May Be Tense By Sakvithi Ranasinghe
PRESENT
CONTINUOUS TENSE
|
|
It used to express the idea that something is
happening at the moment of speaking. also describes activities generally in
progress (not at the moment). Another use of the tense is to talk about
temporary actions or future plans.
|
|
යම් ක්‍රියාවක් සිදුවෙමින් පවතින විට මේ
වාක්‍ය
රටාව භවිතා
වේ. වර්තමානයේ
සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව කථා
කිරිමේදි භාවිතා
වේ. වර්තමානයේ
සිදුවෙමින් පවතින දේ
පිළිබඳව ඔබ
ප්රකාශ
කරනවිටදි, (/වර්තමානයේ
සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව ඔබ
අදහස් පැවසිමට). යම්
කෙනෙක් යම්
වැඩක් කරමින්
ඉන්නවා (අනුමානයකින්
තොරව) ප්රකාශ
කිරිමට මේ
වාක්‍ය
රටාව භවිතා
වේ.
|
PRESENT
CONTINUOUS TENSE
|
|
01
|
Now I am working.
|
මම දැන්
වැඩ.
|
|
02
|
Now I am sleeping.
|
මම දැන්
නිදි.
|
|
03
|
Now I am talking.
|
මම දැන්
කථා කරමින්
ඉන්නේ.
|
|
04
|
Now I am doing something.
|
දැන් මම
කරමින් ඉන්නේ වැඩ වගයක්.
|
|
05
|
Father is doing something.
|
තාත්තා කරමින් ඉන්නේ වැඩ වගයක්.
|
MAY BE TENSE
|
|
It was an action with uncertainty of yours.
|
|
අනුමානය හඟවමින්
වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව
කථා කිරිමේදි
භාවිතා වේ.
වර්තමානයේ සිදුවෙමින් පවතින
දේ පිළිබඳව
අනුමාන කිරිමක්
ඔබ කරනවිටදි,
(/වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව ඔබ අනුමානයකින් යුතුව අදහස් පැවසිමට).
යම් කෙනෙක්
යම් වැඩක්
කරමින් ඉන්නවා
ඇති (අනුමානයකින්) ප්රකාශ
කිරිමට මේ
වාක්‍ය
රටාව භවිතා
වේ.
|
MAY BE TENSE
|
|
MAY BE (SINGULAR
/ PLURAL) =
|
|
SUBJECT +
MAY BE + (VERB + ING = PRESENT PARTICIPLE VERB) + OBJECT
(උක්ත පදය = ක්‍රියාව කරන්නා) +
MAY BE + වර්තමාන කෘදන්තය පදය+ කර්මය
|
SUBJECT:-
|
|
1. වාක්‍ය
අරම්භයට ක්‍රියාව කරන්නා යෙදිය යුතුමයි.
|
|
2. වාක්‍ය
අරම්භය අප්‍රාණවාචි පදයකින් කල හැක.
|
|
3. ඉබේ සිදුවන
බව නම් ක්‍රියාව කරන්නෙක් අවශ්‍ය නැහැ.
ක්‍රියාව
ඉබේ සිදුවන්නේ නම් it යන
ආධාරක පදය භාවිතා වේ.
|
PRESENT PLURAL
VERB
|
VERB+ING
|
PRESENT
PARTICIPLE VERB
|
|
01
|
Come
= එනවා
|
Come + ing
|
Coming
= එමින්
|
02
|
Cook
= උයනවා
|
Cook + ing
|
Cooking
= උයමින්
|
03
|
Go
= යනවා
|
Go + ing
|
Going
= යමින්
|
04
|
Have / Has
= තියෙනවා
|
Have / Has + ing
|
Having
= තිබිලා
|
05
|
Play
= සෙල්ලම් කරනවා
|
Play + ing
|
Playing
= සෙල්ලම් කරමින්
|
06
|
See
= දකිනවා
|
See + ing
|
Seeing
= දකිමින්
|
07
|
Sleep
= නිදියනවා
|
Sleep + ing
|
Sleeping
= නිදියමින්
|
08
|
Talk
= කථා
කරනවා
|
Talk + ing
|
Talking
= කථා කරමින්
|
09
|
Teach
= උගන්වනවා
|
Teach + ing
|
Teaching
= උගන්වමින්
|
10
|
Think
= හිතනවා
|
Think + ing
|
Thinking
= හිතමින්
|
11
|
Watch
= බලනවා
|
Watch + ing
|
Watching
= බලමින්
|
12
|
Write
= ලියනවා
|
Write + ing
|
Writing
= ලියමින්
|
MAY BE TENSE
|
|
01
|
Nimal may be coming.
|
නිමල් එනවා
ඇති.
|
|
02
|
Wasantha may be going.
|
වසන්ත යනවා
ඇති.
|
|
03
|
Nimal may be sleeping.
|
නිමල් නිදි
ඇති.
|
Dialog -01
|
||
A
|
(Where’s (/Where is) your father.
|
|
කෝ ඔබේ
පියා /ඔයාගේ තාත්තා?
|
||
B
|
I don’t know.
|
|
මං දන්නේ
නැහැ.
|
||
B
|
Father may be sleeping.
|
|
තාත්තා නිදි ඇති.
|
MAY BE TENSE
|
|
01
|
Mother may be sleeping.
|
අම්මා නිදි
ඇති.
|
|
02
|
She may be sleeping.
|
ඇය නිදි ඇති
|
|
03
|
Kanchana may be sleeping.
|
කාන්චනා නිදි ඇති.
|
|
04
|
Father may be coming.
|
තාත්තා එනවා ඇති.
|
|
05
|
Mother may be going.
|
අම්මා යනවා
ඇති.
|
|
06
|
Nalika may be working.
|
නාලිකා වැඩ ඇති.
|
|
07
|
You may be joking (/kidding.).
|
ඔයා විහිලු කරනවා ඇති.
|
MAY BE TENSE
|
|
01
|
Nimal may be coming.
|
නිමල් එනවා
ඇති.
|
|
02
|
Wasantha may be working.
|
වසන්ත වැඩ ඇති.
|
|
03
|
Kanchana may be sleeping.
|
කාන්චනා නිදි ඇති.
|
|
04
|
She may be doing something.
|
ඇය කරනවා ඇති මොනවාහරි.
|
|
05
|
Father may be sleeping.
|
තාත්තා නිදි ඇති.
|
|
06
|
She may be talking.
|
ඇය කථා කර කර ඉන්නවා ඇති.
|
Dialog -02
|
||
A
|
Hey. Where is Nalika.
|
|
ඔය. කෝ
නාලිකා?
|
||
B
|
She may be watching TV.
|
|
ඇය TV බලනවා
ඇති.
|
||
A
|
She is always watching TV. Ask her to come.
|
|
එයා නිතරම
TV බලනවා. එයාට
එන්න කියන්න.
|
||
B
|
OK.
|
|
හරි.
|
||
Ask her to come.
|
||
ඇයට එන්න කියන්න.
Ask = කියන්න.
|
MAY BE TENSE
|
|
01
|
She may be doing something.
|
ඇය කරනවා ඇති මොනවාහරි.
|
|
02
|
She may be having a bath.
|
ඇය නානවා ඇති.
Have a bath = නානවා.
|
|
03
|
She may be writing a letter.
|
ඇය ලියනවා ඇති ලියුමක්.
|
|
04
|
*** She may be come. ***
|
***ඇය එනවා ඇති.***
|
|
05
|
She may be coming.
|
ඇය එනවා ඇති.
|
|
06
|
***Nalika may be come. ***
|
***නාලිකා එනවා ඇති.***
|
|
07
|
Nalika may be coming.
|
නාලිකා එනවා ඇති.
|
|
08
|
She may be thinking about you.
|
ඇය කල්පනා කරනවා ඇති ඔයා ගැන.
|
|
09
|
Nalika may be thinking about this problem.
|
නාලිකා කල්පනා කරනවා ඇති මේ ප්‍රශ්නේ ගැන.
|
|
10
|
Nimal may be coming.
|
නිමල් එනවා
ඇති.
|
|
11
|
Nimal may be coming on the way.
|
නිමල් එනවා
ඇති මඟ.
On the way = මඟ.
|
|
12
|
Our father is late today. Father may be coming on
the way.
|
තාත්තා පරක්කුයි.
තාත්තා එනවා
ඇති මඟ.
|
|
13
|
He may be coming on the way.
|
ඔහු එනවා ඇති මඟ.
|
Dialog -03
|
||
A
|
Where’s (/Where is) father.
|
|
කෝ තාත්තා?
|
||
B
|
He may be sleeping.
|
|
ඔහු නිදි ඇති.
|
||
C
|
May be he is doing something. I saw him in his room
now.
|
|
එයා කරනවා ඇති මොනවාහරි.
|
||
A
|
OK.
|
|
හරි.
|
||
He may be doing something.
|
||
එයා කරනවා ඇති මොනවාහරි.
|
||
May be he is doing something.
|
||
එයා මොනවාහරි කරනවා ඇති.
|
||
I saw him in his room now.
|
||
මම දැක්කා ඔහු කමරයේ ඉන්නවා දැන්.
|
MAY BE TENSE
- MAY BE - AT
THE START OF SENTENCE
|
|
May Be මුලදි නම් වාක්‍ය රටාව වෙනස් ආකාරයටද භවිතා වේ.
|
|
එය Continuous ම විය යුතුම නැහැ.
Subject + May Be + (Verb + Ing = Present Participle Verb) + Object
|
MAY BE TENSE
|
|
01
|
May be he is doing something.
|
එයා මොනවාහරි කරනවා ඇති.
|
|
02
|
May be you know something about this.
|
ඔයා දන්නවා ඇති මොනවාහරි.
|
|
03
|
May be father is doing something.
|
තාත්තා මොනවාහරි කරනවා ඇති.
|
PRESENT CONTINUOUS
TENSE
|
|
01
|
Father is doing something.
|
තාත්තා කරමින් ඉන්නේ වැඩ වගයක්.
|
MAY BE TENSE
|
|
01
|
Nimal may be coming.
|
නිමල් එනවා
ඇති.
|
|
02
|
Nimal may be working today.
|
නිමල් වැඩ
කරනවා ඇති අද.
|
|
03
|
Father may be coming on the way.
|
තාත්තා එනවා
ඇති මඟ.
|
|
04
|
Father may be having a bath (/taking a bath.).
|
තාත්තා නානවා
ඇති.
Take a bath = නානවා.
|
|
05
|
She may be thinking about your problem.
|
ඇය කල්පනා කරනවා ඇති ඔයාගේ ප්‍රශ්නේ ගැන.
|
|
06
|
Mother may be talking with father.
|
අම්මා කථා
කරනවා (/කර කර ඉන්නවා) ඇති තාත්තාත් එක්ක.
|
|
07
|
May be father is doing something.
|
තාත්තා මොනවාහරි කරනවා ඇති.
|
|
08
|
May be Nalaka is coming.
|
නාලක එනවා ඇති.
|
|
09
|
May be he is sleeping. I don’t know.
|
(සමහරවිට) ඔහු නිදි ඇති. මම දන්නේ නැහැ.
|
MAY BE
|
|
එනවා ඇති
යනවා ඇති
නිදි ඇති
වැඩ ඇති යන ආදි වශයෙන් කරමින් සිටින ක්‍රියාවක් පිළිබඳ අනුමානය හැඟවිම මේ වාක්‍ය
රටාවේ සිදු වේ.
|
MAY BE TENSE
|
|
01
|
She may be doing my job (/work) now.
|
ඇය කරනවා (/කරමින් ඉන්නවා) ඇති මගේ වැඩෙ දැන්.
|
Dialog -04
|
||
A
|
Where is Nalaka.
|
|
කෝ නාලක?
|
||
B
|
He may be having lunch.
|
|
ඔහු දිවා
ආහාරය ගන්නවා
ඇති (/නාලක දවල්ට කනවා (/කමින් ඉන්නවා) (/දිවා
ආහාරය ගනිමින් සිටිනවා) ඇති.).
Have lunch = දිවා
ආහාරය ගන්නවා.
|
MAY BE TENSE
|
|
01
|
Nalaka may be having his
lunch.
|
නාලක ඔහුගේ දිවා ආහාරය
ගනිමින් සිටිනවා ඇති.
|
|
02
|
Senaka may be having his
lunch.
|
සෙනක ඔහුගේ
දිවා ආහාරය ගනිමින්
සිටිනවා ඇති.
|
|
03
|
Chethana may be having
her lunch.
|
චෙතනා ඇයගේ දිවා
ආහාරය ගනිමින් සිටිනවා ඇති.
|
|
04
|
Wasana may be having her
lunch.
|
වාසනා ඇයගේ දිවා
ආහාරය ගනිමින් සිටිනවා ඇති.
|
|
05
|
She may be doing something this time.
|
ඇය යම් දෙයක් මේ වෙලාවේ
කරමින් ඉන්නවා ඇති.
|
|
06
|
They may be playing. You go and see.
|
ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ඇති. ඔයා
ගිහින් බලන්න.
|
Dialog -05
|
||
A
|
Where are our children (/kids)?
|
|
කෝ අපේ ළමයි?
Kids = දරුවන් /සිඟිත්තන්.
|
||
B
|
They may be playing cricket.
|
|
ඒගොල්ලෝ ක්‍රිකට් ගහනවා ඇති.
|
PRESENT CONTINUOUS
TENSE - MAY BE - AT
THE START OF SENTENCE
|
|
කටවහරෙදි මේහි is /are කොටස් නොමැතිව අදහස් පවසන්නට
පුලුවන්.
එනවා ඇති
යනවා ඇති
නිදි ඇති
වැඩ ඇති යන ආදි වශයෙන් කරමින් සිටින ක්‍රියාවක් පිළිබඳ අනුමානය හැඟවිම මේ වාක්‍ය
රටාවේ සිදු වේ.
|
PRESENT CONTINUOUS TENSE - MAY BE
|
||
01
|
May be they are playing cricket.
|
May be they playing cricket.
|
ඒගොල්ලෝ ක්‍රිකට් ගහනවා ඇති.
|
||
02
|
May be Kamal is doing something now.
|
May be Kamal doing something now.
|
කමල් යම් දෙයක් කරමින් ඉන්නවා ඇති
දැන්.
|
PRESENT CONTINUOUS
TENSE
|
|
01
|
They are playing cricket.
|
ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා.
|
|
02
|
Kamal is doing something now.
|
කමල් යම් දෙයක් කරමින් ඉන්නවා දැන්.
|
SIMPLE PRESENT TENSE - MAY BE - AT
THE START OF SENTENCE
|
|
May be you know something.
|
|
ඔයා දන්නවා ඇති මොනවාහරි.
|
MAY BE TENSE
|
|
01
|
Nimal may be coming on the way.
|
නිමල් එනවා ඇති මඟ.
|
|
02
|
Shantha may be coming on the way.
|
ශාන්ත එනවා ඇති මඟ.
|
|
03
|
Father may be coming on the way.
|
තාත්තා එනවා
ඇති මඟ.
|
|
04
|
Mother may be coming on the way.
|
අම්මා එනවා
ඇති මඟ.
|
|
05
|
My bus may be coming on the way.
|
මගේ බස් එක එනවා ඇති මඟ.
|
|
06
|
1 6 4 bus may be coming now.
|
164 බස් එක දැන් එනවා ඇති.
(One six four = 164 අංක
වෙන වෙනම
කියවිය යුතුයි)
|
|
07
|
1 3 1 bus may be coming now.
|
131 දැන් එනවා ඇති.
(One three one = 131 අංක
වෙන වෙනම
කියවිය යුතුයි)
|
|
08
|
My car may be coming now.
|
මගේ කාර් එක එනවා ඇති දැන්.
|
|
09
|
My vehicle may be coming on the way now.
|
මගේ වාහනය දැන් එනවා ඇති මඟ.
Vehicle (වේ'(හි)කල්)
= වාහනය.
|
Dialog -06
|
||
A
|
So, nice අනේ.
|
|
ඒනිසා ලස්සනයි අනේ.
|
||
B
|
I bought it here.
|
|
මම මේක මිලට ගත්තේ මේහෙදි.
|
||
A
|
Trousers, also nice.
|
|
කලිසමත් කදිමයි.
|
||
B
|
It was very cheap.
|
|
එක ගොඩක් ලාභ වුනා.
|
||
C
|
Hey, where are our kids?
|
|
ඔය,
කෝ අපේ දරුවන්?
|
||
A
|
They may still be playing.
|
|
ඒගොල්ලෝ තවම සෙල්ලම් කරනවා ඇති.
|
||
C
|
OK.
|
|
හරි.
|
||
They may be playing.
|
||
ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ඇති.
|
||
They may still be playing.
|
||
ඒගොල්ලෝ තවම සෙල්ලම් කරනවා ඇති. Still
= තවමත්.
|
||
I saw him in his room now.
|
||
මම දැක්කා ඔහු කමරයේ ඉන්නවා දැන්.
|
STILL
|
|
(May + still
+ be + PPV)
|
|
තවම (/වාක්‍ය
may be මැදින්,
be පදයට මුලින්.).
|
SIMPLE
PRESENT TENSE - MAY BE
|
||
01
|
She may be playing.
|
She may still be playing.
|
ඇය සෙල්ලම් කරනවා ඇති.
|
ඇය තවම සෙල්ලම් කරනවා ඇති.
|
|
02
|
Nalika may be playing.
|
Nalika may still be playing.
|
නාලිකා සෙල්ලම් කරනවා ඇති.
|
නාලිකා තවම සෙල්ලම් කරනවා ඇති.
|
|
03
|
She may be doing my job.
|
She may still be doing my job.
|
ඇය කරනවා ඇති මගේ වැඩෙ.
|
ඇය තවම කරනවා ඇති මගේ
වැඩෙ.
|
|
04
|
She may be doing.
|
She may still be doing.
|
ඇය කරනවා ඇති.
|
ඇය තවම කරනවා ඇති.
|
|
05
|
Nalaka may be sleeping.
|
Nalaka may still be sleeping.
|
නාලක නිදි ඇති.
|
නාලක තවම නිදි ඇති.
|
STILL
|
|
(May + be + still
+ PPV)
|
|
තවම (/වාක්‍ය
may be මැදින්,
be පදයට මුලින්.).
සමහර තැනකදි යම් වාක්‍ය රටාවකදි වර්තමාන කෘදන්තය පදයට present participle
verb මුලිනුත් still කොටස යෙදිමේ හැකියාව ඇත. කටවහරෙදි මේහි still කොටස May හා
be අතර නොමැතිව වර්තමාන කෘදන්තය පදයට present participle verb මුලිනුත් still කොටස
යොදා අදහස් පවසන්නට පුලුවන්.
|
SIMPLE
PRESENT TENSE - MAY BE
|
||
01
|
She may be doing my job.
|
She may be still doing my job.
|
ඇය කරනවා ඇති මගේ වැඩෙ.
|
ඇය තවම කරනවා ඇති මගේ වැඩෙ.
|
|
02
|
She may be sleeping.
|
She may be still sleeping.
|
ඇය නිදි ඇති.
|
ඇය තවම නිදි ඇති.
|
|
03
|
Mother may be cooking.
|
Mother may be still cooking.
|
අම්මා උයනවා ඇති.
|
අම්මා තවම (/තාම) උයනවා ඇති.
|
|
04
|
Nimal may be coming.
|
Nimal may be still coming.
|
නිමල් එනවා ඇති.
|
නිමල් තාම එනවා ඇති.
|
MAY BE TENSE
|
|
01
|
Mother may be cooking.
|
අම්මා උයනවා
ඇති.
|
|
02
|
Mother may still be cooking.
|
අම්මා තවම
(/තාම) උයනවා ඇති.
|
|
03
|
Nimal may still be coming.
|
නිමල් තාම එනවා ඇති.
|
|
04
|
She may still be study.
|
ඇය තාම ඉගෙන ගන්නවා ඇති.
|
|
05
|
Nimal may still be coming on the way.
|
නිමල් එනවා ඇති මඟ.
|
|
06
|
She may be playing Badminton.
|
ඇය බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා ඇති.
|
|
07
|
She may still be playing Badminton.
|
ඇය තවම බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා ඇති.
|
|
08
|
She may be playing Tennis.
|
ඇය ටෙනිස් සෙල්ලම් කරනවා ඇති.
|
|
09
|
She may still be playing Tennis.
|
ඇය තවම ටෙනිස් සෙල්ලම් කරනවා ඇති.
|
|
10
|
She may still be playing.
|
ඇය තවම සෙල්ලම් කරනවා ඇති.
|
MAY BE TENSE
|
|
01
|
May be she is still playing Badminton.
|
ඇය තවම බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා ඇති.
|
|
02
|
May be Nalaka is still sleeping.
|
නාලක තවම නිදි ඇති.
|
|
03
|
May be Nalaka is still working.
|
නාලක තවම වැඩ ඇති.
|
MAY BE TENSE
|
|
01
|
She may still be coming.
|
ඇය තවම එනවා ඇති.
|
|
02
|
He may still be working.
|
ඔහු තවම වැඩ ඇති.
|
|
03
|
Father may still be sleeping.
|
ඔහු තවම නිදි ඇති.
|
|
04
|
Kanchana may still be doing my job.
|
කාන්චනා තවම කරනවා ඇති මගේ
වැඩෙ.
|
|
05
|
Kanchana may be doing.
|
කාන්චනා කරනවා ඇති.
|
|
06
|
Kanchana may still be doing.
|
කාන්චනා තවම කරනවා ඇති.
|
MAY BE TENSE
– REVIEW (සමාලෝචනය)
|
|
01
|
She may be working.
|
ඇය වැඩ ඇති.
|
|
02
|
She may still be working.
|
ඇය තවමත් වැඩ ඇති.
|
|
03
|
Nalika may be doing my job.
|
නාලිකා කරනවා ඇති මගේ
වැඩෙ.
|
|
04
|
Nalika may still be working.
|
නාලිකා තවමත් කරනවා ඇති මගේ
වැඩෙ.
|
|
05
|
She may be sleeping.
|
ඇය නිදි ඇති.
|
|
06
|
She may still be sleeping.
|
ඇය තවමත් නිදි ඇති.
|
|
07
|
Father may be doing something.
|
තාත්තා කරනවා ඇති මොනවාහරි.
|
|
08
|
Father may still be doing something.
|
තාත්තා තවමත් කරනවා ඇති මොනවාහරි.
|
|
09
|
Father may still be doing it.
|
තාත්තා තවමත් කරනවා ඇති එක.
|
|
10
|
My bus may be coming.
|
මගේ බස් එක එනවා ඇති.
|
|
11
|
My bus may be coming on the way.
|
මගේ බස් එක එනවා ඇති මඟ.
|
|
12
|
My bus may still be coming on the way.
|
මගේ බස් එක තාම එනවා ඇති මඟ.
|
|
13
|
She may still be thinking about this problem.
|
ඇය තවමත් හිතනවා ඇති මේ ප්‍රශ්නේ ගැන.
|
|
14
|
She may still be thinking about this problem.
|
ඇය තවමත් කල්පනා කරනවා ඇති මේ ප්‍රශ්නේ ගැන.
|
Dialog -07
|
||
A
|
Hey, hey, stop that, Sir may be coming now.
|
|
ඔය, ඔය, ඕක නවත්වන්න.
ගුරුතුමා දැන් එනවා ඇති.
|
||
B
|
No, he is not coming today.
|
|
නැහැ, එයා අද එන්නේ නැහැ.
|
||
A
|
Hey, Sir is coming, Hey, Sir is coming.
|
|
ගුරුතුමා එනවා, ගුරුතුමා එමින් සිටිනවා.
|
||
A
|
Stop that. Stop doing that.
|
|
ඕක නවත්වන්න.
ඕක කරන
එක නවත්වන්න.
|
||
Stop that.
|
||
ඕක නවත්වන්න.
|
||
Stop doing that.
|
||
ඕක කරන
එක නවත්වන්න.
|
||
Sir may be coming now.
|
||
ගුරුතුමා දැන් එනවා ඇති.
|
||
No, he is not coming today.
|
||
නැහැ, එයා අද එන්නේ නැහැ.
(Present Continuous for future)
|
Dialog -08
|
||
A
|
You may be thinking about Nalaka.
|
|
ඔයා නාලක ගැන වෙන්නැති කල්පනා කරනනේ.
|
||
B
|
No way. Are you
crazy? I was thinking about my mother.
|
|
එහෙම නැහැ. ඔයාට පිස්සුද? මම කල්පනා කලේ මගේ අම්මා
ගැන.
|
||
A
|
Don’t lie to me. I know who you are.
|
|
මට බොරු කියන්න එපා. මම
දන්නවා ඔයා කවුද කියලා.
|
||
You may be thinking about Nalaka.
|
||
ඔයා නාලක ගැන වෙන්නැති කල්පනා කරනනේ. (/ඔයා කල්පනා
කරනවා ඇත්තේ නාලක ගැන.).
|
||
You may be thinking.
|
||
ඔයා කල්පනා කර කර ඉන්නවා ඇති.
About Nalaka = නාලක ගැන.
|
||
No way.
|
||
එහෙම නැහැ.
|
||
Are you crazy?
|
||
ඔයාට පිස්සුද?
|
||
I was thinking about my mother.
|
||
මම කල්පනා කලේ මගේ අම්මා ගැන.
|
||
I am thinking about my mother.
|
||
මම කල්පනා කරනනේ (/කරමින්
ඉන්නේ) මගේ අම්මා ගැන.
|
||
Don’t lie to me (/don’t
tell lies.).
|
||
මට බොරු කියන්න එපා.
|
||
I know who you are.
|
||
මම දන්නවා ඔයා කවුද කියලා.
|
MAY BE TENSE
|
|
කෙටි අදහස් පැවසිමට අවශ්‍ය වේලාවලදි වාක්‍ය අරම්භයට
ක්‍රියාව කරන්නා යෙදිමකින් තොරව වුවද අදහස් පැවසිය හැක.
|
MAY BE TENSE
|
|
01
|
May be coming.
|
එනවා ඇති.
|
|
02
|
May be going.
|
යනවා ඇති.
|
|
03
|
May be sleeping,
|
නිදි ඇති.
|
|
04
|
May be eating,
|
කනවා ඇති.
|
|
05
|
May be working.
|
වැඩ ඇති.
|
|
06
|
May be playing.
|
සෙල්ලම් කරනවා ඇති.
|
|
07
|
May be doing something.
|
මොනවාහරි කරනවා
ඇති.
|
|
08
|
May be talking.
|
කථා කරනවා ඇති.
|
|
09
|
May be playing Badminton.
|
බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා ඇති.
|
|
10
|
May be playing Chess.
|
චෙස් අඳිනවා ඇති.
|
|
11
|
May be doing something
important.
|
කරනවා ඇති මොනවාහරි වැදගත්
දෙයක්.
|
|
12
|
May be doing something
special.
|
කරනවා ඇති මොනවාහරි විශේෂ
දෙයක්.
|
MAY BE TENSE
|
|
01
|
She may be teaching.
|
ඇය උගන්වනවා ඇති.
|
|
02
|
You may be joking (/kidding.).
|
ඔයා විහිලු වෙන්නැති කරන්නේ. (/ඔයා විහිලු කරනවා ඇති.).
|
|
03
|
You may be lying.
|
ඔයා බොරු වෙන්නැති
කියන්නේ. (/ඔයා බොරු කියනවා
ඇති.).
|
|
04
|
You may be telling lies.
|
ඔයා බොරු වෙන්නැති
කියන්නේ. (/ඔයා බොරු කියනවා
ඇති.).
|
Dialog -09
|
||
A
|
I have something special
to tell you. By the way I want to tell you something.
|
|
මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා.
එක නෙවෙයි, මම ඔයාට යමක් කියන්න ඕන.
|
||
B
|
Is it something special?
|
|
ඒක විශේෂ
දෙයක්ද?
|
||
A
|
Yes, of course.
|
|
ඇත්තෙන්ම ඔව්.
|
||
B
|
What’s it? Tell me
straight?
|
|
මොකක්ද ඒ? මට කෙලින් කියන්න.
|
||
A
|
I love your brother.
|
|
මම ඔයාගේ සොහොයුරාට ආදරය කරනවා.
|
||
B
|
You may be joking. My brother is younger than
you.
|
|
ඔයා විහිලු වෙන්නැති කරන්නේ. මගේ සහොදරයා ඔයාට වඩා
බාලයි.
|
||
A
|
Yes, I know that. But I still love him.
|
|
ඔව්, මම දන්නවා එක. නමුත් මම තවම ඔහුට ආදරය කරනවා.
|
||
B
|
You may be lying.
|
|
ඔයා බොරු වෙන්නැති
කියන්නේ. (/ඔයා බොරු කියනවා
ඇති.).
|
||
A
|
I am not lying. I
realy love him.
|
|
මම බොරු කියන්නේ නැහැ. මම ඇත්තටම ඔහුට ආදරෙයි.
|
||
I have something special
to tell you.
|
||
මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා.
|
||
By the way.
|
||
එක නෙවෙයි.
|
||
I want to tell you someyhing.
|
||
මම ඔයාට යමක් කියන්න ඕන. (/මට ඔයාට යමක් (/යම් දෙයක්)
කියන්න තියෙනවා.).
|
||
Is it something special?
|
||
ඒක විශේෂ
දෙයක්ද?
Something special = විශේෂ
වු දෙයක්.
|
||
Yes, of course.
|
||
ඇත්තෙන්ම ඔව්.
|
||
Then tell me straight.
|
||
එහෙම නම් මට කෙලින්ම කියන්න.
Straight = කෙලින්ම.
|
||
What’s it?
|
||
මොකක්ද ඒ?
|
||
Tell me straight?
|
||
මට කෙලින් කියන්න.
|
||
I love your brother.
|
||
මම ඔයාගේ සොහොයුරාට ආදරය කරනවා.
|
||
You may be joking.
|
||
ඔයා විහිලු වෙන්නැති කරන්නේ. (/ඔයා විහිලු කරනවා ඇති.).
|
||
My brother is younger than you.
|
||
මගේ සහොදරයා ඔයාට වඩා බාලයි.
|
||
Yes, I know that.
|
||
ඔව්, මම දන්නවා එක.
|
||
But I still love him.
|
||
නමුත් මම තවම ඔහුට ආදරය කරනවා.
|
||
You may be lying.
|
||
ඔයා බොරු වෙන්නැති
කියන්නේ. (/ඔයා බොරු කියනවා
ඇති.).
|
||
You may be telling
lies.
|
||
ඔයා බොරු වෙන්නැති
කියන්නේ. (/ඔයා බොරු කියනවා
ඇති.).
|
||
I am not lying.
|
||
මම බොරු කියන්නේ නැහැ.
|
||
I realy love him.
|
||
මම ඇත්තටම ඔහුට ආදරෙයි.
|
MAY BE TENSE
|
|
01
|
She may be coming on the way.
|
ඇය එනවා ඇති මඟ.
|
|
02
|
Nalika may be working.
|
නාලිකා වැඩ ඇති.
|
|
03
|
Your mother may be thinking about this problem.
|
ඔයාගේ අම්මා කල්පනා
කරනවා ඇති මේ ප්‍රශ්නේ ගැන.
|
MAY BE TENSE
|
|
May be වාක්‍ය රටාව නුදුරු අනාගතය හැඟවිමටත් යොදා ගන්න
පුලුවන් (/නුදුරු අනාගතයේ සිදුවන ක්‍රියාවක් පිළිබඳව ඔබ අනුමානයකින්
යුතුව අදහස් පැවසිමට).
|
MAY BE TENSE
|
|
01
|
Nimal may be working
tomorrow.
|
නිමල් වැඩ ඇති හෙට.
|
|
02
|
She may be working
tomorrow.
|
ඇය වැඩ ඇති හෙට.
|
|
03
|
Kanchana may be working
tomorrow.
|
කාන්චනා වැඩ ඇති හෙට.
|
|
04
|
They may be working
tomorrow.
|
ඒගොල්ලෝ වැඩ ඇති හෙට.
|
*** -- ***වැකි
සාවද්‍ය
වේ .
No comments:
Post a Comment