ශාන්ත දකින්න ඇති මගේ ලියුම.
|
Dialog -07
|
||
A
|
What are you doing there?
|
|
මොනවද ඔයගොල්ලෝ කරන්නේ?
|
||
B
|
Nothing… We are doing our homework. Don’t tell
mother. OK.
|
|
කිසිම දෙයක්
නැහැ, අපි කරන්නේ
අපේ ගෙදර වැඩ. අම්මට
කියන්න එපා.
හා (/හරි.)
|
||
A
|
Sudhara, Aseni. Come here soon.
|
|
සුධාර, ඇසැණී. ඉක්මනට
මෙතැන්ට එන්න.
|
||
B
|
She may have seen it.
|
|
ඇය දකින්න ඇති එක.
|
||
Nothing…
|
||
කිසිම දෙයක්
නැහැ.
|
||
We are doing nothing.
|
||
අපි කිසිම
දෙයක් කරන්නේ
නැහැ.
|
||
We are doing our homework.
|
||
අපි කරන්නේ
අපේ ගෙදර වැඩ.
Homework =ගෙදර වැඩ.
|
||
Don’t tell mother?
|
||
අම්මට කියන්න
එපා?
|
||
OK.
|
||
හා (/හරි.)
|
||
Come here soon.
|
||
ඉක්මනට මෙතැන්ට එන්න.
|
||
She may have seen it.
|
||
ඇය දකින්න ඇති එක.
|
MAY HAVE TENSE
|
|
01
|
Mother may have seen it.
|
අම්මා දකින්න ඇති එක.
|
|
02
|
Someone may have stolen my purse.
|
කවුරුහරි හොරකම්
කරන්න ඇති
මගේ පර්ස්
එක (/පසුම්බිය).
|
|
03
|
Someone may have stolen my letter.
|
කවුරුහරි හොරකම්
කරන්න ඇති
මගේ ලියුම (/පසුම්බිය).
|
|
04
|
You may have stolen my money.
|
ඔයා හොරකම් කරන්න
ඇති මගේ
සල්ලි.
|
|
05
|
She may have stolen my saree.
|
ඇය හොරකම්
කරන්න ඇති
මගේ සාරිය.
|
|
06
|
She may have read my letter.
|
ඇය කියවන්න
ඇති මගේ
ලියුම.
|
|
07
|
She may have read this document.
|
ඇය කියවන්න
ඇති මේ
ලේඛනය.
|
|
08
|
He may have read this file.
|
ඔහු කියවන්න ඇති
මේ ලිපි ගොනුව.
|
Dialog -08
|
||
A
|
Someone may have come. Just go and see.
|
|
කවුරුහරි ඇවිල්ලා ඇති.
චුට්ටක්,
ගිහිල්ලා බලන්න.
|
||
B
|
Today is Sunday, isn’t it? Piyal may have come.
|
|
අද ඉරිදානෙ, අද ඉරිදානේද? පියලුයි ඇවිල්ලා
ඇත්තේ.
|
||
Someone may have come.
|
||
කවුරුහරි ඇවිල්ලා ඇති.
|
||
Just go and see.
|
||
චුට්ටක්, ගිහිල්ලා
බලන්න.
Just = නිකමට (/චුට්ටකට.).
|
||
Today is Sunday, isn’t it?
|
||
අද ඉරිදානෙ, අද ඉරිදානේද?
|
||
Piyal may have come.
|
||
පියලුයි ඇවිල්ලා ඇත්තේ.
(/.පියල් ඇවිල්ලා ඇති.)
|
SO
- AT THE END
OF SENTENCE
|
|
එහෙම.
(අගදි නම් )
|
MAY HAVE TENSE
- SO - AT
THE END OF SENTENCE
|
||
01
|
She may have thought.
|
She may have thought so.
|
ඇය හිතන්න ඇති.
|
ඇය හිතන්න ඇති එහෙම.
|
|
02
|
Wasantha may have thought.
|
Wasantha may have thought so.
|
වසන්ත හිතන්න
ඇති.
|
වසන්ත හිතන්න
ඇති එහෙම.
|
Dialog -09
|
||
A
|
Nalaka may have thought Wasantha is a fool.
|
|
නාලක හිතන්න ඇති, වසන්ත මොඩයෙක් කියලා.
|
||
A
|
He may have thought I was (/am) a fool.
|
|
ඔහු හිතන්න ඇති, මම මොඩයෙක් කියලා.
|
||
Nalaka may have thought.
|
||
නාලක හිතන්න ඇති.
|
||
Wasantha is a fool.
|
||
වසන්ත මොඩයෙක්.
|
||
Nalaka may have thought that Wasantha is a fool.
|
||
නාලක හිතන්න ඇති, වසන්ත මොඩයෙක් කියලා.
|
||
He may have thought.
|
||
ඔහු හිතන්න ඇති.
|
||
I was (/am) a fool.
|
||
මම මොඩයෙක්.
|
||
He may have thought that I was (/am) a fool.
|
||
ඔහු හිතන්න ඇති, මම මොඩයෙක් කියලා.
|
MAY HAVE TENSE
|
|
01
|
Nimal may have come.
|
නිමල් ඇවිල්ලා
ඇති.
|
|
02
|
Nimal may have come now.
|
නිමල් ඇවිල්ලා
ඇති දැන්.
|
|
03
|
Shantha may have gone home.
|
ශාන්ත යන්න
ඇති ගෙදර.
|
|
04
|
Presanna may have done my job.
|
ප්‍රසන්න කරන්න
ඇති මගේ
වැඩෙ.
|
|
05
|
Nalika may have seen this letter.
|
නාලිකා දකින්න ඇති මේ ලියුම.
|
|
06
|
You may have done something wrong.
|
ඔයා කරන්න ඇති
මොනවාහරි වැරදි
වැඩක්.
|
|
07
|
Namali may have read this letter.
|
නාමලි කියවන්න ඇති මේ ලියුම.
|
|
08
|
She may have read this letter.
|
ඇය කියවන්න ඇති මේ ලියුම.
|
|
09
|
Kanchana may have done her homework.
|
කාන්චනා කරන්න
ඇති ඇගේ
ගෙදර වැඩ.
|
|
10
|
Shantha may have done his homework.
|
ශාන්ත කරන්න
ඇති ඔහුගේ
ගෙදර වැඩ.
|
|
11
|
She may have come early.
|
ඇය එන්න ඇති
වේලාසනින්.
|
|
12
|
You may have drunk.
|
ඔයා බීලා ඇති.
|
MUST HAVE TENSE
|
|
It was an action with uncertainty of yours but
with more rigidly.
|
|
යමක් කරන්න ඇති අදහස ඔබට තරමක් දැඩිව පැවසිමට අනුමානය
හඟවමින් අතීතය
කථා කිරිමේදි
භාවිතා වේ.
අතීතයේ කල
දේ පිළිබඳව
අනුමාන කිරිමක්
ඔබ කරනවිටදි,
(/නුදුරු අතීතය පිළිබඳව ඔබ අනුමානයකින් යුතුව අදහස් දැඩිව පැවසිමට).
|
MUST HAVE TENSE
|
|
MUST HAVE TENSE
(SINGULAR / PLURAL) =
|
|
SUBJECT +
MAY HAVE + (PAST PARTICIPLE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) +
MAY HAVE +
අතිත කෘදන්තය පදය+ කර්මය
|
SUBJECT:-
|
|
1. වාක්‍ය
අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.
|
|
2. වාක්‍ය
අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.
|
|
3. ඉබේ සිදුවන
බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
ක්‍රියාව
ඉබේ සිදුවන්නේ නම් it යන
ආධාරක පදය භාවිතා වේ.
|
MUST HAVE TENSE
|
|
01
|
Nimal must have come.
|
නිමල් ඇවිල්ලාම
ඇති.
|
|
02
|
Wasantha must have gone.
|
වසන්ත ගිහිල්ලාම
ඇති.
|
|
03
|
Shantha must have done it.
|
ශාන්ත කරන්නම
ඇති එක.
|
|
04
|
My mother must have scolded to father.
|
අම්මා බනින්නම
ඇති තාත්තට.
|
MAY HAVE TENSE
|
|
01
|
You must have stolen my purse.
|
ඔයා හොරකම් කරන්නම
ඇති මගේ
පර්ස් එක
(/පසුම්බිය). (/ඔයාමයි
මේක කරන්න
ඇත්තේ./
ඔයා කරන්නම ඇති.)
|
|
02
|
You must have taken my letter.
|
ඔයා ගන්නම ඇති මගේ
ලියුම.(/
ඔයා ගන්න ඇති… මගේ ලියුම).
|
|
03
|
You must have stolen my money.
|
ඔයා හොරකම් කරන්න..
(/කරන්නම) ඇති
මගේ සල්ලි.
|
|
04
|
Nimal must have done it.
|
නිමල් ඇවිල්ලා
කරන්න.. (/කරන්නම)
ඇති එක. (/නිමල්
තමයි
කරන්න ඇත්තේ).
|
|
05
|
Shantha must have given it.
|
ශාන්ත දෙන්න..
(/දෙන්නම) ඇති
එක.
|
|
06
|
Nalika must have change/‘(d) this document.
|
නාලිකා වෙනස් කරන්න..
(/කරන්නම) ඇති
මේ ලේඛනය.
|
|
07
|
You must have change/‘(d) this passport.
|
ඔයා වෙනස් කරන්න.. (/කරන්නම)
ඇති මේ විදේශ ගමන් බල පත්‍රය.
|
|
08
|
She must have thought I was (/am) a fool.
|
ඇය හිතන්න කියන්න ඇති
ඇයට මොනවාහරි ඇති, මම පිස්සෙක් කියලා.
|
|
09
|
She must have done my work.
|
ඇය කරන්න.. (/කරන්නම)
ඇති මගේ
වැඩෙ.
|
Dialog -10
|
||
A
|
Nalika scolded me. I don’t know why?
|
|
නාලිකා බැන්නා මට.
|
||
B
|
She must have misunderstood you. Chethana must
have told her something.
|
|
ඇය ඔයාව
වරදවා තේරුම්
අරන්.. (/අරන්ම)
ඇති. චෙතනා
කියන්න.. (/කියන්නම)
ඇති ඇයට මොනවාහරි.
|
||
Nalika scolded me.
|
||
නාලිකා බැන්නා මට.
|
||
I don’t know why?
|
||
මම දන්නේ
නැහැ ඇයි
කියලා.
|
||
She must have misunderstood you.
|
||
ඇය ඔයාව වරදවා තේරුම් අරන්..
(/අරන්ම) ඇති.
|
||
Chethana must have told her something.
|
||
චෙතනා කියන්න.. (/කියන්නම)
ඇති ඇයට මොනවාහරි.
|
MISUNDERSTOOD
|
|
වරදවා තේරුම් අරන්
|
MAY HAVE TENSE
- MISUNDERSTOOD
|
|
01
|
She must have misunderstood me.
|
ඇය මාව වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති.
|
|
02
|
Nalika must have misunderstood you.
|
නාලිකා ඔයාව වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති.
|
|
03
|
She must have misunderstood you.
|
ඇය ඔයාව වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති.
|
|
04
|
Nalika must have misunderstood you.
|
නාලිකා වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති
ඔයාව.
|
|
05
|
Wasantha must have misunderstood me.
|
වසන්ත වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති
මාව.
|
|
06
|
Nalaka must have misunderstood Shanika.
|
නාලක වරදවා තේරුම් අරන්.
(/අරන්ම) ඇති
ශානිකාව.
|
|
07
|
Mother must have misunderstood father.
|
අම්මා
වරදවා තේරුම් අරන්. (/අරන්ම)
ඇති තාත්තාව.
|
MAY HAVE TENSE
- TOLD
|
|
01
|
You must have told someone.
|
ඔයා කියන්න.
(/කියන්නම) ඇති
කාටහරි.
|
|
02
|
You must have told Saman.
|
ඔයා කියන්න.
(/කියන්නම) ඇති
සමන්ට.
|
|
03
|
You must have told the police.
|
ඔයා කියන්න.
(/කියන්නම) ඇති
පොලිසියට.
|
|
04
|
Father must have told mother.
|
තාත්තා කියන්න. (/කියන්නම)
ඇති
අම්මාට.
(/I do believe this. මට
මේක හුඟක්
විශ්වාසයි.)
|
*** -- ***වැකි
සාවද්‍ය
වේ .
Part 06- Video Lesson
No comments:
Post a Comment